Sigma Ranil 😎❌

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113

    I like this guy, bt පොරගේ credilbility එකට ඉස්සෙල්ලම හෙනහුරා පාත් වුනා Bond scam එක නිසා. යාලුවෝ බේරා ගන්න ගිහිල්ලා Mr. clean reputation එක නැති බංගස්තාන උනා. ඊට පස්සේ සජියා පක්ෂේ කඩා ගෙන ගිය නිසා ලොකු damage එකක් උනා. අන්තිමට මහින්දලාගේ scapegoat උණු හින්දා මිනිස්සුන්ට එපා උනා. අඩු ගානේ ඒකේ ගුණේවත් උන් තිබ්බේ නෑ. Ranil power politics හොදට manage කරා කිව්වට ඔය කිව්වා අවස්ථා 03දී මිට වඩා බුද්ධිමත් තීරණ ගත්ත නම් මිට වඩා ගොඩක් political landscape එක වෙනස් වෙන්න තිබුනා. ඒ මොනවා උනත් ලංකාවේ politics ඇතුලේ Ranil ලොකු role එකක් කරා Respect the man, bt මේ පාර චන්දෙ නම්.....?! :baffled:
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,757
    21,016
    113
    :lol:

    438263310-122118260528268527-7576140432248645563-n-2.jpg

    image.png

    lapa kota :lol:

    image.png
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    :lol:

    438263310-122118260528268527-7576140432248645563-n-2.jpg

    image.png

    lapa kota :lol:

    image.png
    ඔය IHP එක opinion polls & survey වල credibility එක නම් sure කරන්න බැහැ. බලපන් කලින් දාපු ඒවාගේ margin of the error. Ground reality එකේ ලොකු වෙනසක් තියෙනවා. රැල්ල හිතනවට වඩා ගොඩක් සැරයි! :baffled:
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,734
    5,696
    113

    I like this guy, bt පොරගේ credilbility එකට ඉස්සෙල්ලම හෙනහුරා පාත් වුනා Bond scam එක නිසා. යාලුවෝ බේරා ගන්න ගිහිල්ලා Mr. clean reputation එක නැති බංගස්තාන උනා. ඊට පස්සේ සජියා පක්ෂේ කඩා ගෙන ගිය නිසා ලොකු damage එකක් උනා. අන්තිමට මහින්දලාගේ scapegoat උණු හින්දා මිනිස්සුන්ට එපා උනා. අඩු ගානේ ඒකේ ගුණේවත් උන් තිබ්බේ නෑ. Ranil power politics හොදට manage කරා කිව්වට ඔය කිව්වා අවස්ථා 03දී මිට වඩා බුද්ධිමත් තීරණ ගත්ත නම් මිට වඩා ගොඩක් political landscape එක වෙනස් වෙන්න තිබුනා. ඒ මොනවා උනත් ලංකාවේ politics ඇතුලේ Ranil ලොකු role එකක් කරා Respect the man, bt මේ පාර චන්දෙ නම්.....?! :baffled:

    Mister clean බම්බුව. Mister cleaner තමා ඒ දවස් වල ඉදන්ම. උගේ පන්තියේ සෙට් එක තර කරපු එක තමා කලේ. එදා ඉදන්ම ගසා කන්න ලොකුවට ම සපෝර්ට් එක දූන්නා.අපරාධ කලා. මරණ දඩුවම දීපු එකෙක් ව ජනාධිපති නිදහස් දීලා එලියට ගත්තේ මූ මුලින්ම. මූණේ යළුවොන්ට ආණ්ඩුවේ දේපල නිකන් වගේ දුන්නේ. රවි වෙත්තසිංහයා එහෙම මුගේ ආණ්ඩුව කාලේ වේරහැර වැඩපොළ පරණ යකඩ වලට ඉන්දියාවට වික්කා. ඌව ආරක්ෂා කරලා රට ඇරියා. අර්ජුන් කාරයා වගේ. Mister clean කියලා දාලා දුන්නේ උගෙන් යැපුන සිරස . අන්තිමට උනුත් දමලා ගහලා ගියා මුගේ හොඳ කමට.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,499
    113
    මාලඹේ

    Orginal ජෙප්පෝ කියන්නේ කොහොමත් හාමුට හිත ඇතුලෙන් ලැදියාවයි ♥️
    ජෙප්පන්ට නිදා ගන්න ගියත් රැට රැට හීනෙන් හාමු පේනවා
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    රනිල් පොලිටික්ස් ඇතුලේ කල්මරන එකයි ඇත්තටම මරන එකයි ඇරෙන්න, ශා වෝව් ගේමක් ගහපු කෙනෙක් නෙමෙයි.පොලිටික්ස් වලට ආවෙම යුවරජු විදිහටමයි. අඩු වයසින් කැබිනට් ඇමතිකම් එහෙම අරගෙන ආවේ ජේ ආර් මාමාගෙන්. 94න් පස්සේ තවම අලියගෙන් හරිහමන් ආන්ඩුවක් පලාත් සභාවක් බලේ ගන්න බැරි වුනා. ඔය උබ කියන නම් ටිකේ උන්ගේ පත්තර උන්ගේ චැනල් වලින් දාගත්ත නම්ම තමයි.රනිල් පත්තරවලින් මැච් එකක් ගැහුව ඒ කාලේ. ඩිජිටල් මීඩියා ආවම ඉමේජ් එකක් හදාගන්න බැරි වුනා.

    මහින්ද බලපන් ගහපු ගේම. හාල් කෑල්ලක් විදිහට ආවේ. 2004 අගමැති වුනෙත් ගේමක් ගහලා එතන ඉන්දලා ආපු දුර බලපන්. ගෝඨා ජනාදිපති වුනෙත් මහින්ද නිසානේ.ඌ හෑවේ නැත්තං තව අවුරුදු 10කටත් රාජපක්ශලා තමයි. මහින්ද නන් පොලිටික් කරන එකෙට රීඩ් කරන්න වටින චරිතයක්.

    මූ නන් හම්බෙලා තියෙන ටික නැති නාස්ති කරගත්ත එක විතරනේ. අඩුම තරමේ මේපර එකට ඉල්ලනවත් මොලේ තිබුනා නන්.බලේ ගියා වගෙ නෙමෙයි ගන්න අමාරුයි.
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    ගැම්මක් තමයි.. මට නං මූව දකින හැම පාරම මතක් වෙන්නෙ House of Cards ...
    හැබැයි ඡන්දෙ නං දෙන්නේ නෑ..
    සිරා! ලංකාවේ House of Cards වලටත් වඩා dramatic බන් දෙපැත්තේ උන් පනින හැටි.දැන් බලපන් මු යාපනේ ගිහිල්ලා අනුරගේ කතාව mislead කරලා කොහෙවත් නැති topic එකක් හදපු හැටි.

    Mister clean බම්බුව. Mister cleaner තමා ඒ දවස් වල ඉදන්ම. උගේ පන්තියේ සෙට් එක තර කරපු එක තමා කලේ. එදා ඉදන්ම ගසා කන්න ලොකුවට ම සපෝර්ට් එක දූන්නා.අපරාධ කලා. මරණ දඩුවම දීපු එකෙක් ව ජනාධිපති නිදහස් දීලා එලියට ගත්තේ මූ මුලින්ම. මූණේ යළුවොන්ට ආණ්ඩුවේ දේපල නිකන් වගේ දුන්නේ. රවි වෙත්තසිංහයා එහෙම මුගේ ආණ්ඩුව කාලේ වේරහැර වැඩපොළ පරණ යකඩ වලට ඉන්දියාවට වික්කා. ඌව ආරක්ෂා කරලා රට ඇරියා. අර්ජුන් කාරයා වගේ. Mister clean කියලා දාලා දුන්නේ උගෙන් යැපුන සිරස . අන්තිමට උනුත් දමලා ගහලා ගියා මුගේ හොඳ කමට.
    Yes, 100% agree! bt ඌ artificailly හරි build කර ගත්තු එකට කෙල වෙලාම ගියා bond scam එකෙන්. අද උනත් බලපන් මුට counter කරනකොට bond scam කියල නම ගෑවුනත් ඇති. හොදටම මුට against campaign එක කරේ මංගල තමයි.

    Orginal ජෙප්පෝ කියන්නේ කොහොමත් හාමුට හිත ඇතුලෙන් ලැදියාවයි ♥️
    ජෙප්පන්ට නිදා ගන්න ගියත් රැට රැට හීනෙන් හාමු පේනවා
    හැබැයි ඡන්දෙ නං :baffled:
     
    • Like
    Reactions: War Fighter

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    රනිල් පොලිටික්ස් ඇතුලේ කල්මරන එකයි ඇත්තටම මරන එකයි ඇරෙන්න, ශා වෝව් ගේමක් ගහපු කෙනෙක් නෙමෙයි.පොලිටික්ස් වලට ආවෙම යුවරජු විදිහටමයි. අඩු වයසින් කැබිනට් ඇමතිකම් එහෙම අරගෙන ආවේ ජේ ආර් මාමාගෙන්. 94න් පස්සේ තවම අලියගෙන් හරිහමන් ආන්ඩුවක් පලාත් සභාවක් බලේ ගන්න බැරි වුනා. ඔය උබ කියන නම් ටිකේ උන්ගේ පත්තර උන්ගේ චැනල් වලින් දාගත්ත නම්ම තමයි.රනිල් පත්තරවලින් මැච් එකක් ගැහුව ඒ කාලේ. ඩිජිටල් මීඩියා ආවම ඉමේජ් එකක් හදාගන්න බැරි වුනා.

    මහින්ද බලපන් ගහපු ගේම. හාල් කෑල්ලක් විදිහට ආවේ. 2004 අගමැති වුනෙත් ගේමක් ගහලා එතන ඉන්දලා ආපු දුර බලපන්. ගෝඨා ජනාදිපති වුනෙත් මහින්ද නිසානේ.ඌ හෑවේ නැත්තං තව අවුරුදු 10කටත් රාජපක්ශලා තමයි. මහින්ද නන් පොලිටික් කරන එකෙට රීඩ් කරන්න වටින චරිතයක්.

    මූ නන් හම්බෙලා තියෙන ටික නැති නාස්ති කරගත්ත එක විතරනේ. අඩුම තරමේ මේපර එකට ඉල්ලනවත් මොලේ තිබුනා නන්.බලේ ගියා වගෙ නෙමෙයි ගන්න අමාරුයි.
    ඇමැති කාලේ කරපු හොඳ වැඩ ඇත්තෙම නැද්ද?
     
    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    ඇමැති කාලේ කරපු හොඳ වැඩ ඇත්තෙම නැද්ද?
    හොද වැඩ නෙමෙයිනේ මූ කතා කරන්නේ,ගහපු ගේම් එකනේ. මූ දේශපාලනේට ගෙනාවෙම පක්ශේ බාර දෙන්න.
    එහෙම තැනක ඉන්දල අද වෙනකොට පක්ශේ ජනාදිපතිවරණ 3කට ඉල්ලලත් නෑ.

    හොද වැඩ නරක වැඩ ගැන කතා කරලා තේරුමකුත් නෑ. රටට වැඩක් කරන්නේ ඔතනට යවලා පවර් එක දෙන්නේ. ඒක ජොබ් එක.
     
    • Like
    Reactions: nul and War Fighter

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    හොද වැඩ නෙමෙයිනේ මූ කතා කරන්නේ,ගහපු ගේම් එකනේ. මූ දේශපාලනේට ගෙනාවෙම පක්ශේ බාර දෙන්න.
    එහෙම තැනක ඉන්දල අද වෙනකොට පක්ශේ ජනාදිපතිවරණ 3කට ඉල්ලලත් නෑ.

    හොද වැඩ නරක වැඩ ගැන කතා කරලා තේරුමකුත් නෑ. රටට වැඩක් කරන්නේ ඔතනට යවලා පවර් එක දෙන්නේ. ඒක ජොබ් එක.
    හොඳ නරක කතා කරලා වැඩක් තියෙනවා නේද... මොකද එකත් වැදගත් දේශපාලකයෙක් ට ආයේ ජොබ් එක දෙනවද නැද්ද තීරණය කරන්න (රනිල් ගැන නෙවෙයි, ඔයාගේ අදහස ගැන කිව්වේ)
     
    • Like
    Reactions: Kodiya97

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,542
    22,657
    113
    අම්බකිස්ස
    හොඳ නරක කතා කරලා වැඩක් තියෙනවා නේද... මොකද එකත් වැදගත් දේශපාලකයෙක් ට ආයේ ජොබ් එක දෙනවද නැද්ද තීරණය කරන්න (රනිල් ගැන නෙවෙයි, ඔයාගේ අදහස ගැන කිව්වේ)
    මම අදහස් කලේ, හොදක් කරන්න තමයි එතනට යවන්නේ.ආයේ අමුතුවෙන් කල හොද ගැන වෙනම ගුණවයන්න දෙයක් නෑ.මහින්දගේ ගුන වයනවා වගේ. ඔයා කියන එකත් හරි ඩිස්කශන් එකක් තියෙන්න ඔනි
     
    • Like
    Reactions: dilshanniranga

    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,694
    1
    14,247
    113
    රනිල් පොලිටික්ස් ඇතුලේ කල්මරන එකයි ඇත්තටම මරන එකයි ඇරෙන්න, ශා වෝව් ගේමක් ගහපු කෙනෙක් නෙමෙයි.පොලිටික්ස් වලට ආවෙම යුවරජු විදිහටමයි. අඩු වයසින් කැබිනට් ඇමතිකම් එහෙම අරගෙන ආවේ ජේ ආර් මාමාගෙන්. 94න් පස්සේ තවම අලියගෙන් හරිහමන් ආන්ඩුවක් පලාත් සභාවක් බලේ ගන්න බැරි වුනා. ඔය උබ කියන නම් ටිකේ උන්ගේ පත්තර උන්ගේ චැනල් වලින් දාගත්ත නම්ම තමයි.රනිල් පත්තරවලින් මැච් එකක් ගැහුව ඒ කාලේ. ඩිජිටල් මීඩියා ආවම ඉමේජ් එකක් හදාගන්න බැරි වුනා.

    මහින්ද බලපන් ගහපු ගේම. හාල් කෑල්ලක් විදිහට ආවේ. 2004 අගමැති වුනෙත් ගේමක් ගහලා එතන ඉන්දලා ආපු දුර බලපන්. ගෝඨා ජනාදිපති වුනෙත් මහින්ද නිසානේ.ඌ හෑවේ නැත්තං තව අවුරුදු 10කටත් රාජපක්ශලා තමයි. මහින්ද නන් පොලිටික් කරන එකෙට රීඩ් කරන්න වටින චරිතයක්.

    මූ නන් හම්බෙලා තියෙන ටික නැති නාස්ති කරගත්ත එක විතරනේ. අඩුම තරමේ මේපර එකට ඉල්ලනවත් මොලේ තිබුනා නන්.බලේ ගියා වගෙ නෙමෙයි ගන්න අමාරුයි.
    සිරා! මේක නම් සිරාම කතාව. Social media ආවම power & media use කරලා කට්ටියගේ හදපු image ඔක්කොම හැදී ගෑවිලා ගියා හැමෝගෙම. 2002 එකේ president election එක නම් පට්ටම close. එතනින් පස්සේ උන්ට ගේමක් ගහගන්න බැරි උනා. මට හිතා ගන්න බැරි සජියා වගේ එකෙක් කොහොමද UNP එකේ නි. නායකයා වෙනකන් උඩට ආවේ කියන එක. මුන් දෙන්නගේම ego cases තියෙනවා. හැබැයි, සජියා රනිල්ට වඩා ground level එකේ මිනිස්සු එක්ක engage උනා. හැබැයි ඉතින් මොනව හරි බෙදල මිනිස්සු අන්දන සහනාධාර politics තමයි.

    මහින්ද complete case study එකක් කොහොමද politicaly thrive වෙලා disaster එකක් වෙන්නේ කියල. ඌ ඇමති වෙලා, අගමැති වෙලා, president වෙනකන් අපු ටික ගොඩ යන එකෙක්ට මරු . ඊට පස්සේ යුද්දේ දිනපු එකේ credit එක නිසා පොරට වැල්ලේ උනත් බම්බරේ කැරකෙන්න ගත්තා. ඊට පස්සේ පුතාලයි, නැයෝයි එක්ක එකතු වෙලා කෙල කර ගෙන නැත්තටම නැති උනා.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    සිරා! මේක නම් සිරාම කතාව. Social media ආවම power & media use කරලා කට්ටියගේ හදපු image ඔක්කොම හැදී ගෑවිලා ගියා හැමෝගෙම. 2002 එකේ president election එක නම් පට්ටම close. එතනින් පස්සේ උන්ට ගේමක් ගහගන්න බැරි උනා. මට හිතා ගන්න බැරි සජියා වගේ එකෙක් කොහොමද UNP එකේ නි. නායකයා වෙනකන් උඩට ආවේ කියන එක. මුන් දෙන්නගේම ego cases තියෙනවා. හැබැයි, සජියා රනිල්ට වඩා ground level එකේ මිනිස්සු එක්ක engage උනා. හැබැයි ඉතින් මොනව හරි බෙදල මිනිස්සු අන්දන සහනාධාර politics තමයි.

    මහින්ද complete case study එකක් කොහොමද politicaly thrive වෙලා disaster එකක් වෙන්නේ කියල. ඌ ඇමති වෙලා, අගමැති වෙලා, president වෙනකන් අපු ටික ගොඩ යන එකෙක්ට මරු . ඊට පස්සේ යුද්දේ දිනපු එකේ credit එක නිසා පොරට වැල්ලේ උනත් බම්බරේ කැරකෙන්න ගත්තා. කොහොමද ඊට පස්සේ පුතාලයි, නැයෝයි එක්ක එකතු වෙලා කෙල කර ගෙන නැත්තටම නැති උනා.
    මහින්දයට හොරකම් කරන්න ඕන නෑ බං.. නිකන් හිටියනං මිනිස්සු සල්ලි නෙවෙයි පුකත් දීලා මෙලහකට
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,004
    86,207
    113
    ආශ්චර්යමත් රටක
    ඔය IHP එක opinion polls & survey වල credibility එක නම් sure කරන්න බැහැ. බලපන් කලින් දාපු ඒවාගේ margin of the error. Ground reality එකේ ලොකු වෙනසක් තියෙනවා. රැල්ල හිතනවට වඩා ගොඩක් සැරයි! :baffled:

    Institute of Health policy Sri Lanka 😂😂

    ඔන්න කොරන ඒව. හෙල්ත් පොලිසි යකාට ගියාවෙ අපි පොනිල්ගෙ කැම්පේන් කරන්ව කියල උන් වැඩ 😹😹😹

    මේ ලෝකෙ තියෙන එකම health policy හදන ආයතනය වෙන්න ඇති ඒ වැඩේ නැතුව චන්ද statistics කරන 🐮😹😹