me rata hadanna ba minissu ekka

Poisonr

Active member
  • Sep 1, 2024
    284
    226
    43
    Tacoma
    Owa itin kiyala wadak na.mn podi example ekak dennm.mn inne rata.mage tatta wada karanne ratmalama water board eke civil eng widiyata. Tatta daala tiyana indian project ekak tiyanawa water pump karana 2015 patan gatta ekak awrudu 5n iwara wenna ona eka taama adenewa.maara widiyata athule un salli gahanawalu. Motor wada na arawa mewa pipe hari yanna eka eka magul kiyala lokuwatama salli ussanawalu kattiya. Ape oya ayatana lokko ehema japan project ehema enewata kamathi natte oya gahili arawa mewa un ekka bari nisa..

    Lapaya awilla owa hadanawnm mulu government sector ekama kanapita harawanna wenewa
     
    • Like
    Reactions: War Fighter

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,341
    4,648
    113
    නොපෙනෙන මානයේ
    මටත් ඕක කල්පනා උනා.

    සිකුරාද බැංකුවට ගියා වාහනේ බැංකුවෙම පාකිං ස්පොට් එකේ දාල. වෙන කාලකණ්යෙක් මට වාහනේ ගන්න බැරි වෙන්න උගෙ වාහනේ දාල ගිහින් සිකුරුට්ට දන්නෙත් නෑ, ඌ එනකං පැය භාගෙට වැඩිය හිටිය.

    පාරෙ යන්න බෑ ට්‍රැෆික් එකේ ඉද්දිත් පිටිපස්සෙන් හෝන් ගහනව. කෝච්චිය එනකන් පාර වැහුවොත් පිටි පස්සෙ ඉන්න උං ටික ඇවිත් කාටවත් යන්න බැරි වෙන්න පාර බ්ලොක් කරනව.

    අනුර කුමාර නෙවෙයි ඉඩි අමීන් වගේ එකෙක් ගෙනල්ල මුංව හමන්නල ගන්න ඕන
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    19,808
    34,132
    113
    awurudu 20k pitipassata yanawa me para jepponta deela...
    gotata deela 10k giya...


    okkoma 30i... so ubala 2025ta nemei yanne 1995...
    හරි අපි රනිල් වැඩ්ඩා කියලා කියමුකෝ. ඒත් රනිලා දින්නා කියන්නේ අර පිටිපස්සෙන් ඉන්න පොහොට්ටු ගෝතයෝ ටික ආයෙත් පාර්ලිමේන්තු එනවා. උඹ ඒකට කැමතිද?
     

    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    20,799
    21,827
    113
    ගම මහනුවරයි
    හරි අපි රනිල් වැඩ්ඩා කියලා කියමුකෝ. ඒත් රනිලා දින්නා කියන්නේ අර පිටිපස්සෙන් ඉන්න පොහොට්ටු ගෝතයෝ ටික ආයෙත් පාර්ලිමේන්තු එනවා. උඹ ඒකට කැමතිද?
    kohethma kamathi na!! unwa parliment yawanna epa itin!! ranil kiyanneth ekamai!!!

    ranilta gedarin aran yanna ba ne! minissu path karala ewana kattiya ekka thamai ranil wada karannath one!
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,420
    113
    මටත් ඕක කල්පනා උනා.

    සිකුරාද බැංකුවට ගියා වාහනේ බැංකුවෙම පාකිං ස්පොට් එකේ දාල. වෙන කාලකණ්යෙක් මට වාහනේ ගන්න බැරි වෙන්න උගෙ වාහනේ දාල ගිහින් සිකුරුට්ට දන්නෙත් නෑ, ඌ එනකං පැය භාගෙට වැඩිය හිටිය.

    පාරෙ යන්න බෑ ට්‍රැෆික් එකේ ඉද්දිත් පිටිපස්සෙන් හෝන් ගහනව. කෝච්චිය එනකන් පාර වැහුවොත් පිටි පස්සෙ ඉන්න උං ටික ඇවිත් කාටවත් යන්න බැරි වෙන්න පාර බ්ලොක් කරනව.

    අනුර කුමාර නෙවෙයි ඉඩි අමීන් වගේ එකෙක් ගෙනල්ල මුංව හමන්නල ගන්න ඕන
    why do you think parking assholes only in Sri Lanka?
    just head over there r/mildlyinfuriating and you'll see it's a thing all over the world

    https://www.reddit.com/r/mildlyinfu...sr=on&include_over_18=on&sort=relevance&t=all
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,707
    1
    42,859
    113
    අම්මෝ රට ගොඩ ගන්න හැටි කයිවාරු ගහනව
    පුකෙන් හිනා ඕයි
    උඹල වගේ උං තමා ලංකාවෙ වැඩිහරියක් ඉන්නෙ 😅
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    Law n leadership hadunm minissu hadei
    අනික් රටවල් වලට ගිහිං අඩු කුලේ හැත්ත හැදිලා තියන්න ඕන එහෙනම්. උං එහෙත් හොරකම් කරනවා මදිවට video හිටන් upload කරල දානව super market ගිහින් හොරකම් කරන හැටි
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    රටේ මිනිස්සු දන්නේ නෑ සංවර්ධනය කියන්නේ මොකක්ද කියලා. ඒක හින්දා ජන්දෙන් රට හදන්න බෑ. රට හදන්න පුඵවන් සුද්දා හදපු විදියට විතරයි.
     

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    අනික් රටවල් වලට ගිහිං අඩු කුලේ හැත්ත හැදිලා තියන්න ඕන එහෙනම්. උං එහෙත් හොරකම් කරනවා මදිවට video හිටන් upload කරල දානව super market ගිහින් හොරකම් කරන හැටි
    අවුල තියෙන්නේ ජාතකයේ
     

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,812
    113
    127.0.0.1
    අවුල තියෙන්නේ ජාතකයේ
    agreed misha collins GIF
     
    • Like
    Reactions: dilshanniranga

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,873
    10,389
    113
    ඕවා හදන එක ගේමක් නෑ බන් , හදන්න උවමනාව තියෙන පාලකයෝ ඉන්න ඕන

    දැන් බලපන්කො පාරේ පිස්සු කෙලින උන් දිහා , අඩුම ගානේ ප්‍රධාන නගරවල පාරවල් ටික cctv වලින් කවර් කරලා , අවම දඩය 20000/= කරලා වැරදි කරන උන්ව ට්‍රැක් කරලා දඩ ගැහුවා නම් එකෙක් පිස්සු කෙලින්නේ නෑ , කාටවත් මුකුත් කියන්න බෑ video තියෙනවා නේ

    අනිත් වැදගත්ම කාරනේ 70 යන්න පුළුවන් පාරේ වෙන එවුන්ට යන්න ඉඩ දෙන්නේ නැතිව 30-40 කොට කොටා යන උන්ටත් දඩ ගහන්න ඕන

    හැබැයි ඉතින් ලොකු පොඩි බේදයක් නැතුව නිතිය ක්‍රියාත්මක වෙන්න ඕන
     
    • Like
    Reactions: nkt

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    2020 2/3 දීලා හදන්න බෑ කියන්නේ ආයේ 2/3 දීලා හදන්න බෑ කියන එක. ඒ කියන්නේ ිසස්ටම් චේන්ජ් එකක් කරන්න ඕනේ.