Yoshitha and Rohitha left the country today. 🔴

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,623
    5,476
    113
    Desapalana Waraprasada Walin Yapenne Nattan Ochchara, NPP Enawata Baya Wenda Ona Ne.
    Anyway, 76 Years Insane Fucking Political Cycle Put to End 21 Sep. 2024
    Anura 2024...!
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    හැම චන්දෙකදිම රාජපක්ශ පවුල අස්සේ වලියක් ගිහින් එකෙක් දෙන්නෙක් රට ගියා කියලා නිව්ස් එකක් එනවා.
    නාමල් ජන්දේ ඉල්ලන එකට යෝෂිත වලි ඇදලා. ඔකා තමයි ගොටා ටත් ගෙම දුන්නේ. පවුලේ ඇතුලේ අවුලක් තියෙනවා ලොකු
     
    • Dislike
    Reactions: YelaWolf

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,585
    13,218
    113
    හැමදාම චන්දේට කලින් රට යනවා චන්දෙන් සතියකට විතර පස්සේ ආපහු එනවා
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    නාමල් ජන්දේ ඉල්ලන එකට යෝෂිත වලි ඇදලා. ඔකා තමයි ගොටා ටත් ගෙම දුන්නේ. පවුලේ ඇතුලේ අවුලක් තියෙනවා ලොකු
    යෝෂිත කියන්නේ බැසිල්ගේ පුතෙක් ද බන්?
     
    • Like
    Reactions: yapa100

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    යෝෂිත රාජපක්ෂ හා රොහිත රාජපක්ෂ සිය පවුලේ අයවලුන් සමග අද දින විදේස් ගතවි ඇතිබව වාර්තා වේ.
    xqBpxjk7CXLtm.webp
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,002
    31,781
    113
    එහෙම අවුලක් නෑ. ඔය හංගපු සල්ලි ගෙනාවා කියන එකේ මේ කිරි කජු කොල්ලො දෙන්න ගේමක් නෑ
    pannama alla ganna wenne walla thamai ithin, gataluwa mehema panina ewa booking ekka aragala kale expose unata dana ehema bokken expose karana un ko?