හරි අපි රනිල් වැඩ්ඩා කියලා කියමුකෝ. ඒත් රනිලා දින්නා කියන්නේ අර පිටිපස්සෙන් ඉන්න පොහොට්ටු ගෝතයෝ ටික ආයෙත් පාර්ලිමේන්තු එනවා. උඹ ඒකට කැමතිද?awurudu 20k pitipassata yanawa me para jepponta deela...
gotata deela 10k giya...
okkoma 30i... so ubala 2025ta nemei yanne 1995...
kohethma kamathi na!! unwa parliment yawanna epa itin!! ranil kiyanneth ekamai!!!හරි අපි රනිල් වැඩ්ඩා කියලා කියමුකෝ. ඒත් රනිලා දින්නා කියන්නේ අර පිටිපස්සෙන් ඉන්න පොහොට්ටු ගෝතයෝ ටික ආයෙත් පාර්ලිමේන්තු එනවා. උඹ ඒකට කැමතිද?
why do you think parking assholes only in Sri Lanka?මටත් ඕක කල්පනා උනා.
සිකුරාද බැංකුවට ගියා වාහනේ බැංකුවෙම පාකිං ස්පොට් එකේ දාල. වෙන කාලකණ්යෙක් මට වාහනේ ගන්න බැරි වෙන්න උගෙ වාහනේ දාල ගිහින් සිකුරුට්ට දන්නෙත් නෑ, ඌ එනකං පැය භාගෙට වැඩිය හිටිය.
පාරෙ යන්න බෑ ට්‍රැෆික් එකේ ඉද්දිත් පිටිපස්සෙන් හෝන් ගහනව. කෝච්චිය එනකන් පාර වැහුවොත් පිටි පස්සෙ ඉන්න උං ටික ඇවිත් කාටවත් යන්න බැරි වෙන්න පාර බ්ලොක් කරනව.
අනුර කුමාර නෙවෙයි ඉඩි අමීන් වගේ එකෙක් ගෙනල්ල මුංව හමන්නල ගන්න ඕන
අනික් රටවල් වලට ගිහිං අඩු කුලේ හැත්ත හැදිලා තියන්න ඕන එහෙනම්. උං එහෙත් හොරකම් කරනවා මදිවට video හිටන් upload කරල දානව super market ගිහින් හොරකම් කරන හැටිLaw n leadership hadunm minissu hadei
අවුල තියෙන්නේ ජාතකයේඅනික් රටවල් වලට ගිහිං අඩු කුලේ හැත්ත හැදිලා තියන්න ඕන එහෙනම්. උං එහෙත් හොරකම් කරනවා මදිවට video හිටන් upload කරල දානව super market ගිහින් හොරකම් කරන හැටි