සාමාන්‍යයෙන් මේ හැම ලොකු කැපසිටයක පින් තුනටම. 1M ohm resister එකක් දාලා ෂෝට් කරලයි තියෙන්නේ . ඒකෙන් ඔටෝ ඩිස්චාග්වෙනවා කැපසිටරය වැඩ කරන් නැති වෙලාවක මං අහලා තියෙනවා. එහෙම නෙමෙයිද එහෙනම්? ගලවලා දාපු කැවසෙට නම් අනන්තවත් තිබ්බ මං අද වෙනකම් ඒවා චෙක් කරන්න ගියේ නෑ.ලොකු ප්‍රමාණෙකින් චාජ් වෙන්නෙ නෑ සාමාන්යෙන්. කැප් එකේ සයිස් එක මතත් බලපානව. එහෙම නිකන් තිබ්බ කැප් එකකට අත තියන්න ඉස්සෙල්ල ලෝඩ් එකක් හරහා ෂෝට් කරල බලන එක වටිනව

