ජනපති අනුර, පාර්ලිමේන්තුව සජිත්ගේ වෙන සීන් එකක් යන්නේ බොල.

kukku baba

Well-known member
  • Nov 14, 2009
    17,791
    15,541
    113
    Lankawe
    ජනපති අනුර, පාර්ලිමේන්තු මැතිවරණය සජිත් ප්‍රමුඛ සන්ධානක් වෙන්න යන්නේ.

    ඊට පස්සේ සජියා විධායක ජනපති කම නැති කරනවා,
    අනුර නාමික ජනපති වෙනවා.😲

    ඔන්න අද කීවා
     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,431
    113
    ඇයි සජිත්ව arrest කරන්න පුලුවන් උසනම් සිකුරුටි, මිටිනම් කම්කරු සීන් එකට
    සමාජවාදි රජයක් යටතේ අපි හැමෝම එකයි
     
    • Like
    Reactions: sahan50

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ඇයි සජිත්ව arrest කරන්න පුලුවන් උසනම් සිකුරුටි, මිටිනම් කම්කරු සීන් එකට
    සමාජවාදි රජයක් යටතේ අපි හැමෝම එකයි

    ඌ උස සිරකුටියට ද මිටි සිරකුටියට ද යන්නෙ 😂
     
    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,743
    3,065
    113
    ජනපති අනුර, පාර්ලිමේන්තු මැතිවරණය සජිත් ප්‍රමුඛ සන්ධානක් වෙන්න යන්නේ.
    ඔන්න අද කීවා.
    anura president . sajith ge chanda ranil kadanawa issarahata
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    2029 Bump කරමු මේ ත්‍රෙඩ් එදා ගෝටාට චන්දේ දාල 2023 ඉදන් ගෝටට පලු යන්න බැන්නා වගේ, 2029 අනුරට අද චන්දේ දාපු අයගෙන් කීයක් බැන බැන සජියට දෙයි ද බලන්නත් එක්ක. 😂

    අද සජියාය මොඩයා පුතානෝ කියන උන් සමහර විට සජියාට පයිතගරස් වගේ සලකන්නත් ඉඩ තියෙනවා 😂
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,336
    36,458
    113
    කෑගල්ල
    2029 Bump කරමු මේ ත්‍රෙඩ් එදා ගෝටාට චන්දේ දාල 2023 ඉදන් ගෝටට පලු යන්න බැන්නා වගේ, 2029 අනුරට අද චන්දේ දාපු අයගෙන් කීයක් බැන බැන සජියට දෙයි ද බලන්නත් එක්ක. 😂

    අද සජියාය මොඩයා පුතානෝ කියන උන් සමහර විට සජියාට පයිතගරස් වගේ සලකන්නත් ඉඩ තියෙනවා 😂
    ඌ නම් 2048ත් මොඩයා තමා.. :lol:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    Ranila president ship eka Dena ekak na anurata...aththAtama majority not vote ne...army ekata deela general election ekak call karanna wei...eka best...rate bahutharayak kamathi nathuwa Anura president wela election thibbe nattao....

    එහෙම කරන්න බෑ බන්. එහෙනම් ඉතින් 50% ගන්නකම් ඉලෙක්ශන් තිය තිය බලය නොදී ඉන්න වෙන්නෙ
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ
    සජිත්ට නඩු වැටිලා, සජයියගේ පක්ෂේ උන් ටික රට පැනලා, සරත් පොන්සේකා වෙනම පක්ෂෙකට වෙලා චන්ද කඩලා,

    රනිල්ට මේ සැරේ ගහපු උන් අනුරට දුන්නම උඹට ඔය හීනෙම බලන් නිදන්න පුලුවන් :lol:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    සජිත්ට නඩු වැටිලා, සජයියගේ පක්ෂේ උන් ටික රට පැනලා, සරත් පොන්සේකා වෙනම පක්ෂෙකට වෙලා චන්ද කඩලා,

    රනිල්ට මේ සැරේ ගහපු උන් අනුරට දුන්නම උඹට ඔය හීනෙම බලන් නිදන්න පුලුවන් :lol:

    හනේ...😹😹😹😹

    50%ක් චන්ද ගන්න බැරි ජෙප්පොන්ගේ කොමියුනිස්ට් හීන...😹😹😹
     
    • Dislike
    Reactions: kolavari