කොත්තු කන්න සල්ලි නෑ බංපික්මී දාලා කොත්තු වක් කමු
ඔය අනිත් බැංකු හොදට වැඩ කරන්නෙNSB aulak newe bn. Aluth core banking system ekakata maru una long weekend eke.
කොත්තු හදා ගන්න. කොත්තුවට ගන්න රොටී කෑලි කපපුව විකුණන්න තියෙනවා. ඒවා ටිකක් දාල එළවලු තෙම්පරාදුවක් එක්ක කලවම් කරලා චිකන් හොදි එකක් දාගෙන හොඳට බදින්න. මස් කන්නේ එහෙම නැත්නම් චීස් ග්‍රේට් කරලා කවලම් කරලා බදින්න. මම මෙහෙදී ඔහොම හදන් කනවා. කඩේ කොත්තු වලට වඩා හොඳයි.කොත්තු කන්න සල්ලි නෑ බං
පූසට බේත් කලානෙ
තාමත් බේත් කරනව
මම ඉතිං කොත්තුවක් කන්නෙ මාස දෙකකට තුනකට සැරයක් තමා![]()
බඩ යන්න මොකුත් එකතු කරන්නෙ නැද්ද?කොත්තු හදා ගන්න. කොත්තුවට ගන්න රොටී කෑලි කපපුව විකුණන්න තියෙනවා. ඒවා ටිකක් දාල එළවලු තෙම්පරාදුවක් එක්ක කලවම් කරලා චිකන් හොදි එකක් දාගෙන හොඳට බදින්න. මස් කන්නේ එහෙම නැත්නම් චීස් ග්‍රේට් කරලා කවලම් කරලා බදින්න. මම මෙහෙදී ඔහොම හදන් කනවා. කඩේ කොත්තු වලට වඩා හොඳයි.