🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

yosh371

Well-known member
  • Jan 15, 2011
    8,413
    6,557
    113
    Land of Lions

    බොරු ප‍්‍රතිඵල සමාජ ජාලවලට දැම්මොත් වැඩ වරදී..

    September 21, 2024 at 6:20 pm | lanka C news

    මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර හෝ පසු නිල නොවන ප්‍රතිඵල සකසා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

    මැතිවරණ උපමාන අනුව කටයුතු කිරීම මාධ්‍යයේ වග කීමක් වන්නා සේම සමාජ මාධ්‍ය හසුරුවන්නන්ද එම වග කීමට අනුව කටයුතු කළ යුතු යැයි පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ එම නිරීක්ෂණ කටයුතු විශේෂිත කණ්ඩායමක් මඟින් සිදු කරනු ලබන බවයි.

    සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තුළින් යම් පාර්ශ්වයක් අගතියට පත්වීමට ඉඩ ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා එවැනි මත පතුරුවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අංශ කීපයක් යටතේ සිදු වනු ඇතැයි ද පැවසුවේය.

    – තාරක වික්‍රමසේකර
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka

    ඇදිරි නීතිය පනවන්න සූදානම්..

    September 21, 2024 at 12:40 pm | lanka C news

    අවශ්‍ය වුවහොත් රට තුළ ඇඳිරි නීතිය පැනවීමට සූදානම් බව මහජන ආරක්ෂක ඇමැති ටිරන් අලස් මහතා සඳහන් කරයි.

    මැතිවරණයෙන් පසු ප්‍රචණ්ඩ තත්ත්වයක් ඇති වුවහොත් ඊට එරෙහිව දැඩිව කටයුතු කරන බවත් ඔහු පැවසීය.

    ජනාධිපතිවරණය මෙතෙක් සාමකාමී බවත් එය දිගටම පවත්වාගෙන යන ලෙස ජනතාවගෙන් හා දේශපාලන පක්ෂ නායකයන්ගෙන් ඉල්ලා සිටින බවත් හෙතෙම සදහන් කලේය.
    අනුර හරි සජ්ජා හරි දිනලා මේ පිම්පියාව එළවල දාපු දවසට තමයි සාමය එන්නේ...
     
    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    😉
    1000018885.png
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    ඡන්ද හිමි නාම ලේඛනය කියන්නේ වෙනම එකක්... Citizenship නැති උනොත් හරි මැරුණොත් හරි තමයි list එකෙන් නම අයින් කරන්නේ... නැත්නම් අලුතින් ගෘහ මූලික ලැයිස්තු වලට දැම්මේ නැතත් ඡන්දේ එනවා...
    ahh, ehemada...ow machan, Lankawe citizenship eka nehe den. Thanks for the explanation machan. :yes:
     
    • Like
    Reactions: SagaxConatusV

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,174
    113
    Sri Lanka
    ahh, ehemada...ow machan, Lankawe citizenship eka nehe den. Thanks for the explanation machan. :yes:
    ග්‍රාම නිලධාරී ට දැන්නුවා නම් දැන් පුරවැසිභාවය නෑ කියලා නම ඊළග කාර්තුවේදී අයින් වෙයි...
     
    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,972
    2,206
    113
    Adelaide
    Galle / Kalutara / Kegalle / Kurunegala / Matara 10%+ drop ekak ne.
    මම හිතුවේ කළුතර, මාතර, ගාල්ල මිනිස්සු බලන් හිටපු චන්දයක් කියලා.
    Galle, Kaluthara chanda watuna machan sahenna. minissu mara unanduwen chande dunne dishawa balala ;) :yes:

    ග්‍රාම නිලධාරී ට දැන්නුවා නම් දැන් පුරවැසිභාවය නෑ කියලා නම ඊළග කාර්තුවේදී අයින් වෙයි...
    eka thamai machan, eka karanna one.. Thanks ban.. :yes::yes:
    ------ Post added on Sep 21, 2024 at 6:32 PM
     
    • Like
    Reactions: ttj

    sylvaticus

    Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    “Even if the top 3 candidates obtain 33%, 32%, and 31% of the votes respectively, the 3rd will be eliminated, and the 2nd count will be between the top 2 only, as per the constitution.” Mahinda Deshapriya
     
    • Like
    Reactions: ttj

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113

    බොරු ප‍්‍රතිඵල සමාජ ජාලවලට දැම්මොත් වැඩ වරදී..

    September 21, 2024 at 6:20 pm | lanka C news

    මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර හෝ පසු නිල නොවන ප්‍රතිඵල සකසා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

    මැතිවරණ උපමාන අනුව කටයුතු කිරීම මාධ්‍යයේ වග කීමක් වන්නා සේම සමාජ මාධ්‍ය හසුරුවන්නන්ද එම වග කීමට අනුව කටයුතු කළ යුතු යැයි පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ එම නිරීක්ෂණ කටයුතු විශේෂිත කණ්ඩායමක් මඟින් සිදු කරනු ලබන බවයි.

    සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තුළින් යම් පාර්ශ්වයක් අගතියට පත්වීමට ඉඩ ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා එවැනි මත පතුරුවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අංශ කීපයක් යටතේ සිදු වනු ඇතැයි ද පැවසුවේය.

    – තාරක වික්‍රමසේකර
    Kiriya aulak nane. GT ayya bera gani
     
    bambuwathamai

    Well-known member
  • Sep 5, 2015
    2,735
    3,904
    113
    Galle / Kalutara / Kegalle / Kurunegala / Matara 10%+ drop ekak ne.
    මම හිතුවේ කළුතර, මාතර, ගාල්ල මිනිස්සු බලන් හිටපු චන්දයක් කියලා.
    UNP votes? I know a few who kept away, they rather not vote for anybody
     
    • Haha
    Reactions: Rasika212

    topkollek

    Well-known member
  • May 22, 2014
    42,957
    1
    56,976
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    බොරු ප‍්‍රතිඵල සමාජ ජාලවලට දැම්මොත් වැඩ වරදී..

    September 21, 2024 at 6:20 pm | lanka C news

    මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රතිඵල නිකුත් කිරීමට පෙර හෝ පසු නිල නොවන ප්‍රතිඵල සකසා සමාජ මාධ්‍ය මගින් ප්‍රචාරය කරනු ලබන අයට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරනු ලබන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක පවසයි.

    මැතිවරණ උපමාන අනුව කටයුතු කිරීම මාධ්‍යයේ වග කීමක් වන්නා සේම සමාජ මාධ්‍ය හසුරුවන්නන්ද එම වග කීමට අනුව කටයුතු කළ යුතු යැයි පෙන්වා දුන් සභාපතිවරයා පැවසුවේ එම නිරීක්ෂණ කටයුතු විශේෂිත කණ්ඩායමක් මඟින් සිදු කරනු ලබන බවයි.

    සාවද්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම තුළින් යම් පාර්ශ්වයක් අගතියට පත්වීමට ඉඩ ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා එවැනි මත පතුරුවන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම අංශ කීපයක් යටතේ සිදු වනු ඇතැයි ද පැවසුවේය.

    – තාරක වික්‍රමසේකර
    අදම නීතිය ක්‍රියාත්මක කරනවද?
     
    • Haha
    Reactions: $Gangster$ and ttj

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,439
    124,284
    113
    දෙහිවල
    Galle, Kaluthara chanda watuna machan sahenna. minissu mara unanduwen chande dunne dishawa balala ;) :yes:
    බලන් ඉන්න තමයි වෙන්නේ? ඕවා ඉතින් අපි දන්නේ නැහැනේ.

    UNP votes? I know a few who kept away, they rather not vote for anybody
    ඕවා දාර බයියෝ ඉන්න කලාප බන්. UNP කාරයා කොහොමත් අක්කට හරි නංගිට හරි කතිරේ දෙනවම තමයි. එනකන් ඉමු.
     
    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,405
    113
    චන්ද අඩුවෙන් දාපූ එක ජෙප්පොන්ට පාඩු නැද්ද බං