sure da? pricing karalath nah kiala kianne nmBYD sri lanka eken dunna prices me
sure da? pricing karalath nah kiala kianne nmBYD sri lanka eken dunna prices me
No, that's not correct. I can give you the prices in Australia, which is way cheaper than the above prices.Wena Ratawalath Oya price range thama yanne. Lankawe Average Manussayuak ganna Padiyen Car ekakata Monthly Ganak wiyadam karanna amarui kohomath , That's why they refer to it as a developing country.
ehema one na bn. 60kwh or more capacity liquid cooled LFP battery thiyena EV hodatama hodai.Sollid State Battery enakan EV nogena inna eka neda hoda ?
nissan leaf nam ganna thiya hithanna wath epa. EV gana katha karanakota Leaf eka nosalaka hara thama katha karanna / hithanna one.මේකේ බැටරියක් කවදහරි දාන්න කීයක් වෙයිද? මම දන්න ඵකෙක්ගෙ නිසාන් Leaf ඵකේ 300KM range ඵකට බැටරි බාර් වලට ලක්ෂ 30ක් ඉල්ලුවා..ඉලෙක්ට්‍රික් වාහන මොනා වුනත් පට්ටම comfortable..
ow eketh aththak thiyenawa. thawama mewa pupuranna ida thiyena lithium battery. 2-3 years walin solid state eiSollid State Battery enakan EV nogena inna eka neda hoda ?
ehema one na bn. 60kwh or more capacity liquid cooled LFP battery thiyena EV hodatama hodai.
BYD lage blade battery ehema super.
ekama de oyage use-case, life-style ekath ekka danata market eke thiyena EV ekak galapenawada kiyala hariyatama balana eka.
samahara ayage life style, use-case baluwama hybrid makes most sense.
nissan leaf nam ganna thiya hithanna wath epa. EV gana katha karanakota Leaf eka nosalaka hara thama katha karanna / hithanna one.
mama hithanne nissan eken leaf eka hadanne ev reputation ekata kela wannamai kiyala. because un leaf eka introduce karapu dawase idan me wenakan hadana kisima model year ekaka battery pack ekata 'active cooling' system ekak dala na. eka nisa aniwa kela wenawa wenawamai.
normal aya ev gannawanam 'liquid cooled LFP battery' thiyena ev witharai consider karanna one.
------ Post added on Sep 7, 2024 at 12:35 PM
Unge fb page eken I inquired they replied with those pricessure da? pricing karalath nah kiala kianne nm
මේක මට තේරුනේ නෑ? උඹ කියන්නෙ driving distance එක වගේ දෙයක්ද?ekama de oyage use-case, life-style ekath ekka danata market eke thiyena EV ekak galapenawada kiyala hariyatama balana eka.
samahara ayage life style, use-case baluwama hybrid makes most sense.
තව ටිකක් මේ Technology එක ගැන Research කරපං. මේවගෙ තියෙන්නෙ LFP battery, failure rate එක නොසලකාහරින්න පුලුවන් තරමටම කුඩා එකක්. එහෙම බ්ලාස්ට් එකක් වෙන්නෙම නැති තරම්. මම ගෙදර ඇතුලෙ LFP Battery තියාගෙන ඉන්නව අවු 3ක වගේ ඉඳල. ඇත්තටම EV එපා උනේ මිනිස්සුන්ට Leaf එකත් එක්ක. Leaf එක දිහා බලල EV ගැන Judge කරනව කියන්නෙ තේරුමක්ම නැති දෙයක්. Bad example එකක් Leaf කියන්නෙ. මම කතාවක් අහල තියෙනව ඔය Leaf වල මුලින් ආව සෙට් එකේ BMS එකක්වත් නෑ කියල ඇත්තද දන්නෙ නෑow eketh aththak thiyenawa. thawama mewa pupuranna ida thiyena lithium battery. 2-3 years walin solid state ei
මේ බැටරියක් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද? කීයක් යනවද බැටරිය මාරු කරන්න.ඕකක් ෆුල් චාජ් කරන්න point කීයක් යනවද බන්?මේක මට තේරුනේ නෑ? උඹ කියන්නෙ driving distance එක වගේ දෙයක්ද?
තව ටිකක් මේ Technology එක ගැන Research කරපං. මේවගෙ තියෙන්නෙ LFP battery, failure rate එක නොසලකාහරින්න පුලුවන් තරමටම කුඩා එකක්. එහෙම බ්ලාස්ට් එකක් වෙන්නෙම නැති තරම්. මම ගෙදර ඇතුලෙ LFP Battery තියාගෙන ඉන්නව අවු 3ක වගේ ඉඳල. ඇත්තටම EV එපා උනේ මිනිස්සුන්ට Leaf එකත් එක්ක. Leaf එක දිහා බලල EV ගැන Judge කරනව කියන්නෙ තේරුමක්ම නැති දෙයක්. Bad example එකක් Leaf කියන්නෙ. මම කතාවක් අහල තියෙනව ඔය Leaf වල මුලින් ආව සෙට් එකේ BMS එකක්වත් නෑ කියල ඇත්තද දන්නෙ නෑ![]()
Final price ද? ඊට වැඩිය දීලා තේරුමක් නෑ මේත් ගාන වැඩී හොදටම.මුන් හෙන ගානක් තියාගන්නවා වගේ.Unge fb page eken I inquired they replied with those prices
me umba electric vehicle gana dannawa nan thread ekak dahanko wisthara.ganna kenekta wadagath weiමේක මට තේරුනේ නෑ? උඹ කියන්නෙ driving distance එක වගේ දෙයක්ද?
තව ටිකක් මේ Technology එක ගැන Research කරපං. මේවගෙ තියෙන්නෙ LFP battery, failure rate එක නොසලකාහරින්න පුලුවන් තරමටම කුඩා එකක්. එහෙම බ්ලාස්ට් එකක් වෙන්නෙම නැති තරම්. මම ගෙදර ඇතුලෙ LFP Battery තියාගෙන ඉන්නව අවු 3ක වගේ ඉඳල. ඇත්තටම EV එපා උනේ මිනිස්සුන්ට Leaf එකත් එක්ක. Leaf එක දිහා බලල EV ගැන Judge කරනව කියන්නෙ තේරුමක්ම නැති දෙයක්. Bad example එකක් Leaf කියන්නෙ. මම කතාවක් අහල තියෙනව ඔය Leaf වල මුලින් ආව සෙට් එකේ BMS එකක්වත් නෑ කියල ඇත්තද දන්නෙ නෑ![]()

Leaf eke thawamath hari haman BMS ekak ne,මේක මට තේරුනේ නෑ? උඹ කියන්නෙ driving distance එක වගේ දෙයක්ද?
තව ටිකක් මේ Technology එක ගැන Research කරපං. මේවගෙ තියෙන්නෙ LFP battery, failure rate එක නොසලකාහරින්න පුලුවන් තරමටම කුඩා එකක්. එහෙම බ්ලාස්ට් එකක් වෙන්නෙම නැති තරම්. මම ගෙදර ඇතුලෙ LFP Battery තියාගෙන ඉන්නව අවු 3ක වගේ ඉඳල. ඇත්තටම EV එපා උනේ මිනිස්සුන්ට Leaf එකත් එක්ක. Leaf එක දිහා බලල EV ගැන Judge කරනව කියන්නෙ තේරුමක්ම නැති දෙයක්. Bad example එකක් Leaf කියන්නෙ. මම කතාවක් අහල තියෙනව ඔය Leaf වල මුලින් ආව සෙට් එකේ BMS එකක්වත් නෑ කියල ඇත්තද දන්නෙ නෑ![]()
mama depends on 'use-case, life-style' eka kiyala kiwwe, samahara aya apartment wala wage innawa salli thiyena colombo wala pawa, unta apartment eke car park thiyenawa unath charging install karanna permission nathi wenna puluwan. normal single phase charger eken 80% wage charge karanna giyoth 60kwh eka charge karanna giyoth dawas ganak charge karanna wei.මේක මට තේරුනේ නෑ? උඹ කියන්නෙ driving distance එක වගේ දෙයක්ද?
LFP හොඳ බැට්රි එකක Cycle 9000ක් වගේ පුලුවන්. ඒ නැතත් 5000ක් වගේ නම් අනිවා පුලුවන්. ලංකාව වගේ උෂ්ණ අධික රකට ඕක Cycle 4000ක් කියල ගමුකො. Cycle එකක් කියන්නෙ ෆුල් චාර්ජ් කරල ෆුල් ඩිස්චාර්ජ් කිරීම.මේ බැටරියක් කොච්චර කල් පාවිච්චි කරන්න පුලුවන්ද? කීයක් යනවද බැටරිය මාරු කරන්න.ඕකක් ෆුල් චාජ් කරන්න point කීයක් යනවද බන්?
Final price ද? ඊට වැඩිය දීලා තේරුමක් නෑ මේත් ගාන වැඩී හොදටම.මුන් හෙන ගානක් තියාගන්නවා වගේ.
සාමාන්‍යයෙන් දේවල් ටිකක් දන්නව බං, මම EV වලට කැමති නිසා. කොහොමත් ගෙදර සෝල එකක් තියෙන නිසා EV එකක් තමයි ගන්න හිතාගෙන ඉන්නෙ. අනිවා දාන්නම් දන්න ටිකෙන් ත්‍රෙඩ් එකක්.me umba electric vehicle gana dannawa nan thread ekak dahanko wisthara.ganna kenekta wadagath wei![]()
Solid state ආවොත් නම් නියමයි බං. හැබැයි ඒව ආව දවසට මේවට Replace කරන්න පුලුවන් විදියෙ ඔප්ෂන් එකක් හදයි. මට ඒ ෂුවර් එක තියෙනව.Leaf eke thawamath hari haman BMS ekak ne,
sahenna research karanawa mcn, LFP ewath explode wena videos thiyenne net eke. chinese NIO solid state hadala den testing walata chinese universities walata dilalu. 30% price adui LFP ta wada. next year MG la solid state vehicle eka launch karanawalu.
japanese ewa nam 2028-29 luethakota chinese solid state allala ivarai.
KWID ev(LFP battery) ekanam lankawata ei 5.5-6M wage, Dacia spring kiyanneth ekamai(EU market version).
Hyundai Inster(LFP battery) 7.5-8M wei
ඔව් මේක ගොඩක්ම ලාබ On grid solar එකක් තියෙන කෙනෙක්ට. දැන් අපේ ගෙදර නම් 60A 3Phase එකක් තියෙන්නෙ සෝල එකට ගහපු. මම Charging point එකට වයරින් කරල තියෙන්නෙත්, 60A 3phase එකකින් ෆුල් ඇද්දොත් වාහනේ පැයෙන් චාර්ජ් කරන්න පුලුවන් මේ Atto 3 එක නම් එහෙම නැත්නම් පැය 2ක් වගේ යද්දි පුලුවන්. මම ඔය Charging unit ගැන නම් හරියට දන්නෙ නෑ බං. පොඩ්ඩක් හොයන්න ඕන. ඒත් වයරින් ඇද්ද ඕක ගැන හිතලම.mama depends on 'use-case, life-style' eka kiyala kiwwe, samahara aya apartment wala wage innawa salli thiyena colombo wala pawa, unta apartment eke car park thiyenawa unath charging install karanna permission nathi wenna puluwan. normal single phase charger eken 80% wage charge karanna giyoth 60kwh eka charge karanna giyoth dawas ganak charge karanna wei.
inna area eke dc fast chargers nathi wenna puluwan. thama lankawe 400v, 800v wage fast chargers rare ne.
& samahara job karana ayata (eg:emergency services wala inna medical staff) raa 2 ta 3ta call karala hospital enna urgent kiwwoth ev eka charge eken adala thanata without delay yanna bari nam loku case ekakne. e wage ayata hybrid hodai.
habai normal routine ekak thiyena godak welawata specific point to point yana. eg: office to home, supermarket to home, etc yana ayata ev kisima awulak na.
Yes prices are correct. Seal eka nm maru habei look ekath ekkaUnge fb page eken I inquired they replied with those prices