යෝෂිත රාජපක්ෂ හා රොහිත රාජපක්ෂ සිය පවුලේ අයවලුන් සමග අද දින විදේස් ගතවි ඇතිබව වාර්තා වේ.
Trust be bro..source?
Airport එකේ වැඩකරන එකෙක් ඕක කිවුවා. ඒත් මම වැඩිය විශ්වාස කලේ නෑ. බලපුවාම වැඩේ ඇත්ත වගේ? not suresource?
නාමල් ජන්දේ ඉල්ලන එකට යෝෂිත වලි ඇදලා. ඔකා තමයි ගොටා ටත් ගෙම දුන්නේ. පවුලේ ඇතුලේ අවුලක් තියෙනවා ලොකුහැම චන්දෙකදිම රාජපක්ශ පවුල අස්සේ වලියක් ගිහින් එකෙක් දෙන්නෙක් රට ගියා කියලා නිව්ස් එකක් එනවා.
යෝෂිත කියන්නේ බැසිල්ගේ පුතෙක් ද බන්?නාමල් ජන්දේ ඉල්ලන එකට යෝෂිත වලි ඇදලා. ඔකා තමයි ගොටා ටත් ගෙම දුන්නේ. පවුලේ ඇතුලේ අවුලක් තියෙනවා ලොකු
යෝෂිත රාජපක්ෂ හා රොහිත රාජපක්ෂ සිය පවුලේ අයවලුන් සමග අද දින විදේස් ගතවි ඇතිබව වාර්තා වේ.
රත්තරං අස්සයෝ
එහෙම අවුලක් නෑ. ඔය හංගපු සල්ලි ගෙනාවා කියන එකේ මේ කිරි කජු කොල්ලො දෙන්න ගේමක් නෑnope panala yanna dunnama kohomada allanne?
pannama alla ganna wenne walla thamai ithin, gataluwa mehema panina ewa booking ekka aragala kale expose unata dana ehema bokken expose karana un ko?එහෙම අවුලක් නෑ. ඔය හංගපු සල්ලි ගෙනාවා කියන එකේ මේ කිරි කජු කොල්ලො දෙන්න ගේමක් නෑ
දැන් මේ වෙලාවේ යන එක නවත්තන්න විදිහක් නෑpannama alla ganna wenne walla thamai ithin, gataluwa mehema panina ewa booking ekka aragala kale expose unata dana ehema bokken expose karana un ko?
