හරිනි 🤯🤯

කැමතිද?


  • Total voters
    255

sylvaticus

Well-known member
  • Aug 27, 2024
    779
    879
    93
    චිකන් කොත්තුවක් කන්න ආසාවක් ආවා මිට්ටො :(
     

    kush294

    Well-known member
  • Nov 17, 2014
    1,097
    1,203
    113
    Colombo
    මේකේ මේ නෝ කියල දාල තියෙන්නේ මැදමුලනේ ලැට් වලවල් ටිකයි . .රනිල්ගේ ලෝල්ලෝ ටිකයි නේ . .. උන් කියන්නේ රනිල්ව හරි නාමල්ව හරි අගමැති කරන්න කියලද
     
    • Like
    Reactions: silent one

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    Puka balalada PM thoraganne?

    Ethokota sirimawoge supiri shape ekak neda tibbe 1960 PM weddi?
    සිරිමාවෝ වයස හතලිස් ගණන්වල යුගෝස්ලාවියා ගියපු එකක් තියෙනවා යූටියුබ් එකේ. ගිහින් බලපම්
    Menna me wage un thama rata hadanna upades denna enne...ane bn ekko me raten tholonchi wela palayan minissunta paw dennatuwa
    මං කිවවද එයාට බෑ කියලා?
    මං කිව්වේ හැඩේ ගැන
     

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,099
    12,060
    113
    Ohio, USA
    අoසබාගෙ හැදුනු , කන් ඇහෙන් නැති එකෙකුත් අගමැටි වෙලා හිටියා කියලා සින්හලුන්ට අමතකයි දැන් - copied

    A Naaki Wal Paaharaya Sinhala Ekek Neyda Akath Kiyapan... Kudu Container Ekakuth Genapu Ekek Kiyana Ekath Mathak Karapan..
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,639
    16,857
    113
    සිරිමාවෝ වයස හතලිස් ගණන්වල යුගෝස්ලාවියා ගියපු එකක් තියෙනවා යූටියුබ් එකේ. ගිහින් බලපම්

    මං කිවවද එයාට බෑ කියලා?
    මං කිව්වේ හැඩේ ගැන
    Puka lokuda?
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    මොලේ තියන කෙනෙක්ට ඉන්නෙ එයා විතරයි නේද තැරි පුන්නක්කුවෝ නේ වටේ ඉන්නේ.

    Nakiyage wate hitiye kauda ban? poddak kiyapanko balanna
     

    sakilla

    Well-known member
  • Nov 12, 2020
    4,172
    6,683
    113
    කොහෙ හරි කනත්තක
    අනිත් අයගේ මතේ අහන්නේ නෑ වගේ ලයින් එකක් එයාගේ තියෙන්නේ. පොඩ්ඩක් එයාලගේ පවුල් පසුබිම බලන්නවත් උන් ෆොටෝ එකක්වත් එලියට දාන්නේ නෑනේ ගෑනියෙක්ගෙ මිනිහෙක්ගේ ලමයෙක්ගේ. ඇයි බන් හන්ගන් ඉන්නේ පුද්ගලික ජීවිතේ උන්?
    Ubawa ignore karanna one. Ube nama dakina dakina sare badagini wenawa mitto:angry: :sorry:
     
    • Sad
    Reactions: sylvaticus

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,421
    36,337
    113
    මැදමහනුවර
    වට්සැප් චැට් බලන් සුවයං වින්දයන කරපු උබනේ කියන්නෙ, හැඩෙ ගැන
    :lol: :lol: :lol: :rofl:
    sZ3yMT7.jpeg