Insurance or Hospital Cover ?

Mahesh Wanasinghe

Well-known member
  • May 28, 2023
    14,742
    15,277
    113
    New Zealand
    Sri Lanka insurance, Ceylinco VIP වගේ ඒවගේ ඉන්‍ෂූවරන්ස් හෝ හොස්පිටල්කවර් එකක් දාලා ඉන්න අය ඒ ගැන විස්තර කියපන්කෝ. මේ දෙකෙන් වඩාත් හොද සහ බෙනිෆිට් තියෙන්නේ කෝකෙද? පහළ තියෙන්නේ සෙලින්කො vip එකේ හොස්පිටල් කවර් එකක්. මේක හොදයිද? නැත්නම් එකේ හොද එකක් තියනව නම් විස්තර ටිකක් කියන්න

    https://viphub.lk/medical
     
    • Like
    Reactions: Max_r

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,180
    1
    31,772
    113
    - උඩරට -
    Sri Lanka insurance, Ceylinco VIP වගේ ඒවගේ ඉන්‍ෂූවරන්ස් හෝ හොස්පිටල්කවර් එකක් දාලා ඉන්න අය ඒ ගැන විස්තර කියපන්කෝ. මේ දෙකෙන් වඩාත් හොද සහ බෙනිෆිට් තියෙන්නේ කෝකෙද? පහළ තියෙන්නේ සෙලින්කො vip එකේ හොස්පිටල් කවර් එකක්. මේක හොදයිද? නැත්නම් එකේ හොද එකක් තියනව නම් විස්තර ටිකක් කියන්න

    https://viphub.lk/medical
    ඉන්ශුවරන්ස් Policy බුක් එකක් තියෙනවා .. අරන් කියවපන් ඒක..ඒකේ හැම ඉන්ශුවරන්ස් ආයතනයකටම පොදුවේ බලපාන එකක්.. ආයතනය වෙනස් කියලා උන්ට ඕනී විදිහට ගෙවන් නෑ.. පොලිසි එකේ නීතී වලට අනූව ගෙවන්නේ..
     
    • Like
    Reactions: AnuradhaRa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,269
    72,472
    113
    මාලඹේ
    Sri Lanka insurance, Ceylinco VIP වගේ ඒවගේ ඉන්‍ෂූවරන්ස් හෝ හොස්පිටල්කවර් එකක් දාලා ඉන්න අය ඒ ගැන විස්තර කියපන්කෝ. මේ දෙකෙන් වඩාත් හොද සහ බෙනිෆිට් තියෙන්නේ කෝකෙද? පහළ තියෙන්නේ සෙලින්කො vip එකේ හොස්පිටල් කවර් එකක්. මේක හොදයිද? නැත්නම් එකේ හොද එකක් තියනව නම් විස්තර ටිකක් කියන්න

    https://viphub.lk/medical
    මේකේ LKR 3100 අවුරුද්දටම ද බන්?
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,880
    24,229
    113
    tracing Geo-location.. ... ...
    mama SLIC eke health card kiyala ekak dala thiyenne. Awruddata laksha 15 wage cover ekak thiyenne. Mage knee surgery ekak karanna una hadisiye. Nawaloke kale. Laksha 9ka hospital bill eka gewwa eken. Hospital cash na e plan eke. Private hospital nathara unama witharai gewanne. Ethakota beheth walatath ekka completema gewanawa. Mama 28,000ka tax eka witharai athin gewwe.
     
    Max_r

    Well-known member
  • May 10, 2007
    12,712
    1
    15,351

    සුපිරි ඒක නම්
    කොහොමද මාසේට ගෙවන ගාන හැදෙන්නෙ බන්? එකට?
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,880
    24,229
    113
    tracing Geo-location.. ... ...
    Laksha 15 cover ekata mama gewanawa 10,700k maseta. mata awrudu 55 wenakan cover eka thiyanawa ethakan gewan yanna oni. Laksha 5 wage idan cover ekak danna puluwan mama hithanne. ethakota monthly installment eka adui.

    සුපිරි ඒක නම්
    කොහොමද මාසේට ගෙවන ගාන හැදෙන්නෙ බන්? එකට?
    ------ Post added on Sep 15, 2024 at 10:36 PM
     
    • Like
    Reactions: Mahesh Wanasinghe

    Max_r

    Well-known member
  • May 10, 2007
    12,712
    1
    15,351
    113
    Laksha 15 cover ekata mama gewanawa 10,700k maseta. mata awrudu 55 wenakan cover eka thiyanawa ethakan gewan yanna oni. Laksha 5 wage idan cover ekak danna puluwan mama hithanne. ethakota monthly installment eka adui.

    ------ Post added on Sep 15, 2024 at 10:36 PM
    shape neh :)
    දැන් තියෙන ගනන් වල හැටියට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,641
    1
    42,769
    113
    ඉන්ශුවරන්ස් Policy බුක් එකක් තියෙනවා .. අරන් කියවපන් ඒක..ඒකේ හැම ඉන්ශුවරන්ස් ආයතනයකටම පොදුවේ බලපාන එකක්.. ආයතනය වෙනස් කියලා උන්ට ඕනී විදිහට ගෙවන් නෑ.. පොලිසි එකේ නීතී වලට අනූව ගෙවන්නේ..

    Insurance or Hospital Cover​

    දෙකේ වෙනස මොකක්ද බං?