Kataragama Kiri Vehera parking

lkfunboy

Active member
  • Jul 10, 2012
    948
    196
    43
    කතරගම කිරි වෙහෙර ඇතුලේ තියන වාහන park එකේ වාහන පාර්ක් කරන්න පාස් එකක් ගන්න විදිය දන්නවද
    කතරගම මහ දේවාලෙට යනවනම් ලග කිරි වෙහෙර පැත්තේ තියන වාහන පාර්ක් එකද නැත්නම් දේවාලේ පැත්තෙන් තියන එකද ?
     

    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    kiriwehara athule thiyana ekata gihin nam ne. e unata ethana palamata kalin wahane park karanna puluwan. podi durak thiyenne weherata
     
    • Like
    Reactions: eksudda

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    කතරගම කිරි වෙහෙර ඇතුලේ තියන වාහන park එකේ වාහන පාර්ක් කරන්න පාස් එකක් ගන්න විදිය දන්නවද
    කතරගම මහ දේවාලෙට යනවනම් ලග කිරි වෙහෙර පැත්තේ තියන වාහන පාර්ක් එකද නැත්නම් දේවාලේ පැත්තෙන් තියන එකද ?

    uba keeyak denna kemathida (dewiyanta mama kiwwe)
     

    lkfunboy

    Active member
  • Jul 10, 2012
    948
    196
    43
    uba keeyak denna kemathida (dewiyanta mama kiwwe)
    නැහැ මචං මෙක කැබිලිත්ත ගිහින් උන බාරයක් එක පඩුර මහ දේවාලේ පින් කැට යට
    දාන්න ඕනේ. අයියා ගිහින් උන භාරය .

    කතරගම කියන්නේ හොර ගුහාවක් , එක ඉතින් අයෙ කියන්න දෙයක් නැනේ , පුජා වට්ටි විකුණන උන් ගැන ඇතුලේ
    කරන හොර වැඩ ගැන අහන්න දෙයක් නැ ඉතින් .
    පුලුවන්නම් කියපන් සාදාරන විදියට පුජා වට්ටියක් වත් ගන්න තැනක් හොරු නැති
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    නැහැ මචං මෙක කැබිලිත්ත ගිහින් උන බාරයක් එක පඩුර මහ දේවාලේ පින් කැට යට
    දාන්න ඕනේ. අයියා ගිහින් උන භාරය .
    damme naththan moko wenne?
     

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    නැහැ මචං මෙක කැබිලිත්ත ගිහින් උන බාරයක් එක පඩුර මහ දේවාලේ පින් කැට යට
    දාන්න ඕනේ. අයියා ගිහින් උන භාරය .

    mata mataka widiyata eka parking ekak thiyanawa eke nathara karama podi palamalin wage yanna thiyanawa. ethakota werenne kiri weherata. ethanin dewaleta lesi nedda.

    mama policy ekak widiyata dewala wala bara wenne ne
     

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,314
    5,630
    113
    eliye parking eke park karala tuk ekaka yanna. un ganne 200rs one way. lesi lagatama yanna puluwan. pooja watti nam ohen ganna epa. fruits aran gihin hadaganna, katharagama deyyo vikunan kanawa.
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    kataragama police station eken pass ganna puluwan..
    kalin kenek kiwwa wage wayasaka kenek innawa kiyala illaganna..
    kiri wehera side eken tamai parking ekata kittu
     
    • Like
    Reactions: eksudda