සති අන්තෙ ඉඳන් ලප පැටව් අ‍ාතල් එකක් දෙන්න ඉඩ තියෙන නිසා කෝකටත් කියල මේ සතියෙ බඩු stock කරගමු

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,316
    113
    ඔන්න ඉතින් කලින්ම කිව්වා අ‍ෑ.

    අවුලක් නෑ එළිපිට අපි එහෙම නෑ කියල ‍සද්දයක් එහෙම දාහන්. හිමින් සැරේ බඩු මුට්ටු ටිකක් stock කරගනින්. විශේෂයෙන්ම හාල් පරිප්පු සැමන් හාල්මැස්සො කිරිපිටි වගේ කන බොන වියලි අ‍ාහාර ජාති ටික, සබන් ටූත්පේස්ට් වගේ දේවල් ටික.

    අ‍ා වාහනෙ‍ත් full tank ගහල, තියෙනවා නම් බූලියක් දෙකකුත් පුරවල තියා ගනින්. Extra සිලින්ඩරයක් එහෙම ගන්න ඉන්නවා නම් නියම කාලෙ. මස් මාළු ටිකක් එහෙමත් වැඩිපුර අරන් fridge එකේ දා ගනින්.

    Power bank, solar panel එහෙමත් phone ටික charge කරල තියා ගන්න පුළුවන් ගාණටවත් හදා ගන්න එක වටිනවා. අ‍ා Netflix, Nebula අරක මේකෙන් විතරක් film, series බලන උන් ටික කෝකටත් කියල බලන දේවල් ටික download කරලම තියා ගනින්.

    මාසයක් විතර ගෙවල්වල ඉන්න ගමන් කරන්න දේකුත් තියෙන්න එපැයි නේ.

    P. S. නෑ නෑ එයාලා අ‍ාවම වෙන දේවල් නෙවෙයි, හිතාගෙන හිටිය විදිහට වුණේ නැති වුණාම උ‍ෟයියා වෙලා පාරට බැහැලා නටන ඩෙඟා ටික නිසා.

    (හා දැන් ඉතින් මේකෙ අ‍ාතල් කමෙන්ට් එකක් එහෙම දාල හිනා වෙලා ඉමු, හවස් වෙලා යමු සුපර් මාකට් පැත්තෙ. 😍)
     
    Last edited:

    Aldren

    Well-known member
  • Apr 2, 2024
    2,052
    3,679
    113
    එදාවේල කාගන්න නැතිව මීයො කාපු වට්ටක්ක උලාකන උබ කොහොමද ඉන්ද්‍රජිත් මාස ගානකට බඩු ස්ටොක් කරන්නෙ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,316
    113
    නාකියා ගියාට පස්සේ ආපහු පෝලිම් හදලා නාකියා ඕනෙ කියන්නද යන්නේ?
    නෑ නෑ එහෙම සීන් එකක් නෙවෙයි. Fantasy එකයි යථාර්ථයයි වෙනස් කියල තේරුම් අරන් උ‍ෟයියා වෙලා එළි බහින ඩෑල් ටික නිසා වෙන කර්පියු සයිඩ් එකේ දේවල් මේවා.
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,358
    72,544
    113
    මාලඹේ
    පුලුන් එකානෙ පාස්පෝට්, ඩ්‍රයිවින් ලයිෂන් දීගන්න බැරුව හැමිණෙන්නේ 🤣🤣
    අනුර ආවොත් පාස්පෝට් Driving License වලට අමතරව ඩොලර්, බෙහෙත්, පැනඩෝල්, තෙල්, ගෑස්, ATM Cash, දර, මැට් ලිප් කියන වචන ටිකත් එකතු කරගන්න වෙනවා 🤣🤣

    ආ උබ වගේ පුක විකුණලා ජිවත් වෙන පොන්නයන්ට Lubricant පොලිම් වලත් ඉන්න වෙයි🤣🤣🤣🤣🤣🤣🤦
     
    • Like
    Reactions: dxx

    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,901
    5,474
    113
    ඔන්න ඉතින් කලින්ම කිව්වා අ‍ෑ.

    අවුලක් නෑ එළිපිට අපි එහෙම නෑ කියල ‍සද්දයක් එහෙම දාහන්. හිමින් සැරේ බඩු මුට්ටු ටිකක් stock කරගනින්. විශේෂයෙන්ම හාල් පරිප්පු සැමන් හාල්මැස්සො කිරිපිටි වගේ කන බොන වියලි අ‍ාහාර ජාති ටික, සබන් ටූත්පේස්ට් වගේ දේවල් ටික.

    අ‍ා වාහනෙ‍ත් full tank ගහල, තියෙනවා නම් බූලියක් දෙකකුත් පුරවල තියා ගනින්. Extra සිලින්ඩරයක් එහෙම ගන්න ඉන්නවා නම් නියම කාලෙ. මස් මාළු ටිකක් එහෙමත් වැඩිපුර අරන් fridge එකේ දා ගනින්.

    Power bank, solar panel එහෙමත් phone ටික charge කරල තියා ගන්න පුළුවන් ගාණටවත් හදා ගන්න එක වටිනවා. අ‍ා Netflix, Nebula අරක මේකෙන් විතරක් film, series බලන උන් ටික කෝකටත් කියල බලන දේවල් ටික download කරලම තියා ගනින්.

    මාසයක් විතර ගෙවල්වල ඉන්න ගමන් කරන්න දේකුත් තියෙන්න එපැයි නේ.

    P. S. නෑ නෑ එයාලා අ‍ාවම වෙන දේවල් නෙවෙයි, හිතාගෙන හිටිය විදිහට වුණේ නැති වුණාම උ‍ෟයියා වෙලා පාරට බැහැලා නටන ඩෙඟා ටික නිසා.

    (හා දැන් ඉතින් මේකෙ අ‍ාතල් කමෙන්ට් එකක් එහෙම දාල හිනා වෙලා ඉමු, හවස් වෙලා යමු සුපර් මාකට් පැත්තෙ. 😍)
    උං පැරදුනාම එහෙම වෙනවනං.. ඒක හැන්ඩ්ල් කරගන්න බැරි දිනන නායකයත් මහ වැඩකට නැති පොරක්නෙ..

    අනික උඹ කිව්වා නෙ කැට තියලා අන්රයියා ඉල්ලන්නෙ නෑ කියලා.. අනේ බං උඹේ අනාවැකි.. කනා බල්ලන්ට ගහනවා වගේ ගල් අහුරක් ගහලා දානවා. ඒකක් දෙකක් වැදුනාම අමෝ අමෝ දැක්කද අනාවැකිය කියල කියනවා

    ජපානෙන් යෙන් ට්‍රිලියනයක් දෙනවා කියලත් උඹ ත්‍රෙඩ් එකක් දැම්ම වගේ මතකයක් තියනවා මට
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,621
    1
    15,316
    113
    උං පැරදුනාම එහෙම වෙනවනං.. ඒක හැන්ඩ්ල් කරගන්න බැරි දිනන නායකයත් මහ වැඩකට නැති පොරක්නෙ..
    අපෝ බොහොම හොඳට handle වෙනවා බය වෙන්න දෙයක් නෑ. හැබැයි රවුම කැරකෙන්න යන සතියෙ දෙකේ caught with pants down වෙනවට වඩා සූජානම හොඳයිනෙ. 😌
     
    • Like
    Reactions: dxx

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,996
    113
    අනුර ආවොත් පාස්පෝට් Driving License වලට අමතරව ඩොලර්, බෙහෙත්, පැනඩෝල්, තෙල්, ගෑස්, ATM Cash, දර, මැට් ලිප් කියන වචන ටිකත් එකතු කරගන්න වෙනවා 🤣🤣

    ආ උබ වගේ පුක විකුණලා ජිවත් වෙන පොන්නයන්ට Lubricant පොලිම් වලත් ඉන්න වෙයි🤣🤣🤣🤣🤣🤣🤦
    ගෝටා ආවොත් රට සුරුපුරයක් වෙනවා කියපු කාලකන්නි කටින් නේද ඕක කියන්නේ. පලයන් පොන්නයෝ.. ගිහින් ගූ ටිකක් කාපන් :lol:
     
    Similar threads