රනිල් අනුරව එළවයි!

vckeranda

Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    1. කරැනාව කඩලා ltte දෙකඩ කිරීම
    2. යුද්දෙ දිනපු ආමි කමාන්ඩර්ව මහින්ද එක්ක චන්දෙ ඉල්ලන්න දැමීම
    3. ශ්‍රී ලන්කා එකේ දෙවනියව ගලෝලා මහින්දව පැරැද්දීම
    4. තනි සීට් එකෙන් රටේ ජනාදිපති වීම

    ගේම් කාරයෙක් නෙමෙයි
    gon sajiya ta wada nam ranil hodai, math kamath vipakshayata enawata, eham strong vipakshayak ona, sajiya nam daktha epa, komath danata malimawa dinala iwarai. postal vote 90% anurata. habai malimawa unoth danaganna ona power eka gathata passa hariyata wade karanna.
     

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,580
    15,135
    113
    New Zealand
    113ක් හදාගන්න මන්ත්‍රීලා අනුරට නෑනේ. ඊළග පාර් ලිමේන්තුවේ බලය රනිල් ඇල්ලුවොත් රනිල් අගමැති. :P
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,628
    33,808
    113
    ගම්වල තැරි දාර කුණු සැමන් බයි පොහොට්ටු පුන්නක්කුවන්ට පොනිලා වීරයෙක් උනු ආකාරය පුදුමයි මිත්‍රවරුනි.
     
    • Like
    Reactions: iworld

    pdkuma

    Well-known member
  • May 22, 2016
    613
    743
    93
    එච්චර දෙයක් කරන්න උං එලියෙ ඉන්න එපැයි. ජම්පර් අන්ද්ල සැට් එක ඇතුලට දැම්මම සීයල අප්පොච්චිල, මාමල බාප්පල පුතාලට කාඩ් අතක් ගහගෙන ඊලඟ නඩු දිනේ වෙනකම් ඉන්න පුලුවන්
     
    • Haha
    Reactions: Mr Bones

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,086
    23,279
    113
    1. කරැනාව කඩලා ltte දෙකඩ කිරීම
    2. යුද්දෙ දිනපු ආමි කමාන්ඩර්ව මහින්ද එක්ක චන්දෙ ඉල්ලන්න දැමීම
    3. ශ්‍රී ලන්කා එකේ දෙවනියව ගලෝලා මහින්දව පැරැද්දීම
    4. තනි සීට් එකෙන් රටේ ජනාදිපති වීම

    ගේම් කාරයෙක් නෙමෙයි
    Aniwaa
    Madi padu wagayak thiyenawa
    1. Millennium city Intel eka pawala deema
    2. Maha Bankuwaga gema deema
    3. Hambanthota waraaya vikunala gaththu salli walata wechcha deyak nathi veema.
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,363
    113
    චී ලංකාව
    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනුරයා ජනාධීපති උනොත් රනිල් ඕකට කරන්න දෙන්නේ නෑ.. ලොකූ ප්‍රශ්නයක් රටේ ඇති කරලා (පාස්කු ප්‍රහාරය) වගේ.. මුට රට කරන් යන්න බෑ කියලා කැරැල්ලක් ඇති කරලා අවුරුද්දකින් අනුරයව එලෝලා ආයේ රටේ බලය අතට ගනීවී... මට නම් හොඳටම ශුවර් ඕක තමා වෙන්නේ.. රනිලා ආයෙත් පිනට ජනපති!
    Bored Bugs Bunny GIF by MOODMAN
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    උඹලට නිකන් හිතෙන්නේ නැද්ද අනුරයා ජනාධීපති උනොත් රනිල් ඕකට කරන්න දෙන්නේ නෑ.. ලොකූ ප්‍රශ්නයක් රටේ ඇති කරලා (පාස්කු ප්‍රහාරය) වගේ.. මුට රට කරන් යන්න බෑ කියලා කැරැල්ලක් ඇති කරලා අවුරුද්දකින් අනුරයව එලෝලා ආයේ රටේ බලය අතට ගනීවී... මට නම් හොඳටම ශුවර් ඕක තමා වෙන්නේ.. රනිලා ආයෙත් පිනට ජනපති!
    uta echchara deyak nam kara ganna ba
     

    sw7x

    Well-known member
  • Nov 12, 2007
    11,114
    2,296
    113
    එහම නැ රනිල්ට පරදිනවයි කියන එක හොදට පුරුදු දෙයක් නෙ එ නිසා පත්තකට වෙල ඉදී
    රනිල් කියන්නේ ඔය හිතන තරම් ගේම් කාරයෙක් නෙවි.