අනුර ආවොත්..

pazzy12

Well-known member
  • Feb 16, 2011
    5,419
    6,639
    113
    Gedara
    Patali kiyanne amu jathiwadiyekne. Uwa elawanna oneg
    ඇයි මිනිස්සුන්ට වෙනස් වෙන්න බැරිද? ඌ දැන් කාලෙකට කලින්ම ජාතිවාදී අදහස් වලින් අයින් උනා. අනුරලා මාක්ස්වාදයෙන් නව ලිබරල් වලට පෙරලුනා නම් අනිත් අයට බැරිද
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    රටට හොඳක් කරයි කියල ප්‍රාර්ථනා කරනවා. මම රනිල්ට තමා දුන්නේ, ඒත්, පක්ෂ වලට පිස්සු වැටුණ උන් මොනා හිතුවත්, ඔය හැම එකාටම ඡන්දෙ දෙන උන් පතන්නේ එන එකා රට ගොඩ ගනී කියල තමයි.

    ආවම imf කියන දේවල් වලට කීකරු වෙලා, චිනෙයි ඉන්දියාවයි දෙගොල්ලොම හොදින් තියාගෙන, ඕනෑවට වඩා සල්ලි අච්චු නොගහල, අධිකරනේට එහෙම ඇගිලි ගහන්න යන්නේ නැතුව, රට හොදට කරයි කියල බලාපොරොත්තු වෙනවා.

    හොරු ඇල්ලීම සෙකන්ඩරි විදිහට තිය ගනී කියල හිතනවා. නඩු අහලා, හරි විදියට.

    Npp අය දැන් ඇර ගන්න එන්න එපා, අනිත් පක්ෂ වලට දුන්නු අය එක්ක. ඔයාලට ඕනේ දේ උනා. ලොක්කව හරි විදියට දක්කන්න දැන්
    ado mage widiyatama hithala :love:
     
    • Love
    Reactions: Tharaka25

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    ඒක වුනේ රනිල් හිතුවා වගේ හර්ෂ ලා එහෙම ඌ ගාවට ආවෙ නෑ.. මොනා වුනත් අදින් පස්සෙ නාකින්⁣ගෙ පරණ පොලිටික්ස් ඉවරයි, ඊලඟ ඡන්දෙ වෙද්දි උන් ස්වභාවිකව මැරිලා ගිහිල්ලා, කොලිටි Right wing පක්ෂයක් හැදුනා නම්, පට්ට Balance රට..
    Politics interesting wenawata asai lankawe
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,279
    72,028
    113
    රටට හොඳක් කරයි කියල ප්‍රාර්ථනා කරනවා. මම රනිල්ට තමා දුන්නේ, ඒත්, පක්ෂ වලට පිස්සු වැටුණ උන් මොනා හිතුවත්, ඔය හැම එකාටම ඡන්දෙ දෙන උන් පතන්නේ එන එකා රට ගොඩ ගනී කියල තමයි.

    ආවම imf කියන දේවල් වලට කීකරු වෙලා, චිනෙයි ඉන්දියාවයි දෙගොල්ලොම හොදින් තියාගෙන, ඕනෑවට වඩා සල්ලි අච්චු නොගහල, අධිකරනේට එහෙම ඇගිලි ගහන්න යන්නේ නැතුව, රට හොදට කරයි කියල බලාපොරොත්තු වෙනවා.

    හොරු ඇල්ලීම සෙකන්ඩරි විදිහට තිය ගනී කියල හිතනවා. නඩු අහලා, හරි විදියට.

    Npp අය දැන් ඇර ගන්න එන්න එපා, අනිත් පක්ෂ වලට දුන්නු අය එක්ක. ඔයාලට ඕනේ දේ උනා. ලොක්කව හරි විදියට දක්කන්න දැන්
    ලපයා උගේ ගොන් policy අයින් කරලා යතාර්තය තේරුම් අරන් කරන් ආපු විදියට කරන් යයි කියලා hope කරන එක විතරයි තියෙන්නෙ. මට හිතෙනවා උගෙ steep learning curve එක අපිට ප්‍රශ්නයක් නැති විදියට කරගනි කියලා. නැත්තන් ගෝටට කලින් ඌ ගෙදර යයි මොකද ගෝටගෙ සෙට් එක තමා ඌට දීලා තියෙන්නෙ.

    බුරුවගේ දේශපාලන ගමනේ අවසානය මේක වෙන්න කියලා පතනවා. 2019 ගෝටට පැත්ත හේදිලා ගියෙ ඕකා නිසා. මිනිසුන්ට හැරෙන්න වෙන එකක් තිබ්බෙ නෑ. ලපයා නෑවොත් ඒකටත් ලපය වගේම වග කියන්න ඕන බූරු පුතා වෙයි.
     
    Tharaka25

    Well-known member
  • Feb 12, 2018
    2,617
    2,232
    113
    Anura aanduwa max duwanne 3 months
    එහෙම නොවේවා කියලා පඩුරක් ගැට ගහපන්. මොකද කලින් එකෙක්ව පන්නල, ඊළඟට චන්දෙන් පත්වෙලා ආව එකාවත් පන්න ගත්තා කියන්නේ ආයේ රටට අනාගතයක් නැහැ! ෆෝරින් රිලේශනස් ඉවරයි!
     
    Podinilame

    Well-known member
  • Mar 5, 2023
    2,369
    1,668
    113
    wanathamulla
    එහෙම නොවේවා කියලා පඩුරක් ගැට ගහපන්. මොකද කලින් එකෙක්ව පන්නල, ඊළඟට චන්දෙන් පත්වෙලා ආව එකාවත් පන්න ගත්තා කියන්නේ ආයේ රටට අනාගතයක් නැහැ! ෆෝරින් රිලේශනස් ඉවරයි!
    Uta koranna bari nam mona magulakda karanna kiyanne.
     
    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    ලපයා උගේ ගොන් policy අයින් කරලා යතාර්තය තේරුම් අරන් කරන් ආපු විදියට කරන් යයි කියලා hope කරන එක විතරයි තියෙන්නෙ. මට හිතෙනවා උගෙ steep learning curve එක අපිට ප්‍රශ්නයක් නැති විදියට කරගනි කියලා. නැත්තන් ගෝටට කලින් ඌ ගෙදර යයි මොකද ගෝටගෙ සෙට් එක තමා ඌට දීලා තියෙන්නෙ.

    බුරුවගේ දේශපාලන ගමනේ අවසානය මේක වෙන්න කියලා පතනවා. 2019 ගෝටට පැත්ත හේදිලා ගියෙ ඕකා නිසා. මිනිසුන්ට හැරෙන්න වෙන එකක් තිබ්බෙ නෑ. ලපයා නෑවොත් ඒකටත් ලපය වගේම වග කියන්න ඕන බූරු පුතා වෙයි.
    2015di Hutanwa genapu set ekamai 2019 Gotta genawe. Unmai AKD genaweth ban.
     
    SpaceX

    Well-known member
  • Dec 14, 2017
    4,617
    5,149
    113
    එහෙම නොවේවා කියලා පඩුරක් ගැට ගහපන්. මොකද කලින් එකෙක්ව පන්නල, ඊළඟට චන්දෙන් පත්වෙලා ආව එකාවත් පන්න ගත්තා කියන්නේ ආයේ රටට අනාගතයක් නැහැ! ෆෝරින් රිලේශනස් ඉවරයි!
    පිටරටවලින් බලයි මොන ජාතියේ හුත්තිගේ පුතාල ටිකක්ද මේකේ ඉන්නේ කියලා
     
    • Sad
    Reactions: Tharaka25

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,091
    23,285
    113
    UNP, SJB, SLPP ekakwat Right Wing paksha neme. Socialist pattata bara.

    Hariyata anit patte supiri apekshakayek idiya wage uba nikan kiyanne
    ------ Post added on Sep 22, 2024 at 2:42 AM
    2015 hitiye ithin Mahinda. 2019 unath Sajiya gaththe laksha 55 k da koheda