මෙන්න මේ බස් සංස්කෘතියට කැමතිද ?

xengine

Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    View attachment 238334

    මේ බස් සංස්කෘතික නවත්තන්න මුකුත් කරන්න බැරිද දන්නෑ නේද?

    උබලා කැමතිද බන් මේ වගේ තොරොම්බවල් එල්ලන් කන අඩි පැලෙන්න සිංදු දාගන යන බස් වල යන්න?
    දැන් නිතර බස් එකේ යැවෙන්නේ නැහැ. එකම දවසක් දැන් මාස තුනකට විතර කලින් ගියා. බස් එක ඇතුලේ නිල් පාට ලයිට් දාල. වමනේ ගියේ නැති ටික විතරයි.
     
    • Like
    Reactions: vito

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,807
    1
    27,788
    113


    නවත්තල. බිමට බස්සල. දනගස්සල. කනට ගහන්න ඕන මෙන්න මූ වගේ උන්ට නම්.

    උන්ගෙ ආතල් එක ගත්තට කමක් නෑ මම නම් කියන්නෙ අනිත් මිනිස්සුන්ට කරදරයක් නැතුව.
    සමහර බස් තියනව ලස්සනයි. උන්ට තියන දෙයින් සන්තෝස වෙන එක අවුලක් නෑ.

    ඒ මදි, ඔක්කොම එවුන් එක්ක දාලා ගිනි තියන්න ඕන
     

    monson

    Well-known member
  • May 7, 2007
    24,909
    26,958
    113
    ඔය body design එකේ layland/tata bus ලංකාවට අවේ 1990 විතර. ඒකාලේ කව්රුත් ඔහොම ඕවට වඳින්න ගියේ නැහැ. :lol:
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,790
    113
    Earth
    එළියෙන් නම් ඕනෙ පුකක් කරගත්තට මට කමක් නෑ.. අර ඇතුළෙ ලයිට් ගහල තියෙද්දි ඔලුව කැරකෙනව බන් ඇස් දෙකටත් අමාරුයි රෑ වෙලා එහෙම ඕකක යන්න සෙට් උනාම. කොහොම යනවද දන් නෑ මගියො
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,632
    113
    kandy
    මට හිතාගන්න බෑ දැන් ඉන්න පොඩි එවුන් මේවාට මෙච්චර කැමති ඇයි කියලා.
     
    • Like
    Reactions: Solo Rider

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,567
    48,793
    113
    සේදවත්ත
    ඔව් ඔව් , අපේ ස‍ංකෘතිය ඔය .

    මට ඕනේ බස් මොඩල් එක වෙනස් වෙන්න පමණයි

    මට හිතාගන්න බෑ දැන් ඉන්න පොඩි එවුන් මේවාට මෙච්චර කැමති ඇයි කියලා.
    ලෝ කාස්ට් aka අඩු කුලේ
    ------ Post added on Sep 27, 2024 at 12:04 AM
     
    • Like
    Reactions: chatura_CN

    vckeranda

    Well-known member
  • Nov 12, 2013
    1,374
    1,002
    113
    View attachment 238334

    මේ බස් සංස්කෘතික නවත්තන්න මුකුත් කරන්න බැරිද දන්නෑ නේද?

    උබලා කැමතිද බන් මේ වගේ තොරොම්බවල් එල්ලන් කන අඩි පැලෙන්න සිංදු දාගන යන බස් වල යන්න?
    matath penn ba bn. rathiyadu type.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,713
    3,093
    113
    37
    @ katubedda
    2013 න් පස්සේ බස් වල ගිහින් තියෙන්නෙ අතේ ඇගිලි ගානටත් අඩුවෙන්. ඔය ටයිප් බස් එකක යන්න නම් සෙට් වෙලාම නැ.

    එකාලේ අප්පිරියාවකට තිබ්බේ ගංගා විඩියො ටීම් කියලා වොටර්මාක් එක්ක වියලි කලාපේ musical show සහ බස් අජිත්ගේ ප්‍රශ්න විතරයි.

    මගේ මතේ නම් රැලි නෙවෙයි මොනවා හැදුවත් උබට/මට බැ රට වෙනස් කරන්න. උබ වෙනස් වෙයන්. තමන්ගෙම වාහනේක උබට ඔනි විදියට යමන්.
     

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,300
    8,063
    113
    View attachment 238334

    මේ බස් සංස්කෘතික නවත්තන්න මුකුත් කරන්න බැරිද දන්නෑ නේද?

    උබලා කැමතිද බන් මේ වගේ තොරොම්බවල් එල්ලන් කන අඩි පැලෙන්න සිංදු දාගන යන බස් වල යන්න?
    minissu ekathuwela pethsamak haduwanam hari ban
     

    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,246
    5,666
    113
    නූගත් ,නොදියුනු ,ගෝත්‍රික ,රස්තියාදු මානසික මට්ටමක ලක්ශන නේද මේවායින් පෙන්වන්නේ.:confused:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,212
    10,876
    113
    NWP
    well said, comrade

    well said
    වරදියි සහෝ......:angry::angry:
    අපිට දෙන්න රතුපාට ගාල, අපි සමූහ ගොවිපොලේ වැඩට ගන්නම්...:yes::yes:
    ඒතකොට, කම්කරු දිනේට කොළඹ යන්නත් පුලුවන්.... :love::love: