Youtube buffer වෙනවනෙ බන්..

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    Youtube buffer වෙනවනෙ බන්..ඇයි ඒ

    Fiber connection එකෙන් ඉන්නෙත්.
    අනිත් හැම මගුලම වැඩ youtube video play වෙන් නෑ කැරකි කැරකි තියනවා..
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    pornhub working without buffering?
    just checked and works with no issues.

    Browser case එකක් තමයි.. අලුත් chrome profile එක්කින් යද්දි වැඩ..ඒත මගෙ කලින් එකේ තමයි bookmarks එඑහෙම තියෙන්නෙ ඔක්කොම. cache clear කරල බලන්නම්ම්කො
    ------ Post added on Sep 21, 2024 at 8:08 PM
     

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    රවුටර් එක ඔෆ් කරලා ඔන් කරලා ලැප ඔෆ් කරලා ඔන් කරලා බලන්න
     
    • Like
    Reactions: Flappybird

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,242
    26,694
    113
    Kandy
    පෝන් එකෙනුත් එහෙමද වෙන ලැප් එකකින් බැලුවාමත් එහෙමද කියලා බලන්න
     
    • Like
    Reactions: Flappybird