හොරු කෝ? අල්ලමු

tarson

Well-known member
  • Feb 25, 2009
    8,506
    5,600
    113
    අනුර හෙන ටොම් සයිස් වාචාල කතා ටිකක් කිව්ව කට උල්ල් කරගෙන 'අපි ආපු ගමන් හොරු අල්ලනවා' වගේ වැකි.

    ඉතින් කෝ බන් අඩු ගානෙ මේ හොරු රැලට රටින් පනින්න බැරි වෙන්න විදෙස්ගත වීමේ තහනමක් වත් නෑනෙ, හොරු ටික පනින එක වලක්වන්න.

    උබල ඔහොම "අනේ අනුර හරි සරලයි" "අනුරගෙ ආරක්ශක වාහන අඩුයි" "අනේ හැමෝවම බදාගන්නව" "අපිට ඇඩෙනව" "අපිට චූ යනව" "අපි මේව දැකල සුරාන්තයට පත් වෙනව" වගේ කැ|රිම ගොන් කතා කිය කිය ලපටි ආතල් අරන් ඉන්න එපා.

    ඔය වගේම දේවල් ටිකක් අර පොලොවෙන් ආපු ගො|න් හුට්ටිගෙ පුටා සිරිසේනත් කලා සරල බෝල් පොයින්ට් පෑන් වලින් සයින් කරල. ඒක නිසා මේ යන විදිහ සුලුවෙන් හිතන්න එපා.

    එහෙම කිව්වම "අනේ එයා ඇවිල්ල දවස් කීයද" වගේ පො|න්න කතා කියන්නත් එපා. දැන් බලය තියෙනව මූලික දේවල් ටික කරන්න. විදෙස් ගමන් තහනමක් වත් නෑනෙ අර හොර හු|ට්ටිගෙ පුටාල ටික නවත්තන්න.

    අමතක කරන්න එපා දැන් බලය තියෙන්නෙ අනුර අතේ. නිකන් බලයක් නෙමෙයි මිනිස්සු දීල තියෙන්නෙ විදායක බලයක්. ඕනෙම දෙයක් කරන්න පුලුවන් බලයක්.

    මේව සාමාන්‍ය මිනිස්සුම පුශ් කරල කරගන්න වෙන ගානට මූ ඉන්නවනෙ පොඩි පොඩි වැඩ කර කර. එකෙක් අර වාහන පෙන්නනව, අනිත් එකා අවුශද ගබඩා වලට පැනල ඒව බලනව. මේ මොන විහිලුද. මේව ඉතින් කලින් ආන්ඩුත් කලා, සැරෙන් සැරේ ඕවට පනින එක. ඔයිට වඩා මිනිස්සු බලාපොරොත්තු උනු සහ අනුර යැව්ව හේතුවක් තියෙනව, ඒ හොරු ඇල්ලීම.

    දැන් ඔය මහා පරිමාන වන්චා වලට එහෙම මහින්දව නාමල්ව සජිත් ව සිරිසේනව චන්ඩ්‍රිකාව එහෙම ගෙනල්ල නෑනෙ උසාවියට, කෝ එහෙම පුලුවන් නම් කරන්න එපැයි. ඊට පස්සෙ කියයි එයාල ලොකු අය නිසා ව්‍යවස්තාවෙන් ඉමියුනිටි තියෙනව ඒක නිසා නඩු දාල හිරේ දාන්න බෑ වගේ හු|ට්ටෙ කතා.

    අනිත් එක කුඩු බිස්නස්. කුඩු නැවතුනාද? මහ පරිමානයෙන් කුඩු ගේන අය තාම ඉන්නවනෙ හොදට. තාම හොදට කුඩු ගේනවත් එක්ක රට ඇතුලට කිසි අව්ලක් නෑ.

    ලන්කාවෙ පාතාලෙ කියාගන්න අය හොදට එයාලගෙ ව්‍යාපාරත් කරගෙන යනවනෙ. අනුරට අරගලේ කාලෙ ආරක්ශාව දුන්නෙත් නම ගිය අපරාදකාර පාතාලයෙක් කියාගත්ත සෙට් එකක් නෙ (පාතලයක් නෑ පොඩි පොඩි එවුන් මේ පිස්තෝල අරගෙන ඉල්ලක්කෙකට වෙඩි තියාගන්න බැරි හු|ත්තිගෙ පුතාල රගනව). උන්ව ගෙනියන්න ඕනෙ පාතාලෙ පෙන්නන්න මෙක්සිකෝව සෝමාලියාව වගේ රටවල් වලට, පො|න්නයන්ට ගූ| ගිහිල්ල මැරෙන්නෙ එහෙ ගියොත්.

    උබලගෙ මෝඩ චූන් වලින් අයින් වෙලා, ඇත්ත ප්‍රශ්නෙ ගැන ෆෝකස් කරපල්ල. අනුරට උනත් අනවශ්‍ය ආතල් ගන්න දෙන්න එපා, උබලනෙ චන්දෙන් යැව්වෙ, ඌ ගෙදරින් ගෙනාව චන්ද නෙමෙයි. ප්‍රදාන වැඩේ ඌව යැව්වෙ හොරු අල්ලන්න, ඊට පස්සෙ සුද්ද කරපු රට ගොඩ ගන්න. ඌව යැව්ව වැඩෙන් දැනට කරන්න පුලුවන් හරිය වත් කරන්න පුලුවන් නෙ. මූලික දේවල් ටික කෙරෙන්නෙ නෑ.

    දැන් උබල හිතන්න එපා අනුරට අරින්න එනව කියල, කොහොමත් මම ජෙප්පන්ට සපෝට් නෑ, ඒත් ඇත්ත කතාව මම කිව්වෙ.

    --

    බම්ප් කරන් යන්න
     
    Last edited:

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,151
    113
    qh245Gm9671811619c1c224.png
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,506
    5,600
    113
    හොරු අල්ලන ප්‍රොසෙස් එක කියහං?

    අනේ, වරෙන් හරහට දාල නලවන්න

    අඩු ගානෙ විදෙස් ගමන් තහනමක් වත් නෑ. නඩුවක් දැම්ම නම්, නඩුවේ බරපතල කම නිසා විදෙස් ගමන් තහනම් කිසිම ප්‍රශ්නයක් නැතුව දාන්න පුලුවන් මයින්දට උනත්. මූලිකව කරන්න ඕනෙ ටික වත් කෙරෙන්නෙ නෑ, ඒකයි ඇත්ත.
     
    • Haha
    Reactions: Spiderman.Ayya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,773
    165,446
    113
    එකමත් එක රටක
    දේශබන්දු කුඩු , පාතාලේ ඇල්ලුවා වගේ තමයි .

    1 ඉදන් 100 ට ගණන් කරල ඔන්න ඔට්ටුද කියලා කලින් කියලා හැංගෙන්න වෙලාව දීල එන්නේ අල්ලන් න . :baffled:
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    උඹ මොකද ලංකාවෙ ජනාදිපතිවරු ගැන වද වෙන්නේ? මං හිතුවෙ උඹ ඕස්ට්‍රේලියන් සිටිසන් කියල
     
    • Like
    Reactions: oOopSie

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    අනුර හෙන ටොම් සයිස් වාචාල කතා ටිකක් කිව්ව කට උල්ල් කරගෙන 'අපි ආපු ගමන් හොරු අල්ලනවා' වගේ වැකි.

    ඉතින් කෝ බන් අඩු ගානෙ මේ හොරු රැලට රටින් පනින්න බැරි වෙන්න විදෙස්ගත වීමේ තහනමක් වත් නෑනෙ, හොරු ටික පනින එක වලක්වන්න.

    උබල ඔහොම "අනේ අනුර හරි සරලයි" "අනුරගෙ ආරක්ශක වාහන අඩුයි" "අනේ හැමෝවම බදාගන්නව" "අපිට ඇඩෙනව" "අපිට චූ යනව" "අපි මේව දැකල සුරාන්තයට පත් වෙනව" වගේ කැ|රිම ගොන් කතා කිය කිය ලපටි ආතල් අරන් ඉන්න එපා.

    ඔය වගේම දේවල් ටිකක් අර පොලොවෙන් ආපු ගො|න් හුට්ටිගෙ පුටා සිරිසේනත් කලා සරල බෝල් පොයින්ට් පෑන් වලින් සයින් කරල. ඒක නිසා මේ යන විදිහ සුලුවෙන් හිතන්න එපා.

    එහෙම කිව්වම "අනේ එයා ඇවිල්ල දවස් කීයද" වගේ පො|න්න කතා කියන්නත් එපා. දැන් බලය තියෙනව මූලික දේවල් ටික කරන්න. විදෙස් ගමන් තහනමක් වත් නෑනෙ අර හොර හු|ට්ටිගෙ පුටාල ටික නවත්තන්න.

    අමතක කරන්න එපා දැන් බලය තියෙන්නෙ අනුර අතේ. නිකන් බලයක් නෙමෙයි මිනිස්සු දීල තියෙන්නෙ විදායක බලයක්. ඕනෙම දෙයක් කරන්න පුලුවන් බලයක්.

    මේව සාමාන්‍ය මිනිස්සුම පුශ් කරල කරගන්න වෙන ගානට මූ ඉන්නවනෙ පොඩි පොඩි වැඩ කර කර. එකෙක් අර වාහන පෙන්නනව, අනිත් එකා අවුශද ගබඩා වලට පැනල ඒව බලනව. මේ මොන විහිලුද. මේව ඉතින් කලින් ආන්ඩුත් කලා, සැරෙන් සැරේ ඕවට පනින එක. ඔයිට වඩා මිනිස්සු බලාපොරොත්තු උනු සහ අනුර යැව්ව හේතුවක් තියෙනව, ඒ හොරු ඇල්ලීම.

    දැන් ඔය මහා පරිමාන වන්චා වලට එහෙම මහින්දව නාමල්ව සජිත් ව සිරිසේනව චන්ඩ්‍රිකාව එහෙම ගෙනල්ල නෑනෙ උසාවියට, කෝ එහෙම පුලුවන් නම් කරන්න එපැයි. ඊට පස්සෙ කියයි එයාල ලොකු අය නිසා ව්‍යවස්තාවෙන් ඉමියුනිටි තියෙනව ඒක නිසා නඩු දාල හිරේ දාන්න බෑ වගේ හු|ට්ටෙ කතා.

    අනිත් එක කුඩු බිස්නස්. කුඩු නැවතුනාද? මහ පරිමානයෙන් කුඩු ගේන අය තාම ඉන්නවනෙ හොදට. තාම හොදට කුඩු ගේනවත් එක්ක රට ඇතුලට කිසි අව්ලක් නෑ.

    ලන්කාවෙ පාතාලෙ කියාගන්න අය හොදට එයාලගෙ ව්‍යාපාරත් කරගෙන යනවනෙ. අනුරට අරගලේ කාලෙ ආරක්ශාව දුන්නෙත් නම ගිය අපරාදකාර පාතාලයෙක් කියාගත්ත සෙට් එකක් නෙ (පාතලයක් නෑ පොඩි පොඩි එවුන් මේ පිස්තෝල අරගෙන ඉල්ලක්කෙකට වෙඩි තියාගන්න බැරි හු|ත්තිගෙ පුතාල රගනව). උන්ව ගෙනියන්න ඕනෙ පාතාලෙ පෙන්නන්න මෙක්සිකෝව සෝමාලියාව වගේ රටවල් වලට, පො|න්නයන්ට ගූ| ගිහිල්ල මැරෙන්නෙ එහෙ ගියොත්.

    උබලගෙ මෝඩ චූන් වලින් අයින් වෙලා, ඇත්ත ප්‍රශ්නෙ ගැන ෆෝකස් කරපල්ල. අනුරට උනත් අනවශ්‍ය ආතල් ගන්න දෙන්න එපා, උබලනෙ චන්දෙන් යැව්වෙ, ඌ ගෙදරින් ගෙනාව චන්ද නෙමෙයි. ප්‍රදාන වැඩේ ඌව යැව්වෙ හොරු අල්ලන්න, ඊට පස්සෙ සුද්ද කරපු රට ගොඩ ගන්න. ඌව යැව්ව වැඩෙන් දැනට කරන්න පුලුවන් හරිය වත් කරන්න පුලුවන් නෙ. මූලික දේවල් ටික කෙරෙන්නෙ නෑ.

    දැන් උබල හිතන්න එපා අනුරට අරින්න එනව කියල, කොහොමත් මම ජෙප්පන්ට සපෝට් නෑ, ඒත් ඇත්ත කතාව මම කිව්වෙ.

    --

    බම්ප් කරන් යන්න

    අනේ, වරෙන් හරහට දාල නලවන්න

    අඩු ගානෙ විදෙස් ගමන් තහනමක් වත් නෑ. නඩුවක් දැම්ම නම්, නඩුවේ බරපතල කම නිසා විදෙස් ගමන් තහනම් කිසිම ප්‍රශ්නයක් නැතුව දාන්න පුලුවන් මයින්දට උනත්. මූලිකව කරන්න ඕනෙ ටික වත් කෙරෙන්නෙ නෑ, ඒකයි ඇත්ත.

    හොරුන්ට බය වෙන්න දෙයක් නෑ පොන්නයෙක්නේ ජනාදිපති.

    දේශබන්දු කුඩු , පාතාලේ ඇල්ලුවා වගේ තමයි .

    1 ඉදන් 100 ට ගණන් කරල ඔන්න ඔට්ටුද කියලා කලින් කියලා හැංගෙන්න වෙලාව දීල එන්නේ අල්ලන් න . :baffled:

    හොරු දැන් ශෝක්
    අපි ඒ හොරු අමාත්‍යාංශ ලේකම් ලා විදියට පත් කරගෙන යනවා🤣

    මේකේ කුහකයෝ කියන විදියට හොරු අල්ලන්න බැහැ ෆයලස් ටික තෝරාලා බේරලා වෙන් කරගන්න ඕනේ
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,675
    113
    හොරු අල්ලමු අපි රැවටෙමූ

    කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ජෝන්ස්ටන් ප්‍රනාන්දු මහතාට විදේශ ගමන් තහනමක් පවත්වනවා තිබේ.

    ඒ ලියාපදිංචි නොකල සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිත කලේ යයි එල්ල වූ චෝදනා මත සිදු කරන පරීක්‍ෂණයකට අදාලවයි.

    අදාල රථය එංගලන්තයට යවන බව පවසමින් මෙරටට ගෙන්වා ඇති නමුත් එය මෙරට ලියාපදිංචි නොකර ව්‍යාජ අංක තහඩුවක් භාවිතා කරමින් මාර්ගයේ ගමන් කර ඇතැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු දැක්වීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කර තිබේ.

    අදාළ මෝටර් රථය මෙරටට ගෙන්නුවේ කවුද, කවදාද, භාවිතා කරන ලද්දේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් පොලිසිය විසින් සිදු කරයි.

    හිල්ටන් හෝටලයේ රථ ගාලේ සැක කටයුතු ලෙස මෙම රථය නවතා තිබෙන බවට ලද තොරතුරක් අනුව මෙම පරීක්‍ෂණ ආරම්භ කර ඇත.