NSB අවුල මේ දැං හරි ගියා

AnuradhaRa

Well-known member
  • පික්මී දාලා කොත්තු වක් කමු
    කොත්තු කන්න සල්ලි නෑ බං
    පූසට බේත් කලානෙ

    තාමත් බේත් කරනව 😅

    මම ඉතිං කොත්තුවක් කන්නෙ මාස දෙකකට තුනකට සැරයක් තමා 😅
     

    Sabfomet

    Junior member
  • Aug 21, 2024
    80
    34
    18
    පෙරේදා 10,000 ට්‍රාන්සර් කරා පෝන් එකට තාම මැසේජ් එක ආවේ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    Jack London

    Well-known member
  • Jan 17, 2023
    1,015
    1,482
    113
    50
    Glen Ellen, California, U.S.
    කොත්තු කන්න සල්ලි නෑ බං
    පූසට බේත් කලානෙ

    තාමත් බේත් කරනව 😅

    මම ඉතිං කොත්තුවක් කන්නෙ මාස දෙකකට තුනකට සැරයක් තමා 😅
    කොත්තු හදා ගන්න. කොත්තුවට ගන්න රොටී කෑලි කපපුව විකුණන්න තියෙනවා. ඒවා ටිකක් දාල එළවලු තෙම්පරාදුවක් එක්ක කලවම් කරලා චිකන් හොදි එකක් දාගෙන හොඳට බදින්න. මස් කන්නේ එහෙම නැත්නම් චීස් ග්‍රේට් කරලා කවලම් කරලා බදින්න. මම මෙහෙදී ඔහොම හදන් කනවා. කඩේ කොත්තු වලට වඩා හොඳයි.
     
    • Love
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • කොත්තු හදා ගන්න. කොත්තුවට ගන්න රොටී කෑලි කපපුව විකුණන්න තියෙනවා. ඒවා ටිකක් දාල එළවලු තෙම්පරාදුවක් එක්ක කලවම් කරලා චිකන් හොදි එකක් දාගෙන හොඳට බදින්න. මස් කන්නේ එහෙම නැත්නම් චීස් ග්‍රේට් කරලා කවලම් කරලා බදින්න. මම මෙහෙදී ඔහොම හදන් කනවා. කඩේ කොත්තු වලට වඩා හොඳයි.
    බඩ යන්න මොකුත් එකතු කරන්නෙ නැද්ද?
    පාමසියෙ තියෙනව නේද
     
    • Haha
    Reactions: Jack London

    AnuradhaRa

    Well-known member
  • Notice-web-A5-eng-scaled.jpg