Sri Lanka insurance, Ceylinco VIP වගේ ඒවගේ ඉන්ෂූවරන්ස් හෝ හොස්පිටල්කවර් එකක් දාලා ඉන්න අය ඒ ගැන විස්තර කියපන්කෝ. මේ දෙකෙන් වඩාත් හොද සහ බෙනිෆිට් තියෙන්නේ කෝකෙද? පහළ තියෙන්නේ සෙලින්කො vip එකේ හොස්පිටල් කවර් එකක්. මේක හොදයිද? නැත්නම් එකේ හොද එකක් තියනව නම් විස්තර ටිකක් කියන්න
https://viphub.lk/medical
https://viphub.lk/medical
