🔴🔴LIVE : චන්ද ප්‍රතිපල 2024 🔴🔴

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,721
    39,438
    113
    Homagama
    මේ ඡන්දෙන් පස්සෙ මට පේනවා හොරු ටිකට අමතරව එලකිරියත් හැඳිගෑවිලා යනවා 🥴 🥴
    ලොකු දෙයක් බං
    .
    Hell Yeah Yes GIF by Vinnie Camilleri
     

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,238
    3,796
    113
    unofficial නිවුස් තියනවා දිස්ත්‍රික්ක 4ක ආසන වල ඕනේ නම් දාන්නම්.
    කොහොමත් කිරියෙ සෙට් එකටම ඇතුලට යන්න වෙන ලයින් එකක් තියෙන්නෙ
    එක නිසා ඔන්න ඔහෙ දාපන්