ජොලි සීයගෙ වෑන් තුන 😁
Myth Well-known member Jul 9, 2009 18,974 12,317 113 Behind u :p Sep 29, 2024 #1 Reactions: Hankook, Honda.putha, DiksonAlex and 10 others
S sahan50 Well-known member Apr 15, 2024 7,053 6,397 113 kandy Sep 29, 2024 #4 @EVC @monson @dxx Reactions: Ysa Karu, icewiz, Maui_15 and 2 others
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Sep 29, 2024 #5 මහමැතිවරනට කලින්වත් ඉවරකරගන්න බැරි උනොත් වස ලැජ්ජාව වෙම්නේ
topkollek Well-known member May 22, 2014 43,749 1 57,984 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Sep 29, 2024 #7 සීයගේ දේසගුනේ කැම්පස් එකට මොකද වුනේ? කොත්මලේ ඉඩමකුත් එලිකරා නේද?
lilman Well-known member May 10, 2009 40,929 54,506 113 Colombo Sep 29, 2024 #8 @dxx Reactions: vibhashana
slsal Well-known member Jan 25, 2018 3,725 3,051 113 Sep 29, 2024 #9 Myth said: View attachment 238470 Click to expand... mokakda bun me van 2 kathawa. mama fb eketh dakka. mokakda seen eka ?
Myth said: View attachment 238470 Click to expand... mokakda bun me van 2 kathawa. mama fb eketh dakka. mokakda seen eka ?
gnilukshi Well-known member Oct 9, 2008 25,080 48,516 113 Sep 29, 2024 #10 සීයා කාවද බං රවට්ටන්න හැදුවේ
shenat Well-known member May 13, 2007 58,444 86,707 113 ආශ්චර්යමත් රටක Sep 29, 2024 #11 sahan50 said: @EVC @monson @dxx Click to expand... ඔන්න බලපන් එක්කො මේ පැත්තෙ එන්නෙ නෑ. නැතිතං ඇවිත් ඕක ගැන නොකිය බයිලයක් ගහල යයි. Reactions: lilman, Maui_15 and vibhashana
sahan50 said: @EVC @monson @dxx Click to expand... ඔන්න බලපන් එක්කො මේ පැත්තෙ එන්නෙ නෑ. නැතිතං ඇවිත් ඕක ගැන නොකිය බයිලයක් ගහල යයි.
vibhashana Well-known member Aug 26, 2015 7,079 12,490 113 ලග පාත Sep 29, 2024 #12 වොක්ස්වැගන් එස්සේම්බ්ල්ය් ප්ලාන්ට් එකක KDH එස්සම්බල් කරනවා දැක්කමයි Reactions: Hankook and kandahar
Dr.Sheldon_Suprakata Well-known member Feb 7, 2018 5,704 1 14,255 113 Sep 29, 2024 #13 දකුණු ආසියාවේ විශාලම vehicle assembly plant එක කියල නේද කිව්වේ? Reactions: Hankook and kandahar
Maui_15 Well-known member Jan 13, 2018 5,216 9,116 113 Sep 29, 2024 #14 ආයේ චන්දයක් ආපු දවසට වැඩ පටන් ගන්නවා කිව්වා Reactions: kandahar
sachith19920726 Well-known member Jan 20, 2011 35,672 11,509 113 34 Crynet Solutions Sep 29, 2024 #15 Dr.Sheldon_Suprakata said: දකුණු ආසියාවේ විශාලම vehicle assembly plant එක කියල නේද කිව්වේ? Click to expand... https://srilanka.factcrescendo.com/...ection-with-volkwagon-618808?infinitescroll=1 Reactions: buddikagayan, kandahar and Dr.Sheldon_Suprakata
Dr.Sheldon_Suprakata said: දකුණු ආසියාවේ විශාලම vehicle assembly plant එක කියල නේද කිව්වේ? Click to expand... https://srilanka.factcrescendo.com/...ection-with-volkwagon-618808?infinitescroll=1
Flappybird Well-known member Jun 17, 2018 4,009 6,798 113 Earth Sep 29, 2024 #16 ඕක මචන් 2D. තහඩුවක වෑන් එක print කරලා නිකන් එල්ලලා තියෙන්නෙ sticker එකක් වගේ.. photo එකට වෑන් එකක් විදියට 3ඩී වගේ පේනවා.. අර සිනමා ගම්මානවල ගෙවල් වගේ නිකන් ඉස්සරහ විතරයි පිටිපසසෙ මොකුත් නෑ Reactions: inspiron, Ysa Karu and kandahar
ඕක මචන් 2D. තහඩුවක වෑන් එක print කරලා නිකන් එල්ලලා තියෙන්නෙ sticker එකක් වගේ.. photo එකට වෑන් එකක් විදියට 3ඩී වගේ පේනවා.. අර සිනමා ගම්මානවල ගෙවල් වගේ නිකන් ඉස්සරහ විතරයි පිටිපසසෙ මොකුත් නෑ
Rasika212 Well-known member Jun 18, 2010 3,967 3,290 113 Sep 29, 2024 #17 එතන වෑන් තුනක් නෙවයි පහක් තියනවා සුදු වෑන් දෙක අතර කළු වෑන් එකක් තියනවා අනෙක් සුදු වෑන් එක ඉස්සරහා තව කළු එකක් තියනවා.
එතන වෑන් තුනක් නෙවයි පහක් තියනවා සුදු වෑන් දෙක අතර කළු වෑන් එකක් තියනවා අනෙක් සුදු වෑන් එක ඉස්සරහා තව කළු එකක් තියනවා.
kandahar Well-known member Mar 19, 2011 13,430 17,410 113 Sep 29, 2024 #19 ඔය වෑන් බොඩි දැම්මම ඩබල් කැබ් හැදෙන ෆැක්ටරි එක නෙ Reactions: buddikagayan
buddikagayan Well-known member Jan 25, 2012 27,319 16,024 113 Colombo Sep 29, 2024 #20 මොනා දැම්මත් එලියට එන්නෙ foton ඩබල් කැබ්