ජොලි සීයගෙ වෑන් තුන 😁

Myth

Well-known member
  • Jul 9, 2009
    18,974
    12,317
    113
    Behind u :p
    1000635473.jpg
     

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මහමැතිවරනට කලින්වත් ඉවරකරගන්න බැරි උනොත් වස ලැජ්ජාව වෙම්නේ :sorry:
     

    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,218
    9,118
    113
    ආයේ චන්දයක් ආපු දවසට වැඩ පටන් ගන්නවා කිව්වා :ROFLMAO: :ROFLMAO:
     
    • Haha
    Reactions: kandahar

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,020
    6,802
    113
    Earth
    ඕක මචන් 2D. තහඩුවක වෑන් එක print කරලා නිකන් එල්ලලා තියෙන්නෙ sticker එකක් වගේ.. photo එකට වෑන් එකක් විදියට 3ඩී වගේ පේනවා.. අර සිනමා ගම්මානවල ගෙවල් වගේ නිකන් :P ඉස්සරහ විතරයි පිටිපසසෙ මොකුත් නෑ
     

    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,290
    113
    එතන වෑන් තුනක් නෙවයි පහක් තියනවා සුදු වෑන් දෙක අතර කළු වෑන් එකක් තියනවා අනෙක් සුදු වෑන් එක ඉස්සරහා තව කළු එකක් තියනවා.
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    ඔය වෑන් බොඩි දැම්මම ඩබල් කැබ් හැදෙන ෆැක්ටරි එක නෙ
     
    • Haha
    Reactions: buddikagayan