රට ගොඩ ගිහින් නෑලු

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    E kohomada
    ලාල් සහෝදරයා කියපු විදියට සල්ලි කාරයොන්ගෙ සල්ලි අරගෙන මේ වගේ දුප්පත් මිනිස්සුන්ට බෙදල දීල රට ගොඩ දාන්න පුලුවන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    1725658033092.png
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    ලාල් සහෝදරයා කියපු විදියට සල්ලි කාරයොන්ගෙ සල්ලි අරගෙන මේ වගේ දුප්පත් මිනිස්සුන්ට බෙදල දීල රට ගොඩ දාන්න පුලුවන් :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    Ehema ba
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,518
    86,795
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් රාජපක්ෂ අවුරුදු 50ක් තිස්සෙ ජනාධිපති, අගමැති, කැබිනට් ඇමති වෙලා දියුණු කරපු රට ගැන නේද මේ ජෙප්පියෙක් බොරු කියන්නෙ 😱
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,756
    23,441
    113
    HR deploma වලට ජොබ් දෙන්නේ මොකාද
    දෙන්නැති එක තමයි ප්‍රශ්නෙ. තේරෙනවද ප්‍රශ්නෙ normalize වෙලා තියෙන තරන්. HR Diploma වලට ජොබ් දෙන්නෙ නෑනෙ වැඩක් නෑනෙ සාමාන්‍යයිනෙ කියන තැනටම අපි මේක ඇතුලෙ brainwash වෙලා.
     
    • Like
    Reactions: sylvaticus