ජොබ් එකෙන් අයින් වුණා

gamaya80

Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    ජොබ් එකෙන් අයින් වුණා

    දවස් 17ක් එක දිගට වැඩ කෙරුව

    ගිය මාසෙ 19 වැඩට ගිය නිසා 13000ක් හම්බුණා. මේ මාසෙ දවස් 4යි ගියේ

    නිදි මරන්ඩ මට බෑ බං.. අන්තිමට මට මාර විදියට තරහ යන්ඩ ගත්ත ගෙදර අය එක්ක.. එයාල පව් :(

    මම වෙන මොකක්හරි හොයාගන්නව..
    Umbata wena job ekakata yanna thibuna ne ?
     
    gamaya80

    Well-known member
  • Jan 5, 2024
    957
    557
    93
    මට හිතෙන්නේ මුට නංගී එක්ක මොකක් හරි පටලැවිල්ලක් තියෙනව , මු ජොබ් එකෙන් අයින් වෙලා තියෙන්න එක හේතුවක් අම්මත් එක්ක ටරහෙට , මොක්කද්ද ඒ හේතුව ?
     
    idalolu hathu

    Well-known member
  • Jan 20, 2024
    449
    192
    63
    මට හිතෙන්නේ මුට නංගී එක්ක මොකක් හරි පටලැවිල්ලක් තියෙනව , මු ජොබ් එකෙන් අයින් වෙලා තියෙන්න එක හේතුවක් අම්මත් එක්ක ටරහෙට , මොක්කද්ද ඒ හේතුව ?
    එයාට ලෙඩ. ජොබ් කරන්න බෑ ඒක නංගි වගේම අම්මලත් දන්නව.
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    ජොබ් එකෙන් අයින් වුණා

    දවස් 17ක් එක දිගට වැඩ කෙරුව

    ගිය මාසෙ 19 වැඩට ගිය නිසා 13000ක් හම්බුණා. මේ මාසෙ දවස් 4යි ගියේ

    නිදි මරන්ඩ මට බෑ බං.. අන්තිමට මට මාර විදියට තරහ යන්ඩ ගත්ත ගෙදර අය එක්ක.. එයාල පව් :(

    මම වෙන මොකක්හරි හොයාගන්නව..
    mokakda karapu job eka
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    mokakda karapu job eka
    සිකුරිටි
    හවස 6 ඉදං පාන්දර 6 වෙනකං
    පැය 12 රුපියල් 1000 යි
    දවස් 17 ක් කලා
    13 ක පඩි හම්බුණා
    ඊට පස්සෙ තමා දවස් 4 ගියෙ...
     
    • Like
    Reactions: Mr Bones