TV එකට කෙලවෙයිද ?

AnuradhaRa

Well-known member
  • කරන්ට් එක යනවා. ආයේ voltage එක stable වුණාම on වෙනවා. එහෙම වෙන්න ඕනි voltage range එක අපිට adjust කරන්න පුලුවන්. 170V ට වඩා අඩු වුණොත් off වෙන්න etc
    යකෝ සල්ලි දීල මේකක් අරගෙන තව කරන්ට් එකත් නැතුව ඉදපල්ලකො 😅
     

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,094
    8,200
    113
    ඩොටේ
    යකෝ සල්ලි දීල මේකක් අරගෙන තව කරන්ට් එකත් නැතුව ඉදපල්ලකො 😅
    මේක ගැන තර්ක කරන්න තරම් මං electricity ගැන දන්නෙ නෑ. හැබැයි හිතෙනවා rated voltage එකට වඩා අඩුවෙන device වැඩ කරනවාට වඩා off වෙලා තියෙන එක හොඳයි කියලා. මං ඕක ගත්තෙ PC එක පරිස්සම් කරගන්න, තද වැස්සක් හුළඟක් ආපු ගමන් ගෙදර voltage එක අඩු වැඩි වෙනවා 🤷‍♂️
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    15,115
    15,614
    113
    New Zealand
    CEB එකට කියපන්. Photoes ගහලා තියගනින්. ඇප් එකෙන් කම්ප්ලේන් එක දැම්මත් උන් ඉක්මනින් ඇවිත් ප්‍රශ්නේ විසදනවා.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • මේක ගැන තර්ක කරන්න තරම් මං electricity ගැන දන්නෙ නෑ. හැබැයි හිතෙනවා rated voltage එකට වඩා අඩුවෙන device වැඩ කරනවාට වඩා off වෙලා තියෙන එක හොඳයි කියලා. මං ඕක ගත්තෙ PC එක පරිස්සම් කරගන්න, තද වැස්සක් හුළඟක් ආපු ගමන් ගෙදර voltage එක අඩු වැඩි වෙනවා 🤷‍♂️
    ඔව් නේ... (y)
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,919
    6,815
    113
    39
    Galle
    awulak na. oka smps ekak ne. pora min 100V wenakann adu unath TV ekata stable input ekak denawa
    මේ තියෙන්නෙ sony අගල් 42 LED tv එකක පවර් සප්ලයි එක.
    ගොඩක් වෙලාවට ගෙදර කරන්ට් අඩුවෙනවා. 230 තියෙන්න ඕන එක 180 ට විතර අඩුවෙනවා.
    ඒක මේ tv එකට අහිතකර විදිහට බලපානවද ?
    එහෙම අඩුවැඩි වෙන වෙලාවට ඔන් එකේ තිබුණට ගැටළුවක් නැද්ද ?

    View attachment 236663
     

    scurvy

    Well-known member
  • Oct 2, 2008
    35,466
    41,661
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    මේ තියෙන්නෙ sony අගල් 42 LED tv එකක පවර් සප්ලයි එක.
    ගොඩක් වෙලාවට ගෙදර කරන්ට් අඩුවෙනවා. 230 තියෙන්න ඕන එක 180 ට විතර අඩුවෙනවා.
    ඒක මේ tv එකට අහිතකර විදිහට බලපානවද ?
    එහෙම අඩුවැඩි වෙන වෙලාවට ඔන් එකේ තිබුණට ගැටළුවක් නැද්ද ?

    View attachment 236663
    Keleweda inne ponnayo?
     

    lilman

    Well-known member
  • May 10, 2009
    41,432
    55,479
    113
    Colombo
    විදුලි බල මන්ඩලේට ගෙවල් ළඟ හැමෝම එකතු වෙලා කම්ප්ලේන් කරල ට්‍රන්ස්ෆෝමරයක් දා ගන්න.

    අපි එහෙම කලා.අපේ නම් ගෙවල් ළඟ hospital එකක් තියනව.