♦️ ආර්ථික ඔස්තාර් හර්ෂද සිල්වාගෙ වන්ඩිය මොකක්ද?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,779
    15,296
    113
    New Zealand
    පක්‍ෂේ වැඩක් නෑ. හර්ෂ මොන වාහනේ ආව්ත් මට නම් අදාළ නෑ. ඒක එයාගෙම සල්ලිවලින් ගත්ත ඒවානේ. අනික සල්ලි නැති මිනිහෙකුත් නෙමෙයි. වගාවල්වලිනුත් මෙයාට හොද ඉන්කම් එනවා. මෙයා ළගදි ග්‍රීන් හවුස් හදලා ප්‍රොජෙක්ට් වගයක් කරපු වීඩීයෝ වගයකුත් දැක්කා. ඒ නිසා මේවා හොර සල්ලිවලින් ගත්තු ඒවා, නැත්නම් සහෝදරයෝ දීපූ වාහන කියලා කියනන් බෑ.
     

    DadayamBatta

    Well-known member
  • Apr 3, 2023
    1,275
    1,121
    113
    මු චන්දේ කාලේ ආවේ ත්‍රිවිල් එකේ


    මහන්සි වෙලා හම්බ කරපුව මිසක් දේශපාලනයෙන් හම්බ කරපුව නෙවේ :love2::love2:.
    2013/14 කලෙත් තිබ්බේ ඒ කලේ ආපු discovery එකක් . මේක නම් අලුතක් වගේ
     
    • Like
    Reactions: AKI-SL

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,644
    113
    Nugegoda, Sri Lanka
    Ithin mokada wenne.. oo Politics walata ena kalin Econ side eke hoda Jobak karapu porak ne.. oya boru adu kule higanno wage anunge labbawal walai bus ekei 3 wheel walay gatana unta wada me minihage standard ekak tiyenawa mansge political bawithaya mona unath..
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,947
    5,580
    113

    ggQbxcl.gif


    පව් බන් ඒ මනුස්සයා මොනවා උනත් සාධාරණයි
    හැමෝම එක්ක හිතවත් සහ නිවැරදියි.. ට්‍රේන් ස්ට්‍රයික් කරනකොට පිට කෝට්ටෙ ඉඳලා රාජගිරියට සෙනග අදිනවා
    හිත හොඳ මනුස්සයා... මේවා එයාම හම්බකරගත්තු දේවල් වෙන්න ඕන...

    ආශු සර් ලා, සාගල සර් ලා මනූශ, හරින් ලගේ වාහන තරම් නැතුව ඇති...
    හෝ.... සොරි සොරි
    ඒවා ගන්න බෑ නේ ඒවා මහජන මුදලින් නඩත්තුවෙන රජයේ ඒවානේ...
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,529
    10,644
    113
    Nugegoda, Sri Lanka
    ඌ අවුලක් නැති ප්‍රැක්ටිකල් කතා කියන එකෙක් . බයිලා ආර්ථික කතා කියන්නේ නෑ මේ දවස් වල මතුවෙලා ඉන්න අනිත් උන් වගේ .
    Aniwa oo wadak karapu ekek.. Suwa sariya ehema katin bathala nathuwa karala pennapu ekek.. e wage un hari adui Lankawe politics wala..
     

    ZIX

    Well-known member
  • Mar 22, 2024
    1,442
    3,638
    113
    Panadura
    maintenance wadi land rover huchakkuwak neda padinne. hariyata wahanayak select kragnna bari mun kohomada rata manage krnne me wage