🪐🗳️❌ ලවුටස්ගේ අනාවැකිය සැබෑ වූ වගයි 🙏

Lovtus

Well-known member
  • Apr 26, 2015
    12,880
    21,425
    113
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවැනි (9) විධායක ජනාධිපති ලෙස ගරු අනුර කුමාර දිසානායක මහතා තේරීපත්ව ඇත 🙏
    --
    මේ අනුව 2024 මැයි මස 13 දින මා විසින් ප්‍රසිද්ධ කරන ලද අනාවැකිය සත්‍ය වී ඇති බව සතුටින් සිහිපත් කරමි :D
    --

    🪐 සජිත් - අනුර | කරට කර! කවුරු දිනයිද? 🗳️❌ 2024 ජනාධිපතිවරණය
     
    AnuradhaRa

    Well-known member
  • ලව්ටස් ට මල් මිටක්
    මල් මිටක් නෙමේ පොරෝ පාරක් දෙන්න තියෙන්නෙ
    දවසක් ඕක කැරිම සාස්තරයක් කිව්වනෙ
    මට කෙලවෙලාම යන්න
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,467
    166,856
    113
    එකමත් එක රටක
    අනාගත් වැකි !! ;)

    අන්රයියා 50%ට වඩා ගන්නවා :rolleyes:
    50% පනිනවා
    50%+1 දිනන එකා කොහොමත් 50 පන්නයි කියලා හිතන්නේ
    2024 ජනාධිපතිවරණයේදී ප්‍රධාන දිස්ත්‍රික්ක 8 ක NPP චන්ද ප්‍රතිශතය බොහෝවිට මේ වගේ වේවි.
    --
    1. අනුරාධපුර - 64%
    2. ගම්පහ - 64%
    3. ගාල්ල - 63%
    4. රත්නපුර - 62%
    5. කුරුණෑගල - 61%
    6. කොළඹ - 55%
    7. මහනුවර - 53%
    8. යාපනය - 7%
    --
    1. අනුරාධපුර - 67% නෙමෙයි 64%
    රටේම සමස්ථ ප්‍රතිශතය 52% - 54% අතර අගයක් වේවි
    මගේ තක්සේරුව ගම්පහ 60% පන්නනවා. බදුල්ල 40% වගේ වෙයි.
    අනුර 50% ට වඩා ගන්නවා :yes:
    50% පනිනවා :yes:
     
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ නමවැනි (9) විධායක ජනාධිපති ලෙස ගරු අනුර කුමාර දිසානායක මහතා තේරීපත්ව ඇත 🙏
    --
    මේ අනුව 2024 මැයි මස 13 දින මා විසින් ප්‍රසිද්ධ කරන ලද අනාවැකිය සත්‍ය වී ඇති බව සතුටින් සිහිපත් කරමි :D
    --

    🪐 සජිත් - අනුර | කරට කර! කවුරු දිනයිද? 🗳️❌ 2024 ජනාධිපතිවරණය
    අනුර යන දවසත් කියන්නකො අයියෙ?
     
    • Haha
    Reactions: Lovtus

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    460963692_8176684595771956_1967635780868197725_n.jpg