People friendly government 🤣😂

johnferna678

Well-known member
  • Mar 8, 2017
    6,416
    6,902
    113
    වින්ටර් ෆොල්
    ponnayo reading , writing , speaking , listening kiyala 4 k tiyenawa. speaking karanna bari un hodata anik 3 karanawa dakala nadda ballo
    ඒ ඔක්කොම පුළුවං වෙලා කතා කරන්න බෑ කියන්නේ එක්කෝ ඌ ගොළුවෙක් නැත්නම් වැඩක් නැති බුරුවෙක්. යකො අර සීලරතන හිමිත් බැරි බැරි ගාතේ මොනවා හරි කියා ගන්නවා. 😂. උබල වගේ toxic බයි fans ල නිසා තමයි අනුරට ඡන්ද අඩු උනේ. නායකයාගේ දුර්වල කමක් තියේ නම් එක ඒ විදියට දැකපන් සදාරණි කාරණය කරන්නේ නැතුව එහෙම උනොත් තම ඒ මනුෂ්‍යයාට හරි දුර්වලකම හදාගන්න හිතෙන්නේ. කාටවත් උපතින් ඉංග්‍රීසි බැරි වෙන්නේ නෑ උවමනාව තියේ නම් හදාගන්න පුළුවං මොකෝ අපි සුද්දෝ නෙමේ නේ. රටක ජනාධිපති කෙනෙක්ට ඉංග්‍රීසි ඕනේ නෑ වගේ ගොන් කතා කියන්න එපා අද කාලේ සිකුරුටි ජොබක් කරත් කඩ්ඩ පුළුවන්ද බලනවා. මගේ මතේ නම් රටේ ජනාධිපති වෙනවා නම් භාෂා තුනම කතා කරන්න පුළුවන් කෙනෙක් වෙන්න ඕනේ. රනිල්ල උනත් ඒ ඇති දුර්වලයි
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    ඉංගිරිස් බැරි එක නම් අවුල් තමා.

    හැබැයි පුලුවන් හිකනල්ලුන්ට වඩා හොඳට රටේ වැඩ ටික කරයි කියල හිතනව.

    අන්න ඒකයි.

    English පුලුවන් වෙලා රට කරගන්න බැරි උනුයි, රට කරගන්න පුලුවන් කම තිබිලා English බැරි උනුයි අතරෙන් මං නං ආයෙ ආයෙත් තෝරන්නෙ රට කරවන්න පුලුවන් එකා විතරයි.
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,196
    29,862
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ලපසෙන් මේ ටිකේ සජිත්ව හයර් කරානං ප්‍රශ්ණ අහන උනුත් කොන්පියුස් කරලා ජාම බේරගන්න තිබුනා පිස්සා වගේ දුවන්නේ නැතිව.

    EJtV_GLWkAApsRQ.jpg
     
    Last edited:
    • Like
    Reactions: Nidarshana_k

    CustomsLife

    Well-known member
  • Oct 1, 2020
    327
    295
    63
    Ane palayan wesige putho yanna..un umbala wage english ugannana iskola wala un nemei
    .english denagena nemei china loke lokuma economy eka wune..

    Thope thiyena kalakanni wahal kama thama..ow uta english be..e wunata mata uwa watinawa rate salli horakam karanne nethi nisa.

    Thopi wage un nam puduma saapayak ratakata..umbalata one ranil wage keri horekta english walata puka denna..Mr.president gaga heminenne un thama
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,086
    86,284
    113
    ආශ්චර්යමත් රටක
    ස්ර් ABC News Australia කිව්වා ගමන් මු ගාල කඩාගෙන දුවනවා යකෝ🤣🤣


    @shenat ලැජ්ජයි යකෝ මේ වගේ ගං කබර්යෙක් ට නේ ඡන්දෙ දුන්නේ🤦🤦


    ඕස්ට්‍රේලියාවෙ ඉන්න අනිත් උන්ටත්, අපිටත් ඒකෙන් ප්‍රශ්නයක් නැත්තං උබ වගෙි පෝට්ටු ගංකබරයෙක්ගෙ ඔපීනියන් වැඩක්ම නෑ 🙈😹😹

    දැන් පල හිරිකොතට, හරි මැදමුලනට හරි කීයක් හරි හොයාගන්න.
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ස්ර් ABC News Australia කිව්වා ගමන් මු ගාල කඩාගෙන දුවනවා යකෝ🤣🤣


    @shenat ලැජ්ජයි යකෝ මේ වගේ ගං කබර්යෙක් ට නේ ඡන්දෙ දුන්නේ🤦🤦
    ඉන්ගිරීසි වචනයක් දෙකක් පුලුවන් නං උඹලට වැලි දාල පුකේ ඇරියත් අවුලක් නෑ නේද? :lol:
     
    • Haha
    Reactions: shenat

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,244
    8,106
    113
    ඉංග්‍රිසි බැරි එක නම් පොඩ්ඩක් අවුල් ඒ වුන්ටා තොපි කියන්නේ රනිල් සජිත් ගේන්න කියලද. අයේ.
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,916
    11,633
    113
    දැන් හිටං ජනාධිපති කලෙත් උගේ කඩ්ඩ බලලද ? පිස්සු නැත්තම් ෂෝක්.
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,280
    25,474
    113
    ඉංග්‍රීසි පුළුවන් එකෙක් ජනාදිපති කරලා ඇර ගත්තේ හොඳට