හරිනි 🤯🤯

කැමතිද?

  • Total voters
    255

ElaBaba

Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අගමැතිකමට මමයි නියම සුදුස්සා......
    මම තරම් පක්ෂයට....
    seemore

    94237bde-660586_550x300_crop.jpg
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,544
    124,733
    113
    දෙහිවල
    ප්‍රශ්නය අහද්දී අහපන් දැනට තියෙන ප්‍රයෝගික තත්වේ එක්ක. ජෙප්පෝ තුනයි ඇතුලේ ඉන්නේ. අනුරගේ සිට් එකට නිපුන. එතකොට ඉතුරු හරිනි, හේරත්, නිපුන. ඔය තුන්දෙනාගෙන් දෙන්න ඉන්නේ හරිනි.

    මහා මැතිවරණෙ අපි හිතමු 113ක් ආසන දින්නා කියලා ජෙප්පෝ. හිතමු හරිද? එතැනදී නලින්ද.
    එතකොට ජෙප්පෝ මහා මැතිවරණෙ 113 පසුකරේ නැත්නම්? එතකොට බම්ප් එකක් දෙන්නම්.
     
    P Gunaratnm

    Well-known member
  • Aug 23, 2024
    1,788
    2,310
    113
    Panadura
    මොලේ තියන කෙනෙක්ට ඉන්නෙ එයා විතරයි නේද තැරි පුන්නක්කුවෝ නේ වටේ ඉන්නේ.
     
    • Like
    Reactions: hitter

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    උඹලටත් මුල අමතකයි නේද.විවාදවලට ගිහින් ආර්ථිකය ගොඩ දාන විදි කියලා දුන්න හදුන් කොන් කලා නේද
     
    • Love
    Reactions: dinuksha_asela

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,952
    165,869
    113
    එකමත් එක රටක
    හැරිණි ආචාර්ය ද ?
    අනුරයට කාලයක් ගිහින් අවුල් යයි අගමැති ඌට වඩා රටේ නායකයා වගේ වෙන්න ගත්තම . අනික විදෙස් මීඩියා වගේ හැමදේම කරන්න වෙන්නේ එයාට .
    සිරිසේනට වෙච්ච හිනමානේ වගේ අවුලක් එන්න පුලුවන් බලය තිබිලත් ජනාදිපති අභිබවා යන අගමැති කෙනෙක් වගේ උනාම . කොහොමත් හරිනි ටිකක් උද්ච්ච ටයිප් .
     
    Chickenkottu

    Well-known member
  • Sep 5, 2024
    1,052
    1,163
    113
    හැරිණි ආචාර්ය ද ?
    අනුරයට කාලයක් ගිහින් අවුල් යයි අගමැති ඌට වඩා රටේ නායකයා වගේ වෙන්න ගත්තම . අනික විදෙස් මීඩියා වගේ හැමදේම කරන්න වෙන්නේ එයාට .
    සිරිසේනට වෙච්ච හිනමානේ වගේ අවුලක් එන්න පුලුවන් බලය තිබිලත් ජනාදිපති අභිබවා යන අගමැති කෙනෙක් වගේ උනාම . කොහොමත් හරිනි ටිකක් උද්ච්ච ටයිප් .
    අනිත් අයගේ මතේ අහන්නේ නෑ වගේ ලයින් එකක් එයාගේ තියෙන්නේ. පොඩ්ඩක් එයාලගේ පවුල් පසුබිම බලන්නවත් උන් ෆොටෝ එකක්වත් එලියට දාන්නේ නෑනේ ගෑනියෙක්ගෙ මිනිහෙක්ගේ ලමයෙක්ගේ. ඇයි බන් හන්ගන් ඉන්නේ පුද්ගලික ජීවිතේ උන්?
     
    sahan50

    Well-known member
  • Apr 15, 2024
    7,039
    6,389
    113
    kandy
    හැරිණි ආචාර්ය ද ?
    අනුරයට කාලයක් ගිහින් අවුල් යයි අගමැති ඌට වඩා රටේ නායකයා වගේ වෙන්න ගත්තම . අනික විදෙස් මීඩියා වගේ හැමදේම කරන්න වෙන්නේ එයාට .
    සිරිසේනට වෙච්ච හිනමානේ වගේ අවුලක් එන්න පුලුවන් බලය තිබිලත් ජනාදිපති අභිබවා යන අගමැති කෙනෙක් වගේ උනාම .

    කොහොමත් හරිනි ටිකක් උද්ච්ච ටයිප් .
    Walawakarayone mchn

    Poddak search kapanko google. Ammatsiri wenawa hena dial amarasuriyala. Tikak ihala palanthiye
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    හැරිණි ආචාර්ය ද ?
    අනුරයට කාලයක් ගිහින් අවුල් යයි අගමැති ඌට වඩා රටේ නායකයා වගේ වෙන්න ගත්තම . අනික විදෙස් මීඩියා වගේ හැමදේම කරන්න වෙන්නේ එයාට .
    සිරිසේනට වෙච්ච හිනමානේ වගේ අවුලක් එන්න පුලුවන් බලය තිබිලත් ජනාදිපති අභිබවා යන අගමැති කෙනෙක් වගේ උනාම . කොහොමත් හරිනි ටිකක් උද්ච්ච ටයිප් .
    අනුරට විතරක් නෙමෙයි ජේවීපී පක්ෂෙටම ඕක අවුලක් වෙනවා. හරිනිව පැරදෙන පැත්තකට හරි දායී මහ මැතිවරණයේදී.
     
    Don Appu

    Junior member
  • Feb 3, 2017
    70
    39
    18
    SL
    ඩයල් අප්සෙට්..

    ඒ උනාට අර මෝල් කාන්තලා.. සමන්ත අප්පුහාමිලාට වඩා වැදගත් පාටක් තියෙනවා

    අපි බලමු එයා වැඩක් කරයි ද කියලා..
    math hithanne ekama thamai....oya position eke hitapu un saha JVP eken okata danna inna anith un ekka baluwama Harini sahena hodai e post ekata....balamu ithin awurudu 2ka 3kin thamai hariyatama hithapu de harida nadda kiyala balaganna wenne...
     
    • Like
    Reactions: thomian