අනුර හෙන ටොම් සයිස් වාචාල කතා ටිකක් කිව්ව කට උල්ල් කරගෙන 'අපි ආපු ගමන් හොරු අල්ලනවා' වගේ වැකි.
ඉතින් කෝ බන් අඩු ගානෙ මේ හොරු රැලට රටින් පනින්න බැරි වෙන්න විදෙස්ගත වීමේ තහනමක් වත් නෑනෙ, හොරු ටික පනින එක වලක්වන්න.
උබල ඔහොම "අනේ අනුර හරි සරලයි" "අනුරගෙ ආරක්ශක වාහන අඩුයි" "අනේ හැමෝවම බදාගන්නව" "අපිට ඇඩෙනව" "අපිට චූ යනව" "අපි මේව දැකල සුරාන්තයට පත් වෙනව" වගේ කැ|රිම ගොන් කතා කිය කිය ලපටි ආතල් අරන් ඉන්න එපා.
ඔය වගේම දේවල් ටිකක් අර පොලොවෙන් ආපු ගො|න් හුට්ටිගෙ පුටා සිරිසේනත් කලා සරල බෝල් පොයින්ට් පෑන් වලින් සයින් කරල. ඒක නිසා මේ යන විදිහ සුලුවෙන් හිතන්න එපා.
එහෙම කිව්වම "අනේ එයා ඇවිල්ල දවස් කීයද" වගේ පො|න්න කතා කියන්නත් එපා. දැන් බලය තියෙනව මූලික දේවල් ටික කරන්න. විදෙස් ගමන් තහනමක් වත් නෑනෙ අර හොර හු|ට්ටිගෙ පුටාල ටික නවත්තන්න.
අමතක කරන්න එපා දැන් බලය තියෙන්නෙ අනුර අතේ. නිකන් බලයක් නෙමෙයි මිනිස්සු දීල තියෙන්නෙ විදායක බලයක්. ඕනෙම දෙයක් කරන්න පුලුවන් බලයක්.
මේව සාමාන්‍ය මිනිස්සුම පුශ් කරල කරගන්න වෙන ගානට මූ ඉන්නවනෙ පොඩි පොඩි වැඩ කර කර. එකෙක් අර වාහන පෙන්නනව, අනිත් එකා අවුශද ගබඩා වලට පැනල ඒව බලනව. මේ මොන විහිලුද. මේව ඉතින් කලින් ආන්ඩුත් කලා, සැරෙන් සැරේ ඕවට පනින එක. ඔයිට වඩා මිනිස්සු බලාපොරොත්තු උනු සහ අනුර යැව්ව හේතුවක් තියෙනව, ඒ හොරු ඇල්ලීම.
දැන් ඔය මහා පරිමාන වන්චා වලට එහෙම මහින්දව නාමල්ව සජිත් ව සිරිසේනව චන්ඩ්‍රිකාව එහෙම ගෙනල්ල නෑනෙ උසාවියට, කෝ එහෙම පුලුවන් නම් කරන්න එපැයි. ඊට පස්සෙ කියයි එයාල ලොකු අය නිසා ව්‍යවස්තාවෙන් ඉමියුනිටි තියෙනව ඒක නිසා නඩු දාල හිරේ දාන්න බෑ වගේ හු|ට්ටෙ කතා.
අනිත් එක කුඩු බිස්නස්. කුඩු නැවතුනාද? මහ පරිමානයෙන් කුඩු ගේන අය තාම ඉන්නවනෙ හොදට. තාම හොදට කුඩු ගේනවත් එක්ක රට ඇතුලට කිසි අව්ලක් නෑ.
ලන්කාවෙ පාතාලෙ කියාගන්න අය හොදට එයාලගෙ ව්‍යාපාරත් කරගෙන යනවනෙ. අනුරට අරගලේ කාලෙ ආරක්ශාව දුන්නෙත් නම ගිය අපරාදකාර පාතාලයෙක් කියාගත්ත සෙට් එකක් නෙ (පාතලයක් නෑ පොඩි පොඩි එවුන් මේ පිස්තෝල අරගෙන ඉල්ලක්කෙකට වෙඩි තියාගන්න බැරි හු|ත්තිගෙ පුතාල රගනව). උන්ව ගෙනියන්න ඕනෙ පාතාලෙ පෙන්නන්න මෙක්සිකෝව සෝමාලියාව වගේ රටවල් වලට, පො|න්නයන්ට ගූ| ගිහිල්ල මැරෙන්නෙ එහෙ ගියොත්.
උබලගෙ මෝඩ චූන් වලින් අයින් වෙලා, ඇත්ත ප්‍රශ්නෙ ගැන ෆෝකස් කරපල්ල. අනුරට උනත් අනවශ්‍ය ආතල් ගන්න දෙන්න එපා, උබලනෙ චන්දෙන් යැව්වෙ, ඌ ගෙදරින් ගෙනාව චන්ද නෙමෙයි. ප්‍රදාන වැඩේ ඌව යැව්වෙ හොරු අල්ලන්න, ඊට පස්සෙ සුද්ද කරපු රට ගොඩ ගන්න. ඌව යැව්ව වැඩෙන් දැනට කරන්න පුලුවන් හරිය වත් කරන්න පුලුවන් නෙ. මූලික දේවල් ටික කෙරෙන්නෙ නෑ.
දැන් උබල හිතන්න එපා අනුරට අරින්න එනව කියල, කොහොමත් මම ජෙප්පන්ට සපෝට් නෑ, ඒත් ඇත්ත කතාව මම කිව්වෙ.
--
බම්ප් කරන් යන්න

Last edited: