Ai harak horek uth wela hitiye kalayakඅoසබාගෙ හැදුනු , කන් ඇහෙන් නැති එකෙකුත් අගමැටි වෙලා හිටියා කියලා සින්හලුන්ට අමතකයි දැන් - copied
Ai harak horek uth wela hitiye kalayakඅoසබාගෙ හැදුනු , කන් ඇහෙන් නැති එකෙකුත් අගමැටි වෙලා හිටියා කියලා සින්හලුන්ට අමතකයි දැන් - copied
අපරාදෙ බං. උඹ වගේ මෝඩ ගොබ්බයෙක් පවුලේ ඉන්නවද කියල හිතාගන්නත් බෑමගේ නෑයෙක්
නියමයි

මූ හිටියනම් හොද පෝස්ට් එකක් හම්බ වෙනවා.අගමැතිකමට මමයි නියම සුදුස්සා......
මම තරම් පක්ෂයට.... seemore
![]()
meka serious ganin joke nemeමන් නන් කැමැති, එයා කැමැති නැතුව ඇති එ උනට![]()
අනිත් අයගේ මතේ අහන්නේ නෑ වගේ ලයින් එකක් එයාගේ තියෙන්නේ. පොඩ්ඩක් එයාලගේ පවුල් පසුබිම බලන්නවත් උන් ෆොටෝ එකක්වත් එලියට දාන්නේ නෑනේ ගෑනියෙක්ගෙ මිනිහෙක්ගේ ලමයෙක්ගේ. ඇයි බන් හන්ගන් ඉන්නේ පුද්ගලික ජීවිතේ උන්?හැරිණි ආචාර්ය ද ?
අනුරයට කාලයක් ගිහින් අවුල් යයි අගමැති ඌට වඩා රටේ නායකයා වගේ වෙන්න ගත්තම . අනික විදෙස් මීඩියා වගේ හැමදේම කරන්න වෙන්නේ එයාට .
සිරිසේනට වෙච්ච හිනමානේ වගේ අවුලක් එන්න පුලුවන් බලය තිබිලත් ජනාදිපති අභිබවා යන අගමැති කෙනෙක් වගේ උනාම . කොහොමත් හරිනි ටිකක් උද්ච්ච ටයිප් .
හැරිණි ආචාර්ය ද ?
අනුරයට කාලයක් ගිහින් අවුල් යයි අගමැති ඌට වඩා රටේ නායකයා වගේ වෙන්න ගත්තම . අනික විදෙස් මීඩියා වගේ හැමදේම කරන්න වෙන්නේ එයාට .
සිරිසේනට වෙච්ච හිනමානේ වගේ අවුලක් එන්න පුලුවන් බලය තිබිලත් ජනාදිපති අභිබවා යන අගමැති කෙනෙක් වගේ උනාම .
Walawakarayone mchnකොහොමත් හරිනි ටිකක් උද්ච්ච ටයිප් .
අනුරට විතරක් නෙමෙයි ජේවීපී පක්ෂෙටම ඕක අවුලක් වෙනවා. හරිනිව පැරදෙන පැත්තකට හරි දායී මහ මැතිවරණයේදී.හැරිණි ආචාර්ය ද ?
අනුරයට කාලයක් ගිහින් අවුල් යයි අගමැති ඌට වඩා රටේ නායකයා වගේ වෙන්න ගත්තම . අනික විදෙස් මීඩියා වගේ හැමදේම කරන්න වෙන්නේ එයාට .
සිරිසේනට වෙච්ච හිනමානේ වගේ අවුලක් එන්න පුලුවන් බලය තිබිලත් ජනාදිපති අභිබවා යන අගමැති කෙනෙක් වගේ උනාම . කොහොමත් හරිනි ටිකක් උද්ච්ච ටයිප් .
නව පාලනයක් යටතේ විදුලිබලේ උබට නොකඩවා ලැබුන ද ?mamai @Walter White ekenma kamathi![]()
math hithanne ekama thamai....oya position eke hitapu un saha JVP eken okata danna inna anith un ekka baluwama Harini sahena hodai e post ekata....balamu ithin awurudu 2ka 3kin thamai hariyatama hithapu de harida nadda kiyala balaganna wenne...ඩයල් අප්සෙට්..
ඒ උනාට අර මෝල් කාන්තලා.. සමන්ත අප්පුහාමිලාට වඩා වැදගත් පාටක් තියෙනවා
අපි බලමු එයා වැඩක් කරයි ද කියලා..