මේ රටේ බහුතරයක් ඉන්නෙ මෝඩයො. රටේ ඔක්කෝම වගේ ගුණමකුවො කිව්වොත් වැරදි නෑ කියල මම හිතනවා. ප්‍රතිපත්ති අදාලම නැති රූපය බලල තීරණ ගන්න මෝඩ මිනිස්සු ටිකක් කවදාවත් රනිල් වගේ කෙනෙක්ව ඇක්සෙප්ට් කරන්නෙ නැති බව රනිල්ට හොඳටම දන්න නිසයි ජනාදිපතිවරන වලට ඉදිරිපත් නොවී හිටියෙ. බය කරගැනීම කියන්නෙ පාලකයෙක්ට තියෙන්න ඕන හොඳම ආයුධයක්. මයිනල කරේ හැම වෙලේම මිනිස්සුන්ව බය කරන එක. ඒත් රනිල් මිනිස්සුන්ව බය කරනව වෙනුවට අවස්ථාව ආපු වෙලාවෙ සතුරු දේශපාලකයා බයකරගෙන තමන්ගෙ පැත්තට නම්ම ගත්තා. රනිල් ජනාදිපති වෙන්න තොරගත්තු මාර්ගය වැරදියි කියල මම හිතන්නෙ නෑ.

