අනුරට වඩා සජිත් හොදයි කියන්නේ ඇයි
1- පවුල් පසුබිම
සජිත් කියන්නේ ලංකාවේ සාර්ථකම ජනාධිපති කෙනෙක්ගෙ පුතෙක් . කුඩා අවදියේ ඉදන්ම දැක්කේ තමන්ගේ පියානන් රට පාලනය කරන විදිහ . රටේ ජනාධිපති වෙන්න අවශ්‍ය ලොකුම සුදුසුකමක් වන අත්දැකීම් කුඩාකල සිටම ඔහුට හිමිවී ඇත
අනුර :- අත්දැකීම් නැත කයිය පමනයි
2 - අධ්‍යාපනය
ලංකාවේ ප්‍රධාන පෙලේ පාසලකින් පාසල් අධ්‍යාපනය ලබා එංගලන්තයේ විශ්ව විද්‍යාලය අධ්‍යාපනය ලබා තියෙන සජිත් ප්‍රේමදාස මැතිතුමාට ජාත්‍යන්තර සබඳතා පවත්වාගෙන යැමට ඉහල දැනුමක් ඇත . ඉංග්‍රීසි භාශාව චතුර ලෙස ඔහුට හැසිරවිය හැකිය . ඊට අමතරව ජපන් සහ තවත් භාශා කිහිපයක් පුලුවන් . මේ දැනුමෙන් ජාත්‍යන්තරය සමග සහයෝගයෙන් අපේ රට දියුණු කිරීම ඔහුට හැකි වේ
අනුර :- හරියට සිංහලවත් බෑ
3 - ඔහු වටා ඇති කණ්ඩායම
ලංකාවේ සියලු ජන වර්ග ආවරණය වන පරිදි අත්දැකීම් බහුල පරිණත දේශපාලන නායකයින් ඔහුවටා සිටී. රටේ දක්ශම ආර්තික විශේශ්‍යයා සිටින්නේ ද ඔහු සමගයි . ඒ නිසා රටේ ආර්තිකය හැසිරවීම ඔහුගේ පාලනයක් යටතේ මනාව සිදුවේ .
අනුර :- අත්දැකීම් සහිත කණ්ඩායමක් නැත
තීරණය ඔබ සතුයි අත්දැකීම් නැති කණ්ඩායමකට රට පාලනය කරන්න දෙනවද ?