Yoshitha and Rohitha left the country today. 🔴

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,023
    31,797
    113
    දැන් මේ වෙලාවේ යන එක නවත්තන්න විදිහක් නෑ :no:
    pannama allanne haalmasso wenna athi

    රත්තරං අස්සයෝ 🤦
    hmmm umba kiyana ekath wenna puluwan lol
    me assaya mawath aran pala kiyala passen duwanawa wennath puluwan
    lol
    ------ Post added on Sep 12, 2024 at 11:07 PM
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    pannama allanne haalmasso wenna athi
    කොහොමත් ඉතුරු වෙන එකෙක් තමයි අල්ලගන්න වෙන්නේ. එහෙම ඉතුරුවෙන්නෙත් ඉතින් සදාකල් පුක දීගෙන හිටිය @netudara වගේ උන් තමයි :lol:
     
    • Haha
    Reactions: haunte and jhnnwp

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,242
    1
    16,774
    113
    −273.15°C
    කොහොමද අනුරයියා කිව්වොත් එහෙම සැප්.22 වැනිදට
    අඩෝ උබලා සිරීයස් ගත්තද මං විහිළුවක් බන් කරේ කියලා.

    Anura-Kumara-Dissanayake.jpg
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    කොහොමද අනුරයියා කිව්වොත් එහෙම සැප්.22 වැනිදට
    අඩෝ උබලා සිරීයස් ගත්තද මං විහිළුවක් බන් කරේ කියලා.

    Anura-Kumara-Dissanayake.jpg
    ඒ ඉතින් රනිල්ලා ගේ පුරුද්ද :lol:
     
    • Haha
    Reactions: Absolute Zero

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,023
    31,797
    113
    කොහොමද අනුරයියා කිව්වොත් එහෙම සැප්.22 වැනිදට
    අඩෝ උබලා සිරීයස් ගත්තද මං විහිළුවක් බන් කරේ කියලා.

    Anura-Kumara-Dissanayake.jpg
    balaya kiyanne labenna kalin inna miniha nemei, labunata passe inne wenna puluwan, aththatama bokkenma ena eke thamai ithin, apita mokagewath bokka balanna bahane :(
     

    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,856
    21,395
    113
    මේ ලගකදී තිබ්බ රැලිවල ප්‍රසන්නයා පේන්න හිටියෙත් නෑ නේද? 🤔
     
    • Like
    Reactions: Nidarshana_k

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,023
    31,797
    113
    මේ ලගකදී තිබ්බ රැලිවල ප්‍රසන්නයා පේන්න හිටියෙත් නෑ නේද? 🤔
    idan horekuta niwasa amathikama dunna wage...
    prastha pirulak
     
    • Haha
    Reactions: Lovtus

    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,661
    4,512
    113
    Heta idan long weekend bung in kohe hari yanna athi math mae 4day family trip dan inne
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ගියපාර වගේ fake news කියලා කියයි ද?
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,925
    1
    28,162
    113
    නාමල් ජන්දේ ඉල්ලන එකට යෝෂිත වලි ඇදලා. ඔකා තමයි ගොටා ටත් ගෙම දුන්නේ. පවුලේ ඇතුලේ අවුලක් තියෙනවා ලොකු
    Lol. හොර අද්මිරාල් හිතෙනවාද දන්නේ නෑ ඌ හොර පෙරකදෝරුවාට වඩා චන්දෙ ඉල්ලන්න සුදුසුයි කියලා.

    මරුම හොර පවුල
    1. හොර පෙරකදෝරුවා
    2. හොර අද්මිරාල්
    3. හොර ගගනගාමියා