අත්දැකීම් කිසිවක් නැති අලුත් අනුර කුමාර සහෝදරයාගේ ජනාධිපති කාලය වසර 5ක් ගෙන යාම ඉතාම දුෂ්කර කාරයක්.
එළඹෙන මහ මැතිවරණයෙන් ආසන 113ක් ගැනීම කිසි ලෙසකත් පහසු කාරයක් නොවේ
එහෙම වුනොත් ආණ්ඩුවක් කරගෙන යාමට අපහසු වී ජනාධිපතිකම අහෝසි වීමට ඉඩ තිබෙනව නේ
අන්න ඒ වෙලාවට සජිත් ට, හෝ අලියා ලකුණකින් එන කෙනෙකුට අභියෝගයක් දෙන්න නාමල් එයි ද ?
සජිත් කොච්චර මෝඩ ද කියනවනම් තවමත් අලියා එක්ක එකතු නොවී තනියම කරන්න යන එකම ගොන් කමක්
ආයෙත් චන්ද කැඩිලා චෝර වෙලා යනවා
අනුර, හරිනි වගේ අයට උපදෙස් දෙන්න එන අය හොද වුනොත් මුල් ටිකේ මැච් එක හොඳට යයි
ආණ්ඩුවක් ගන්න බැරි වුනොත් සියලු බලාපොරොත්තු සුන් වී යන එක කාටවත් නවත්තන්න බැහැ
උද්දාමය අවදානම සහ ඇඩීම ශ්‍රී ලාංකික උරුමයක්

දෙමළ සෙට් එකයි මුස්ලිම් සෙට් එකයි කොහොමත් සීට් අරන් ඉඳගන්නව. සිංහලයන්ගෙන් තමයි එතකොට හදන්න ඕන.