♦️ ආර්ථික ඔස්තාර් හර්ෂද සිල්වාගෙ වන්ඩිය මොකක්ද?

DadayamBatta

Well-known member
  • Apr 3, 2023
    1,275
    1,121
    113
    maintenance wadi land rover huchakkuwak neda padinne. hariyata wahanayak select kragnna bari mun kohomada rata manage krnne me wage
    1726127365921.png

    hardcore බයියෙක් ඩිටෙක්ටඩ් :D
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,700
    1
    42,848
    113
    දැං ඉන්න පක්ෂෙ අදාල නෑ
    මෙයා හොද මනුස්සයෙක් කියල හිතෙනව :)

    හැම පක්ෂෙකම ඉන්න හොද අය ටික එකතු කරගත්තනං හරි
     

    marvin silva

    Well-known member
  • Jan 22, 2010
    4,107
    1,973
    113
    මෙයා හොඳ සාධාරණ මිත්‍රශීලී මනුස්සයා. රනිල් මෙයාවත් ගන්න ලොකු ට්‍රයි එකක් දුන්නා හරිගියේ නෑ
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,308
    72,499
    113
    මාලඹේ
    Aniwa oo wadak karapu ekek.. Suwa sariya ehema katin bathala nathuwa karala pennapu ekek.. e wage un hari adui Lankawe politics wala..
    සුව සැරිය ගෙනාවේ රනිල් වික්‍රමසිංහ බන්
    රනිල් Indian Gov එකට යවපු ලියුම මම එළකිරි එකෙත් දාලා තිබ්බා
    සුවසැරියේ ක්‍රෙඩිට් එක යන්න ඕනේ රනිල්ට
     

    gannicuz

    Well-known member
  • Aug 8, 2024
    1,208
    1,598
    113
    මූට පොනිල් ගාව ඉන්න ලෝක හොරු ටික වගේ හොරා කාල සල්ලි හොයන්න ඕනෙ නෑ මන් හිතන්නෙ :yes:
     
    • Like
    Reactions: DadayamBatta

    Kassaboo

    Well-known member
  • Jan 27, 2023
    525
    610
    93
    මාසේ පඩියවත් ගන්නේ නැති හිල් ජෝක්කු අදින එකාත් ප්‍රාඩෝ වෙලින් ආව එකේ ඕක මොකද්ද
    උබට 21 පස්සේ කනුවට බැදලා පුකට බටයක් බැස්සුවොත් අපි දන්නේ නෑ.
     

    madushana

    Well-known member
  • Dec 2, 2008
    1,211
    840
    113
    මු චන්දේ කාලේ ආවේ ත්‍රිවිල් එකේ



    රනිල් ලකුණු දාගන්න හැදුවට මෙයා තමයි සුවසැරිය ලංකාවට ගෙනාවේ . . රනිල්ගේ ලොකු කැමැත්තක් තිබුනේ නැ ..
    රනිල් ඇතුළු කට්ටිය ඉන්දියාවට ගිය වෙලාවේ , තිබුන ගිලන් රථ සේවාව දැකලයි හර්ෂට ත් ඔන උනේ .. රනිල් ඒ දවස් වල කිව්වා මේ හර්ෂට තමා ඕන උනේ මේක ලංකාවට ගෙන්න කියන එක . . ලගදි රනිල් ගෙන් එක අහනකොට , පොඩිම පොඩි වෙලාවක් කල්පනා කරලා , කෙලින් කියනව ඔව් මම තමයි සුවසරිය ගෙනාවේ කියල . මුලින් ඉන්න යට පඩි දුන්නේ ඉන්දියානු රජයෙන් . පලවෙනි අවුරුද්දෙම එහෙමයි . ඊට පස්සේ ඕකට බජට් වෙන් කරගන්නත් හර්ෂ පට්ට කට්ටක් කෑවා .. හොද දේ අගහන්න ඕනේ මොන දේ උනත්
     
    • Like
    Reactions: AKI-SL

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,595
    1
    14,715
    113
    මොන මැති ඇමතියගෙ චන්දෙට කවුරුහරි බිස්නස් කාරයෙක් ප්‍රතිලාභ බලාපොරොත්තුවෙන් Fund කරනව. සල්ලි ගන්නෙ කාගෙන්ද නැත්තෙ කාගෙන්ද, ප්‍රතිලාභ දෙනවද නැද්ද කියන එක, සල්ලි ගන්න එකාගෙ තීරණය වෙන්නෙ. නම ගිය බිස්නස් කාරයෙක් , ජාවාරම් කාරයෙක්, කොටි , US AID, RAW ඔය හැම පැත්තෙන්ම සල්ලි විසි වෙනව. වැරදි මිනිහගෙන් Fund ගත්තොත් Blackmail වෙලා දිගටම Game එකේ තමයි ඉන්න වෙන්නෙ.