ඔන්න ඉතින් කලින්ම කිව්වා අෑ.
අවුලක් නෑ එළිපිට අපි එහෙම නෑ කියල සද්දයක් එහෙම දාහන්. හිමින් සැරේ බඩු මුට්ටු ටිකක් stock කරගනින්. විශේෂයෙන්ම හාල් පරිප්පු සැමන් හාල්මැස්සො කිරිපිටි වගේ කන බොන වියලි අාහාර ජාති ටික, සබන් ටූත්පේස්ට් වගේ දේවල් ටික.
අා වාහනෙත් full tank ගහල, තියෙනවා නම් බූලියක් දෙකකුත් පුරවල තියා ගනින්. Extra සිලින්ඩරයක් එහෙම ගන්න ඉන්නවා නම් නියම කාලෙ. මස් මාළු ටිකක් එහෙමත් වැඩිපුර අරන් fridge එකේ දා ගනින්.
Power bank, solar panel එහෙමත් phone ටික charge කරල තියා ගන්න පුළුවන් ගාණටවත් හදා ගන්න එක වටිනවා. අා Netflix, Nebula අරක මේකෙන් විතරක් film, series බලන උන් ටික කෝකටත් කියල බලන දේවල් ටික download කරලම තියා ගනින්.
මාසයක් විතර ගෙවල්වල ඉන්න ගමන් කරන්න දේකුත් තියෙන්න එපැයි නේ.
P. S. නෑ නෑ එයාලා අාවම වෙන දේවල් නෙවෙයි, හිතාගෙන හිටිය විදිහට වුණේ නැති වුණාම උෟයියා වෙලා පාරට බැහැලා නටන ඩෙඟා ටික නිසා.
(හා දැන් ඉතින් මේකෙ අාතල් කමෙන්ට් එකක් එහෙම දාල හිනා වෙලා ඉමු, හවස් වෙලා යමු සුපර් මාකට් පැත්තෙ.
)

Last edited: