BYD Sri Lanka Prices

1sam

Well-known member
  • Mar 25, 2016
    2,641
    5,702
    113
    Wena Ratawalath Oya price range thama yanne. Lankawe Average Manussayuak ganna Padiyen Car ekakata Monthly Ganak wiyadam karanna amarui kohomath , That's why they refer to it as a developing country.
    No, that's not correct. I can give you the prices in Australia, which is way cheaper than the above prices.
    Cheapest model BYD T3 priced from $34,950 which is roughly 6990000 SLR. (
    BYD ATTO 3 STANDARD RANGE: 15 Mn
    BYD ATTO 3 EXTENDED RANGE: 17 Mn in the Sri lankan price list)
    The most expensive model, BYD Seal priced up to $68,798 which is roughly 13759200 SLR. (BYD SEAL Standard Range – Comfort: 21Mn, BYD SEAL Extended Range – Premium: 36Mn, BYD SEAL AWD Performance: 49Mn in the sri lankan price list)
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    මේකේ බැටරියක් කවදහරි දාන්න කීයක් වෙයිද? මම දන්න ඵකෙක්ගෙ නිසාන් Leaf ඵකේ 300KM range ඵකට බැටරි බාර් වලට ලක්ෂ 30ක් ඉල්ලුවා..ඉලෙක්ට්‍රික් වාහන මොනා වුනත් පට්ටම comfortable..
     
    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    Sollid State Battery enakan EV nogena inna eka neda hoda ?
    ehema one na bn. 60kwh or more capacity liquid cooled LFP battery thiyena EV hodatama hodai.
    BYD lage blade battery ehema super.

    ekama de oyage use-case, life-style ekath ekka danata market eke thiyena EV ekak galapenawada kiyala hariyatama balana eka.
    samahara ayage life style, use-case baluwama hybrid makes most sense.

    nissan leaf nam ganna thiya hithanna wath epa. EV gana katha karanakota Leaf eka nosalaka hara thama katha karanna / hithanna one.
    mama hithanne nissan eken leaf eka hadanne ev reputation ekata kela wannamai kiyala. because un leaf eka introduce karapu dawase idan me wenakan hadana kisima model year ekaka battery pack ekata 'active cooling' system ekak dala na. eka nisa aniwa kela wenawa wenawamai.

    normal aya ev gannawanam 'liquid cooled LFP battery' thiyena ev witharai consider karanna one.
    ------ Post added on Sep 7, 2024 at 12:35 PM
     
    TechnWeb

    Well-known member
  • Dec 28, 2011
    7,314
    5,429

    ow eketh aththak thiyenawa. thawama mewa pupuranna ida thiyena lithium battery. 2-3 years walin solid state ei
    -------
    Hyundai Inster EV patta cheap option ekak.
    Vehicle to Load(Power Output) Socket ekakuth thiyenawa.
     
    • Love
    Reactions: itguy77

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    ehema one na bn. 60kwh or more capacity liquid cooled LFP battery thiyena EV hodatama hodai.
    BYD lage blade battery ehema super.

    ekama de oyage use-case, life-style ekath ekka danata market eke thiyena EV ekak galapenawada kiyala hariyatama balana eka.
    samahara ayage life style, use-case baluwama hybrid makes most sense.

    nissan leaf nam ganna thiya hithanna wath epa. EV gana katha karanakota Leaf eka nosalaka hara thama katha karanna / hithanna one.
    mama hithanne nissan eken leaf eka hadanne ev reputation ekata kela wannamai kiyala. because un leaf eka introduce karapu dawase idan me wenakan hadana kisima model year ekaka battery pack ekata 'active cooling' system ekak dala na. eka nisa aniwa kela wenawa wenawamai.

    normal aya ev gannawanam 'liquid cooled LFP battery' thiyena ev witharai consider karanna one.
    ------ Post added on Sep 7, 2024 at 12:35 PM
    😻👍👍
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    ekama de oyage use-case, life-style ekath ekka danata market eke thiyena EV ekak galapenawada kiyala hariyatama balana eka.
    samahara ayage life style, use-case baluwama hybrid makes most sense.
    මේක මට තේරුනේ නෑ? උඹ කියන්නෙ driving distance එක වගේ දෙයක්ද?
    ow eketh aththak thiyenawa. thawama mewa pupuranna ida thiyena lithium battery. 2-3 years walin solid state ei
    තව ටිකක් මේ Technology එක ගැන Research කරපං. මේවගෙ තියෙන්නෙ LFP battery, failure rate එක නොසලකාහරින්න පුලුවන් තරමටම කුඩා එකක්. එහෙම බ්ලාස්ට් එකක් වෙන්නෙම නැති තරම්. මම ගෙදර ඇතුලෙ LFP Battery තියාගෙන ඉන්නව අවු 3ක වගේ ඉඳල. ඇත්තටම EV එපා උනේ මිනිස්සුන්ට Leaf එකත් එක්ක. Leaf එක දිහා බලල EV ගැන Judge කරනව කියන්නෙ තේරුමක්ම නැති දෙයක්. Bad example එකක් Leaf කියන්නෙ. මම කතාවක් අහල තියෙනව ඔය Leaf වල මුලින් ආව සෙට් එකේ BMS එකක්වත් නෑ කියල ඇත්තද දන්නෙ නෑ 😁
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මේක මට තේරුනේ නෑ? උඹ කියන්නෙ driving distance එක වගේ දෙයක්ද?

    තව ටිකක් මේ Technology එක ගැන Research කරපං. මේවගෙ තියෙන්නෙ LFP battery, failure rate එක නොසලකාහරින්න පුලුවන් තරමටම කුඩා එකක්. එහෙම බ්ලාස්ට් එකක් වෙන්නෙම නැති තරම්. මම ගෙදර ඇතුලෙ LFP Battery තියාගෙන ඉන්නව අවු 3ක වගේ ඉඳල. ඇත්තටම EV එපා උනේ මිනිස්සුන්ට Leaf එකත් එක්ක. Leaf එක දිහා බලල EV ගැන Judge කරනව කියන්නෙ තේරුමක්ම නැති දෙයක්. Bad example එකක් Leaf කියන්නෙ. මම කතාවක් අහල තියෙනව ඔය Leaf වල මුලින් ආව සෙට් එකේ BMS එකක්වත් නෑ කියල ඇත්තද දන්නෙ නෑ 😁
    මේ බැටරියක් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද? කීයක් යනවද බැටරිය මාරු කරන්න.ඕකක් ෆුල් චාජ් කරන්න point කීයක් යනවද බන්?

    Unge fb page eken I inquired they replied with those prices
    Final price ද? ඊට වැඩිය දීලා තේරුමක් නෑ මේත් ගාන වැඩී හොදටම.මුන් හෙන ගානක් තියාගන්නවා වගේ.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,518
    1
    10,761
    113
    මේක මට තේරුනේ නෑ? උඹ කියන්නෙ driving distance එක වගේ දෙයක්ද?

    තව ටිකක් මේ Technology එක ගැන Research කරපං. මේවගෙ තියෙන්නෙ LFP battery, failure rate එක නොසලකාහරින්න පුලුවන් තරමටම කුඩා එකක්. එහෙම බ්ලාස්ට් එකක් වෙන්නෙම නැති තරම්. මම ගෙදර ඇතුලෙ LFP Battery තියාගෙන ඉන්නව අවු 3ක වගේ ඉඳල. ඇත්තටම EV එපා උනේ මිනිස්සුන්ට Leaf එකත් එක්ක. Leaf එක දිහා බලල EV ගැන Judge කරනව කියන්නෙ තේරුමක්ම නැති දෙයක්. Bad example එකක් Leaf කියන්නෙ. මම කතාවක් අහල තියෙනව ඔය Leaf වල මුලින් ආව සෙට් එකේ BMS එකක්වත් නෑ කියල ඇත්තද දන්නෙ නෑ 😁
    me umba electric vehicle gana dannawa nan thread ekak dahanko wisthara.ganna kenekta wadagath wei :yes:
     
    Leaf eke thawamath hari haman BMS ekak ne,

    sahenna research karanawa mcn, LFP ewath explode wena videos thiyenne net eke. chinese NIO solid state hadala den testing walata chinese universities walata dilalu. 30% price adui LFP ta wada. next year MG la solid state vehicle eka launch karanawalu.
    japanese ewa nam 2028-29 lu :-( ethakota chinese solid state allala ivarai.

    KWID ev(LFP battery) ekanam lankawata ei 5.5-6M wage, Dacia spring kiyanneth ekamai(EU market version).
    Hyundai Inster(LFP battery) 7.5-8M wei
     
    • Like
    Reactions: sthiwanka

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,419
    16,618
    113
    Malfoy Manor, Wiltshire, England.
    මේක මට තේරුනේ නෑ? උඹ කියන්නෙ driving distance එක වගේ දෙයක්ද?
    mama depends on 'use-case, life-style' eka kiyala kiwwe, samahara aya apartment wala wage innawa salli thiyena colombo wala pawa, unta apartment eke car park thiyenawa unath charging install karanna permission nathi wenna puluwan. normal single phase charger eken 80% wage charge karanna giyoth 60kwh eka charge karanna giyoth dawas ganak charge karanna wei.
    inna area eke dc fast chargers nathi wenna puluwan. thama lankawe 400v, 800v wage fast chargers rare ne.
    & samahara job karana ayata (eg:emergency services wala inna medical staff) raa 2 ta 3ta call karala hospital enna urgent kiwwoth ev eka charge eken adala thanata without delay yanna bari nam loku case ekakne. e wage ayata hybrid hodai.

    habai normal routine ekak thiyena godak welawata specific point to point yana. eg: office to home, supermarket to home, etc yana ayata ev kisima awulak na.
     
    • Like
    Reactions: sthiwanka

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,047
    8,319
    113
    මේ බැටරියක් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද? කීයක් යනවද බැටරිය මාරු කරන්න.ඕකක් ෆුල් චාජ් කරන්න point කීයක් යනවද බන්?

    Final price ද? ඊට වැඩිය දීලා තේරුමක් නෑ මේත් ගාන වැඩී හොදටම.මුන් හෙන ගානක් තියාගන්නවා වගේ.
    LFP හොඳ බැට්රි එකක Cycle 9000ක් වගේ පුලුවන්. ඒ නැතත් 5000ක් වගේ නම් අනිවා පුලුවන්. ලංකාව වගේ උෂ්ණ අධික රකට ඕක Cycle 4000ක් කියල ගමුකො. Cycle එකක් කියන්නෙ ෆුල් චාර්ජ් කරල ෆුල් ඩිස්චාර්ජ් කිරීම.

    එතකොට එක Charge cycle එකකින් 400-500KM වගේ දුවන්න පුලුවන් නේ. එතකොට ගණං හදල බලපං, 400*4000=1,600,000KM විතර දුවන්න පුලුවන්. Capacity දැනෙන වෙනසක් එන්නත් සෑහෙන කාලයක් යනව බං. ටෙස්ල එකෙන් කියන්නෙ ජීවිත කාලෙටම එක බැට්රි එකක් ඇති කියල නේ. මේව එහෙම ලේසියෙන් Degrade වෙන්නෙ නෑ.

    එතකොට යුනිට් ගාන ගැන බලනව නම්, ඔය Atto 3 Extended එකේ 60Kwh බැට්රි එකක් නේ තියෙන්නෙ. ඒ කියන්නෙ 0-100 චාර්ජ් කරන්න විදුලි ඒකක 60ක් යනව. සෝල තියෙන ගෙදරක අලුත් යුනිට් එකේ ගානෙන් බැලුවොත් යුනිට් එකක රුපියල් 27යි නේ වෙන්නෙ. එතකොට එක චාර්ජ් එකකට යන්නෙ 27*60=රුපියල් 1620ක් වගේ. 1700ක් ගමුකො. එතකොට ඒකෙන් කිලෝ මීටර් 400ක් දිව්වත්, රුපියල් 1700කින් කොළඹ ඉඳන් නුවර එළියෙ වගේ ගිහිල්ල ආයිත් එන්න පුලුවන් නේ. ඕක පෙට්‍රල් වාහනේකින් ගියොත් බලපං ගාන, ලීටර් එකකින් 12-14KM වගේ නේ වැඩ. ඒ කියන්නෙ කිලෝ මීටර් එකක් දුවන්න පෙට්‍රල් වාහනේක රුපියල් 24ක් වගේ යනව, මේකෙ රුපියල් 5කටත් අඩුවෙන් යන්නෙ. 6 ගුණයක විතර ලාබයක් බං එතැනම.

    me umba electric vehicle gana dannawa nan thread ekak dahanko wisthara.ganna kenekta wadagath wei :yes:
    සාමාන්‍යයෙන් දේවල් ටිකක් දන්නව බං, මම EV වලට කැමති නිසා. කොහොමත් ගෙදර සෝල එකක් තියෙන නිසා EV එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නෙ. අනිවා දාන්නම් දන්න ටිකෙන් ත්‍රෙඩ් එකක්.
    Leaf eke thawamath hari haman BMS ekak ne,

    sahenna research karanawa mcn, LFP ewath explode wena videos thiyenne net eke. chinese NIO solid state hadala den testing walata chinese universities walata dilalu. 30% price adui LFP ta wada. next year MG la solid state vehicle eka launch karanawalu.
    japanese ewa nam 2028-29 lu :-( ethakota chinese solid state allala ivarai.

    KWID ev(LFP battery) ekanam lankawata ei 5.5-6M wage, Dacia spring kiyanneth ekamai(EU market version).
    Hyundai Inster(LFP battery) 7.5-8M wei
    Solid state ආවොත් නම් නියමයි බං. හැබැයි ඒව ආව දවසට මේවට Replace කරන්න පුලුවන් විදියෙ ඔප්ෂන් එකක් හදයි. මට ඒ ෂුවර් එක තියෙනව.
    mama depends on 'use-case, life-style' eka kiyala kiwwe, samahara aya apartment wala wage innawa salli thiyena colombo wala pawa, unta apartment eke car park thiyenawa unath charging install karanna permission nathi wenna puluwan. normal single phase charger eken 80% wage charge karanna giyoth 60kwh eka charge karanna giyoth dawas ganak charge karanna wei.
    inna area eke dc fast chargers nathi wenna puluwan. thama lankawe 400v, 800v wage fast chargers rare ne.
    & samahara job karana ayata (eg:emergency services wala inna medical staff) raa 2 ta 3ta call karala hospital enna urgent kiwwoth ev eka charge eken adala thanata without delay yanna bari nam loku case ekakne. e wage ayata hybrid hodai.

    habai normal routine ekak thiyena godak welawata specific point to point yana. eg: office to home, supermarket to home, etc yana ayata ev kisima awulak na.
    ඔව් මේක ගොඩක්ම ලාබ On grid solar එකක් තියෙන කෙනෙක්ට. දැන් අපේ ගෙදර නම් 60A 3Phase එකක් තියෙන්නෙ සෝල එකට ගහපු. මම Charging point එකට වයරින් කරල තියෙන්නෙත්, 60A 3phase එකකින් ෆුල් ඇද්දොත් වාහනේ පැයෙන් චාර්ජ් කරන්න පුලුවන් මේ Atto 3 එක නම් එහෙම නැත්නම් පැය 2ක් වගේ යද්දි පුලුවන්. මම ඔය Charging unit ගැන නම් හරියට දන්නෙ නෑ බං. පොඩ්ඩක් හොයන්න ඕන. ඒත් වයරින් ඇද්ද ඕක ගැන හිතලම.

    කොහොමහරි සෝල එකක් තියේ නම් මේක ගොඩක් ලාබයි බං.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,921
    13,441
    113
    පෘථිවිය
    BYD DOLPHIN DYNAMIC 49: Malaysia Price 100,000k means LKR 6,700,000

    Govt should encourage the EVs. If they want people to buy EVs they should put up charging booths all over the country.
    Most of the EVs have a range of 350-400km.
    BYD require 30min charging approx

    Govt should provide income tax rebates those who has EVs.