අනුරට වඩා සජිත් හොදයි කියන්නේ ඇයි ?

Mr.Curious

Well-known member
  • May 22, 2022
    5,363
    5,090
    113
    අනුරට වඩා සජිත් හොදයි කියන්නේ ඇයි

    1- පවුල් පසුබිම

    සජිත් කියන්නේ ලංකාවේ සාර්ථකම ජනාධිපති කෙනෙක්ගෙ පුතෙක් . කුඩා අවදියේ ඉදන්ම දැක්කේ තමන්ගේ පියානන් රට පාලනය කරන විදිහ . රටේ ජනාධිපති වෙන්න අවශ්‍ය ලොකුම සුදුසුකමක් වන අත්දැකීම් කුඩාකල සිටම ඔහුට හිමිවී ඇත

    අනුර :- අත්දැකීම් නැත කයිය පමනයි

    2 - අධ්‍යාපනය
    ලංකාවේ ප්‍රධාන පෙලේ පාසලකින් පාසල් අධ්‍යාපනය ලබා එංගලන්තයේ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබා තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යැමට ඉහල දැනුමක් ඇත . ඉංග්‍රීසි භාශාව චතුර ලෙස ඔහුට හැසිරවිය හැකිය . ඊට අමතරව ජපන් සහ තවත් භාශා කිහිපයක් පුලුවන් . මේ දැනුමෙන් ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් අපේ රට දියුණු කිරීම ඔහුට හැකි වේ

    අනුර :- හරියට සිංහලවත් බෑ

    3 - ඔහු වටා ඇති කණ්ඩායම

    ලංකාවේ සියලු ජන වර්ග ආවරණය වන පරිදි අත්දැකීම් බහුල පරිණත දේශපාලන නායකයින් ඔහුවටා සිටී. රටේ දක්ශම ආර්තික විශේශ්‍යයා සිටින්නේ ද ඔහු සමගයි . ඒ නිසා රටේ ආර්තිකය හැසිරවීම ඔහුගේ පාලනයක් යටතේ මනාව සිදුවේ .

    අනුර :- අත්දැකීම් සහිත කණ්ඩායමක් නැත

    තීරණය ඔබ සතුයි අත්දැකීම් නැති කණ්ඩායමකට රට පාලනය කරන්න දෙනවද ?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,468
    75,198
    113
    3 - ඔහු වටා ඇති කණ්ඩායම

    ලංකාවේ සියලු ජන වර්ග ආවරණය වන පරිදි අත්දැකීම් බහුල පරිණත දේශපාලන නායකයින් ඔහුවටා සිටී. රටේ දක්ශම ආර්තික විශේශ්‍යයා සිටින්නේ ද ඔහු සමගයි . ඒ නිසා රටේ ආර්තිකය හැසිරවීම ඔහුගේ පාලනයක් යටතේ මනාව සිදුවේ .

    අනුර :- අත්දැකීම් සහිත කණ්ඩායමක් නැත
    ඔච්චරයි තියෙන්නෙ බන්, හරියට අර හොඳ නරක දෙකම තියන පැකේජ් එකක් වගේ. වෙන කරන්න දෙයක් නෑ සජියා වගේ ගූ බෙට්ටකුත් ඇදිලා එනවා පැකේජ් ගනිද්දි.
     
    • Like
    Reactions: kasunkaru

    shenat

    Well-known member
  • May 13, 2007
    58,562
    86,851
    113
    ආශ්චර්යමත් රටක
    රනිල් දිනන්නේ තියා දිනුමක් ළඟට වත් එන්නේ නැති බව සක්සුදක් සේ දන්නවා.

    ඉතින් ඊළඟට හොරු ටික බේරගෙන මේන්ටේන් කරන්න පුලුවන් ඔප්ෂන් එකට යන්න වෙනවා.

    ඒකට සජියට බොරුවට බැන බැන කැම්පේන් කරනවා 🙈😹😹
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,749
    4,990
    113
    රනිල් දිනන්නේ තියා දිනුමක් ළඟට වත් එන්නේ නැති බව සක්සුදක් සේ දන්නවා.

    ඉතින් ඊළඟට හොරු ටික බේරගෙන මේන්ටේන් කරන්න පුලුවන් ඔප්ෂන් එකට යන්න වෙනවා.

    ඒකට සජියට බොරුවට බැන බැන කැම්පේන් කරනවා 🙈😹😹
    ඕක තමා වෙලා තියෙන්නෙ @tharakaf පොන්නයා දැන් සජියගෙ ගූ කන්නෙ. ඌට ටීම් එකක් තියෙනවලු ඒක හින්ද ගැටලුවකුත් නෑ ලු. ගොන් පුකය රනිලට හොරු පුකදෙනකොට මෙච්චර දවස් කීවෙ ටීම් එකෙන් වැඩක් නෑ ජනාධිපති හොඳයි නම් එච්චරයි කියල 🤣🤣🤣🤣
     
    • Haha
    Reactions: Xi Jinping

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    අනුරට වඩා සජිත් හොදයි කියන්නේ ඇයි

    1- පවුල් පසුබිම

    සජිත් කියන්නේ ලංකාවේ සාර්ථකම ජනාධිපති කෙනෙක්ගෙ පුතෙක් . කුඩා අවදියේ ඉදන්ම දැක්කේ තමන්ගේ පියානන් රට පාලනය කරන විදිහ . රටේ ජනාධිපති වෙන්න අවශ්‍ය ලොකුම සුදුසුකමක් වන අත්දැකීම් කුඩාකල සිටම ඔහුට හිමිවී ඇත

    අනුර :- අත්දැකීම් නැත කයිය පමනයි

    2 - අධ්‍යාපනය
    ලංකාවේ ප්‍රධාන පෙලේ පාසලකින් පාසල් අධ්‍යාපනය ලබා එංගලන්තයේ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබා තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යැමට ඉහල දැනුමක් ඇත . ඉංග්‍රීසි භාශාව චතුර ලෙස ඔහුට හැසිරවිය හැකිය . ඊට අමතරව ජපන් සහ තවත් භාශා කිහිපයක් පුලුවන් . මේ දැනුමෙන් ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් අපේ රට දියුණු කිරීම ඔහුට හැකි වේ

    අනුර :- හරියට සිංහලවත් බෑ

    3 - ඔහු වටා ඇති කණ්ඩායම

    ලංකාවේ සියලු ජන වර්ග ආවරණය වන පරිදි අත්දැකීම් බහුල පරිණත දේශපාලන නායකයින් ඔහුවටා සිටී. රටේ දක්ශම ආර්තික විශේශ්‍යයා සිටින්නේ ද ඔහු සමගයි . ඒ නිසා රටේ ආර්තිකය හැසිරවීම ඔහුගේ පාලනයක් යටතේ මනාව සිදුවේ .

    අනුර :- අත්දැකීම් සහිත කණ්ඩායමක් නැත

    තීරණය ඔබ සතුයි අත්දැකීම් නැති කණ්ඩායමකට රට පාලනය කරන්න දෙනවද ?
     
    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,447
    36,377
    113
    මැදමහනුවර
    අනුරට වඩා සජිත් හොඳයි ඇත්ත! එත් සජිත් කියන්නේ බූරුවෙක්, එතකොට අනුර? ඌ පල් බූරුවෙක්

    @Jack London
    තව මනුස්සයෙක්ට ඔහොම කතාකරන්න පුළුවන් බූරුවෙක්ටම තමයි.. 2015 උඹ කියන බූරුවා හම්බන්තොටින් 1, උද්දච්ච සන්නා කොළඹ පරාදවෙච්ච ලැයිස්තුවෙ මුල් තුනටවත් නෑ

    ↓↓

    QQhSYkg.jpeg

    මනාප ගානින් බුද්ධිය මනින සීන් එකක්ද?
    මෝඩයෙක් නෙවෙයි නම් සන්නා එදා ඡන්දෙ කට උඩ තියාගෙන ජාතිවාදෙ මගුලක් කතාකරන්න ගිහිල්ලා ලොඳත් නැතිවෙන්න පරදියිද?
     
    • Sad
    Reactions: Jack London

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,690
    15,038
    113
    Milagiriya
    1. පවුල් පසුබිම

    2. අධ්‍යාපනය

    සජිත්ගේ පාසල් දිවිය ශාන්ත තෝමස් ප්‍රාථමික විද්‍යාලය හා කොළඹ රාජකීය විද්‍යාලය ආශ්‍රයේ සිදුව ඇත. ඔහු රාජකීය විද්‍යාලයෙන් අටවන වසර තෙක් ඉගෙනීම ලබා ඇත. සජිත් රාජකීය විද්‍යාලයට යන කාලයේ ඔහුගේ පියාණෝ රටේ අගමැති විය. පුංචි සජිත්ට ද පියාණෝගේ අගමැති පදවියේ ආනුභාවය ඔලුවට කා වැදී තිබිණ. ඒ නිසා එයාගේ තරමට පොඩි පොඩි පාට් දැමීමට අමතක කෙළේ නැත. ඒ සමහර පාට් නිසා සමහර ගුරුවරුන්ගේ ද සිත් රිදී තිබිණි. ඒත් අගමැති පුතා නිසා කර බා ගෙන නිහඬව සිටියහ. එක් වාර විභාගයක දී සජිත්ගේ ගණිත ප්‍රශ්න පත්‍රයේ සියලු ගණන් වැරදී ගොස් තිබුනේ ය. මේ බව දුටු ගණිත ගුරුතුමා ලොකු බින්දුවක් දමා සජිත්ගේ පිළිතුරු පත්‍රය පන්තියටම උස්සා පෙන්වා කීවේ "මේන් අගමැති පුතා..! ගණිතයට බින්දුවයි.." කියා ය. මෙයට දඬුවමක් ලෙස කොරිඩෝරයේ දන ගස්වා සිටි සජිත් පෙන්වමින් එතැනින් යන එන අනෙකුත් ශිෂ්‍යයන්ටද ගුරුතුමා මේ විස්තරය කියා තිබුණේ ය. එදා සජිත්ට පාසැල් යාම තිත්ත විය."

    Source : http://len-official.blogspot.com/2024/08/blog-post_67.html?m=1

    3. ඔහු වටා ඇති කණ්ඩායම

    රනිල්ගේ මුදල් ඇමති කවුද ෂෙහාන් සේමසිංහ, ඉතින් පොරට ඒ වගේ පොරක් එක්ක උනත් රට මේ ගාණට හරි ගෙන්න පුළුවන් උන එක සතුටුයි.

    NPP එකට හරි ටීම් එකක් නෑ කියලා කියන්න සාක්ෂි ඉදිරිපත් කරන්න පුළුවන්නම් හොඳයි.

    • Like
    Reactions: kinkon

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,075
    113
    2015 porata ministry of housing thiyeddi gahapu gahili ekka ratak baradenwa kiyana eka karanna bari wadak,

    horakana ekath karapan decent ekak athuwa

    mu nikam wala ihagena kaewe,

    mahindalage thawath kapapu paluwak.