Typical anatha kukulek
ආ උඹ ලංකාවට ආවද ? මොන air line එකේද ආවේ ?![]()
නිදි මරණ එකේ ලොකු අවුලක් නෑ උඹට ගෙදර ඇවිල්ල පැය 5ක් වත් නිදාගන්න පුළුවන් නම්
දැන් හරිනෙ![]()

ප්ලෑන් ගොඩක් ගහගෙන හිටියේ ...
හෝර්ලික්ස් එකක් ගන්නත් හිටිය එකේ සෙල්ලම් බඩුව ගන්න ...
දැන් ඉවරයි ....![]()
තව රුපියල් 3500ක් තියෙනවප්ලෑන් ගොඩක් ගහගෙන හිටියේ ...
හෝර්ලික්ස් එකක් ගන්නත් හිටිය එකේ සෙල්ලම් බඩුව ගන්න ...
දැන් ඉවරයි ....![]()

ගෙදර ඇවිල්ල උදේට නිදා ගන්නව දවල් 12 විතර වෙනකං
නැගිට්ටම ඇඟ රිදෙනව බං මාර විදියට
ලොකුම අවුල මගෙ ඔලුව කචල් වෙන්ඩ ගත්ත.. තරහ යනව හැම තිස්සෙම.. obsession වැඩි වුණා

Math ekka wesakame yanna waren 10% k dennam profit eken
හැම දේම විහිලුවට ගන්න එපා කාලකන්නියො
තාම සෙල්ලම් බඩු හම්බවෙනවද බං ? මෙලෝ රහක් නෑ මං අර අතේ තියං කරකෝන ඒව දෙකක් අරගෙන අතෑරල දැම්ම![]()

