3 Phase Motor උදව්වක් ( 3 Phase Motor wiring )

TonyMontana83

Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    දැන් මට තියෙන ප්‍රශ්නේ.
    star ද delta ද කියලා අඳුනගන්න බැරි මේ වගේ මෝටර්
    star ක්‍රමයටද නැත්නම් ඩෙල්ටා ක්‍රමයටද පාවිච්චි කරන්නේ කියලා කොහොමද දැනගන්නේ?
    දෙවැනි ප්‍රශ්නය: සාමාන්‍ය විදුලි මෝටරයක්, ෆෑන් එකක්,එක කනෙක්ෂන් එකයි තියෙන්නේ. ඒක කනෙක්ට් කරොත් මෝටරය ඔහේ වැඩ කරනවා. මෙතන පටන් අරන් ස්ටාර් එකට යන්න ඕනේ. නැත්නම් ස්ටාර් එකෙන් පටන් අරන් ඩෙල්ටා එකින් වැඩ කරන්න ඕනේ. මේක ඇයි කියලා මට තේරෙන්නේ නෑ. ඩෙල්ටා හෝ star මේ මොකක් හරි එක ක්‍රමයකින් මේ මෝටර් වැඩ කරන්න බැරිද?
    උඹ දාපු කපෑසිටර් ගැන ත්‍රෙඩ් එකේදි මම මේ උත්තරෙන් කොටසක් කිව්වා. මෝටරයක් ස්ටාර් ක්‍රමේට ස්ටාට් කරන්න හේතුව තමයි ස්ටාර් ක්‍රමේදි සප්ලයි එකෙන් අධික ඇම්පියර් ප්‍රමාණයක් නොගැනීම. මෝටරේ වයින්ඩින් හයක් තියෙනවනේ ෆේස් තුනට. ස්ටා ක්‍රමේදි මේ වයින්ඩින් හය තුනක් වෙනවා. ඒ කියන්නෙ හැම වයින්ඩින් දෙකක්ම සීරීස් වෙලා. ස්ටාර් ක්‍රමේට මෝටරේ හයි කරල තියෙන වෙලාවක අපි අග්‍ර දෙකක් අතර ප්‍රතිරෝධය බැලුවොත් පෙන්නන්නේ වයින්ඩින් දෙකක ප්‍රතිරෝධය. ප්‍රතිරෝධය වැඩි වෙනකොට මොකද වෙන්නේ? ගලන ධාරාව සීමා වෙනවා. අන්න එතකොට සප්ලයි එකෙන් අදින ඇම්පියර් ගාණ අඩු වෙනවා. අපි නිකමට හිතමු මෝටරයක් තියෙනවා කෙලින්ම ඩෙල්ටා ක්‍රමේට සෙට් කරල. මෝටරේ දුවන්න ඇම්පියට් 10යි ඕනේ. නමුත් ස්ටාටින් එකේදි 17ක් විතර අදිනවා. මේක නිසා බ්‍රේකර් දාල තියෙන්නෙ ඇම්පියර් 20න්. එතකොට මෝටරේ ෂෝට් එකක් හරි ඕවර්ලෝඩ් එකක් හරි වෙලා රේටඩ් කරන්ට් එක වෙන ඇම්පියර් 10ට වඩා ඇද්දත් බ්‍රේකර් ඕෆ් වෙන්නෙ නෑ. අනික සමහරවිට වයරින් එකට කන්ටැක්ටර් වලට බ්‍රේකර් වලට විතරක් නෙමෙයි මෝටරෙ වයින්ඩින් වලට උනත් ඩැමේජ් වෙන්න පුළුවන් ඩෙල්ටා වලින් ස්ටාට් කරන්න හදනකොට අදින ලොකු කරන්ට් එකෙන්. මේ එකක් වත් ප්‍රශ්නයක් නැත්නම් ඩෙල්ටා වලින් ස්ටාට් කරන්න පුළුවන් අවුලක් නෑ. මෝටරේ හෝස්පවර් ගාන වැඩි එකක් නම් අනිවාර්යයෙන් ස්ටා ඩෙල්ටා මාරු වෙන්න වයරින් කරගන්න ඕනේ

    තුන්වෙනි ප්‍රශ්නය: මගේ ෆැක්ට්‍රි තියෙන කිසිම 3 phase මෝටරයක් කෙලින්ම ත්‍රී ෆේස් ලයින් එකට වයර් තුන කනෙක් කරලා නැහැ. ඒ හැම මෝටරයටම MCCB එකක් MCB එකක් FPS එකක්. Contractor එකක් එකක් හෝ තුනක්
    මෙහෙම ලොකු සර්කිට් එකක් හදලා තමයි ඒවට කනෙක්ෂන් දීලා තියෙන්නේ. හැම ත්‍රී ෆේස් මෝටරයක්ම මේ වගේ කනෙක්ට් කිරීම අනිවාර්ය ද?
    කන්ටැක්ටර් තුනක් එනවා ස්ටා ඩෙල්ටා මාරු කරන එකට විතරක්. ඒවට ටයිමර්, චෙන්ජ් ඕවර් ස්විච්, බ්‍රේකර් MCCB ඔක්කොම අවශ්‍යතාවය පරිදි තමයි එකතු කරගන්නේ
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,773
    3,178
    113
    37
    @ katubedda
    හරි කතන්දරෙ පැහැදිලියි.
    දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ටර්මිනල් හය ගැනනේ. එක තෙරුම් ගන්න ත්‍රිපෙස් මොටරයක් හදල තියෙන විදිහ දැනගෙන ඉන්න. තිපෙස් මොටරේක අංශක 120න් 120ට ඔතපු කොයිල් තුනක් තියෙනවා එ කොයිල් තුනේ ආරම්බක හා අවසාන කෙලවරවල් තුන තමයි ටර්මිනල් හයක් විදිහට මොටෙරෙන් එලියට අරන් තියෙන්නේ. තුනක් කිවුවට තුනේ ගුනාකාර වලින් ඉට වඩා තියෙනවා හැබැයි අන්තිමෙදි එවා සමාන්තරගත විදිහට සම්බන්ද කරලා කොයිල් තුනක් විදිහට එ එ කොයිල් වල අග මුල කෙලවරවල් එලියට අරන් තියෙනවා.

    බහුතරයක් ත්‍රිපේස් මොටර් වල කනෙක්ශන් හයම එලියට අරන් එලියෙන් ස්ටාර් හො ඩෙල්ටා විදිහට කනෙක්ට් කරගන්න පුලුවන් විදිහට තමයි මොටර් ඩිසයින් කරන අය හදන්නේ හැබැයි සමහර ත්‍රිපේස් මොටර් තියෙනවා කොයිල් ටික ඔතනකොටම එවා ස්ටාර් හො ඩෙල්ටා ක්‍රම දෙකන් එකකට ස්ත්රවම සම්බන්ද කරපුවත්.

    දැන් මෙකේ රිප්ලයි දාලා තියෙන ගොඩක් අය මොටරේ ප්ලේට් එකෙ පොටා එකක් දාන්න කියලා තියේනේ ප්ලේට් එකේ එ හැම දෙයක්ම සදහන් වෙලා තියෙන හින්දා.

    ස්ටාර් ඩෙල්ටා කියලා ක්‍රම ද‌ෙක‌ෙන් ම‌ොන ක්‍රම‌ෙන් ද ම‌ොටර් ඒක පාවිච්චි කරන්න‌ෙ කියන ඒක තිරනය කරන්න‌ෙ ම‌ොටර් ඒක භාවිතා ව‌ෙන application ඒක බලලා. ල‌ොකු ට‌ොක් ඒකක් ඔනි ව‌ෙලාවට ඩ‌ෙල්ටා. වැඩි ස්පිඩ් ඒකක් ඔනි ව‌ෙලාට ස්ටාර්. හැබැයි ග‌ොඩක් ව‌ෙලාවට මැෂින් ඒකක් ගත්තහම මැශින් ඒක කරකවන්න පටන් ගන්න වැඩි බලයක් ඔනි ඒ වග‌ෙම කරකවලා පටන් ගත්තට පස්ස‌ෙ ඒච්චර බලයක් නැතිව ඒක දිගට ඒ කැරකුම පවත්වග‌ෙන යන්න තමයි අවශ්ය ව‌ෙන්න‌ෙ. ඒ වග‌ෙ ව‌ෙලාව‌ෙදි ම‌ොටර් ඒක ඩ‌ෙල්ටා වලින් ස්ටාරට් කරලා ස්ටාර් වලින් රන් කරවනවා.

    1727760706000.png

    ස්ටාර් ව‌ෙලාව‌ෙ දි මොටරේ ක‌ොයිල් තුන සම්බන්ද ව‌ෙන විදිහ බැලුව‌ොත් ප‌ේනවා ප‌ේස් ද‌ෙකක් අතරට ක‌ොයිල් ද‌ෙකක් series ව‌ෙලා තිය‌ෙනවා RYB කියන්න‌ෙ ප‌ේස් තුන. ඒතක‌ොට ම‌ොටරේ ගන්න කරන්ට් ඒක අඩුයි. කරන්ට් ඒක අඩුයි කියන්නෙ බලයත් අඩුයි.
    Delta ව‌ෙලාව‌ෙදි ප‌ේස් ද‌ෙකක් අතරට ඒක ක‌ොයිල් ඒකයි සම්බන්ද ව‌ෙන්න‌ේ. ඒතක‌ොට ප්‍රතිරෝධය අඩුයි එ කියන්න‌ෙ ධාරාව වැඩියි. ඒ කියන්නේ torque ඒකත් වැඩියි.

    ම‌ොකක් හරි මැශින් ඒකක් ගත්තහම ඒක නැවතිලා තිබිලා ඒක කරකවන්න පටන් ගන්නක‌ොට වැඩි බලයක් ඔනි ව‌ෙලා පටන් ගත්තට පස්ස‌ෙ අඩු බලයක් ඔනි කියන ඒක ත‌ේරෙනවනේ ඒ කියන්න‌ෙ අපිට Three phase motor ඒකක් භාවිතා කරන ක‌ොට Delta වලින් Start කරලා Star වලින් Run කරන්න ඔනි. ම‌ෙ වැඩේ කරගන්න පුලුවන් ක්‍රම ද‌ෙකක් තිය‌ෙනවා ප්‍රධාන වශය‌ෙන්.

    ඒකක් තමයි motor starting switch ඒකක් පාවිච්චි කරලා Star Delta manual switch එකකින් මාරු කරන ඒක. ම‌ේක‌ෙදි මැකනිකලි ස්ටාර්
    ඩ‌ෙල්ටා මාරු කරවනවා ලිවර් ඒක උඩ පහල දානක‌ොට. ඒනට ඉතින් කවුරු හරි ක‌ෙන‌ෙක් ඉන්න ඔනි. වියදම අඩුයි . කාලයක් ගියාම කන්ටැක් ප‌ොයින්ට් හරියට වැඩකරන් න‌ෙ නැතිව යනවා. ඩ‌ෙල්ටා වල හිර උන‌ොත් ම‌ොටර් පිච්ච‌ෙනවා. අඩු හ‌ොස් පවර් ගානන් වල ම‌ොටර් වලට තමයි වැඩිපුර පාවිච්චි කරන්න‌ේ.

    අනික තමයි contactor හරි VFD වග‌ේ බාවිතා කරලා Star Delta මාරු කරවන වැඩ‌ෙ automatically කරන ඒක.
    ඔකට ඉතින් නා නාප්‍රාකාර සර්කිට් මහග‌ොඩක් තිය‌ෙනවා. වියදම ඉතින් ටිකක් වැඩියි. ප්‍රශ්නයක් ආවම හදපු ඒකාට වත් ල‌ෙඩෙ
    හොයා ගන්න බැරි ව‌ෙන ව‌ෙලාවල් තිය‌ෙනවා. වැඩ‌ෙ සරල නැ සංකිර්නයි. සරලම සර්කිට් ඒකකටත් කන්ටැක්ටර් තුනක් අනිවාර්යයි.

    මම කියලා තිය‌ෙන ක්‍රම ද‌ෙක‌ෙන් ම‌ොන ක්‍රම‌ෙට උනත් ම‌ොටරෙ ඉදලා වයර් හයක් පැනල් බ‌ොඩ් ඒකට ඒන්න ඔනි.

    සරල අදහසක් එන්න ඇති කියලා හිත‌ෙනවා. මම ම‌ෙ ෆිල්ඩ් ඒක‌ෙ ප්‍රවිනය‌ෙක් න‌ෙව‌ෙයි. ගැටලු තිය‌ෙනවා නම් අහන්න.

    තමන්ග‌ෙ ද‌ෙයක් කරනවා නම් A to Z දැන ග‌ෙන ඉන්න ඒක අනිවාර්යයි. නැත් නම් ඉතින් ලංකාව‌ෙ ඉන්න ඇම්ඩන්ලා සුද්ද කරනවා.

    පලි:: ම‌ෙ රිප්ලයි ඒක‌ෙ තිය‌ෙන සමහර කරුනු වැරදියි.

    Star වලින් Start ඒක අරන් ‌Delta වලින් රන් ව‌ෙන්න ඔනි කියලා හැද‌ෙන්න ඔනි..
    ස්තුතියි @TonyMontana83
     
    Attachments

    • 1727760654080.png
      1727760654080.png
      276.7 KB · Views: 36
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    හරි කතන්දරෙ පැහැදිලියි.
    දැන් ප්‍රශ්නෙ තියෙන්නෙ ටර්මිනල් හය ගැනනේ. එක තෙරුම් ගන්න ත්‍රිපෙස් මොටරයක් හදල තියෙන විදිහ දැනගෙන ඉන්න. තිපෙස් මොටරේක අංශක 120න් 120ට ඔතපු කොයිල් තුනක් තියෙනවා එ කොයිල් තුනේ ආරම්බක හා අවසාන කෙලවරවල් තුන තමයි ටර්මිනල් හයක් විදිහට මොටෙරෙන් එලියට අරන් තියෙන්නේ. තුනක් කිවුවට තුනේ ගුනාකාර වලින් ඉට වඩා තියෙනවා හැබැයි අන්තිමෙදි එවා සමාන්තරගත විදිහට සම්බන්ද කරලා කොයිල් තුනක් විදිහට එ එ කොයිල් වල අග මුල කෙලවරවල් එලියට අරන් තියෙනවා.

    බහුතරයක් ත්‍රිපේස් මොටර් වල කනෙක්ශන් හයම එලියට අරන් එලියෙන් ස්ටාර් හො ඩෙල්ටා විදිහට කනෙක්ට් කරගන්න පුලුවන් විදිහට තමයි මොටර් ඩිසයින් කරන අය හදන්නේ හැබැයි සමහර ත්‍රිපේස් මොටර් තියෙනවා කොයිල් ටික ඔතනකොටම එවා ස්ටාර් හො ඩෙල්ටා ක්‍රම දෙකන් එකකට ස්ත්රවම සම්බන්ද කරපුවත්.

    දැන් මෙකේ රිප්ලයි දාලා තියෙන ගොඩක් අය මොටරේ ප්ලේට් එකෙ පොටා එකක් දාන්න කියලා තියේනේ ප්ලේට් එකේ එ හැම දෙයක්ම සදහන් වෙලා තියෙන හින්දා.

    ස්ටාර් ඩෙල්ටා කියලා ක්‍රම ද‌ෙක‌ෙන් ම‌ොන ක්‍රම‌ෙන් ද ම‌ොටර් ඒක පාවිච්චි කරන්න‌ෙ කියන ඒක තිරනය කරන්න‌ෙ ම‌ොටර් ඒක භාවිතා ව‌ෙන application ඒක බලලා. ල‌ොකු ට‌ොක් ඒකක් ඔනි ව‌ෙලාවට ඩ‌ෙල්ටා. වැඩි ස්පිඩ් ඒකක් ඔනි ව‌ෙලාට ස්ටාර්. හැබැයි ග‌ොඩක් ව‌ෙලාවට මැෂින් ඒකක් ගත්තහම මැශින් ඒක කරකවන්න පටන් ගන්න වැඩි බලයක් ඔනි ඒ වග‌ෙම කරකවලා පටන් ගත්තට පස්ස‌ෙ ඒච්චර බලයක් නැතිව ඒක දිගට ඒ කැරකුම පවත්වග‌ෙන යන්න තමයි අවශ්ය ව‌ෙන්න‌ෙ. ඒ වග‌ෙ ව‌ෙලාව‌ෙදි ම‌ොටර් ඒක ඩ‌ෙල්ටා වලින් ස්ටාරට් කරලා ස්ටාර් වලින් රන් කරවනවා.

    View attachment 238569

    ස්ටාර් ව‌ෙලාව‌ෙ දි මොටරේ ක‌ොයිල් තුන සම්බන්ද ව‌ෙන විදිහ බැලුව‌ොත් ප‌ේනවා ප‌ේස් ද‌ෙකක් අතරට ක‌ොයිල් ද‌ෙකක් series ව‌ෙලා තිය‌ෙනවා RYB කියන්න‌ෙ ප‌ේස් තුන. ඒතක‌ොට ම‌ොටරේ ගන්න කරන්ට් ඒක අඩුයි. කරන්ට් ඒක අඩුයි කියන්නෙ බලයත් අඩුයි.
    Delta ව‌ෙලාව‌ෙදි ප‌ේස් ද‌ෙකක් අතරට ඒක ක‌ොයිල් ඒකයි සම්බන්ද ව‌ෙන්න‌ේ. ඒතක‌ොට ප්‍රතිරෝධය අඩුයි එ කියන්න‌ෙ ධාරාව වැඩියි. ඒ කියන්නේ torque ඒකත් වැඩියි.

    ම‌ොකක් හරි මැශින් ඒකක් ගත්තහම ඒක නැවතිලා තිබිලා ඒක කරකවන්න පටන් ගන්නක‌ොට වැඩි බලයක් ඔනි ව‌ෙලා පටන් ගත්තට පස්ස‌ෙ අඩු බලයක් ඔනි කියන ඒක ත‌ේරෙනවනේ ඒ කියන්න‌ෙ අපිට Three phase motor ඒකක් භාවිතා කරන ක‌ොට Delta වලින් Start කරලා Star වලින් Run කරන්න ඔනි. ම‌ෙ වැඩේ කරගන්න පුලුවන් ක්‍රම ද‌ෙකක් තිය‌ෙනවා ප්‍රධාන වශය‌ෙන්.

    ඒකක් තමයි motor starting switch ඒකක් පාවිච්චි කරලා Star Delta manual switch එකකින් මාරු කරන ඒක. ම‌ේක‌ෙදි මැකනිකලි ස්ටාර්
    ඩ‌ෙල්ටා මාරු කරවනවා ලිවර් ඒක උඩ පහල දානක‌ොට. ඒනට ඉතින් කවුරු හරි ක‌ෙන‌ෙක් ඉන්න ඔනි. වියදම අඩුයි . කාලයක් ගියාම කන්ටැක් ප‌ොයින්ට් හරියට වැඩකරන් න‌ෙ නැතිව යනවා. ඩ‌ෙල්ටා වල හිර උන‌ොත් ම‌ොටර් පිච්ච‌ෙනවා. අඩු හ‌ොස් පවර් ගානන් වල ම‌ොටර් වලට තමයි වැඩිපුර පාවිච්චි කරන්න‌ේ.

    අනික තමයි contactor හරි VFD වග‌ේ බාවිතා කරලා Star Delta මාරු කරවන වැඩ‌ෙ automatically කරන ඒක.
    ඔකට ඉතින් නා නාප්‍රාකාර සර්කිට් මහග‌ොඩක් තිය‌ෙනවා. වියදම ඉතින් ටිකක් වැඩියි. ප්‍රශ්නයක් ආවම හදපු ඒකාට වත් ල‌ෙඩෙ
    හොයා ගන්න බැරි ව‌ෙන ව‌ෙලාවල් තිය‌ෙනවා. වැඩ‌ෙ සරල නැ සංකිර්නයි. සරලම සර්කිට් ඒකකටත් කන්ටැක්ටර් තුනක් අනිවාර්යයි.

    මම කියලා තිය‌ෙන ක්‍රම ද‌ෙක‌ෙන් ම‌ොන ක්‍රම‌ෙට උනත් ම‌ොටරෙ ඉදලා වයර් හයක් පැනල් බ‌ොඩ් ඒකට ඒන්න ඔනි.

    සරල අදහසක් එන්න ඇති කියලා හිත‌ෙනවා. මම ම‌ෙ ෆිල්ඩ් ඒක‌ෙ ප්‍රවිනය‌ෙක් න‌ෙව‌ෙයි. ගැටලු තිය‌ෙනවා නම් අහන්න.

    තමන්ග‌ෙ ද‌ෙයක් කරනවා නම් A to Z දැන ග‌ෙන ඉන්න ඒක අනිවාර්යයි. නැත් නම් ඉතින් ලංකාව‌ෙ ඉන්න ඇම්ඩන්ලා සුද්ද කරනවා.
    අහ් ඔය තියෙන්නෙ :love: (y)
     
    • Like
    Reactions: pmmali

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83

    Very Good Explain!
    මේවා බලාගෙන යනකොටතමා තවත් ප්‍රස්ණ අහන්න හිතෙන්නෙ. දැන් High power 3Phase ( all the motors at my Factorie are 10-50KW) මෝටරයකට අනිවාර්‍යෙන් Star සහ Delta දෙකම ඔනේ කියල තෙරුනා. දැන් මෙ connection දෙක මාරු වෙන්න කොච්චර වෙලවකින් ද කෙරෙන්න ඔනේ? සාමන්‍යෙන් මේකට ටෛමරයක් හයි කරන්න ඔනේ නේද්?
     
    මල හුට්ටයි
    එතකොට මේ විඩියෝ එකේ මෙතන කියනව වැරදි

    වීඩියෝ එක හරි (y)
    --https://youtu.be/L1vbOhIVf1o?t=293

    @pmmali
     
    Last edited:
    • Like
    Reactions: pmmali

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    Three phase motor ඒකක් භාවිතා කරන ක‌ොට Delta වලින් Start කරලා Star වලින් Run කරන්න ඔනි.
    මේක වැරදිනේ. කිසිම මෝටරයක් ඩෙල්ටා වලින් ස්ටාට් කරන්නෙ නෑ මමනම් දන්න තරමින්. ස්ටාර් වලින් ස්ටාට් කරල RPM ටිකක් එක වැඩි වෙනකොට ඩෙල්ටා වලට මාරු කරනව මිසක්. අඩු පවර් අවුට්පුට් එකක් අවශ්‍ය තනකදි දිගටම ස්ටාර් වල දුවවන්න පුලුවන්. හැබැයි මෝටරේ උපරිම කාර්‍යක්ෂමතාවෙන් නෙමේ වැඩ කරන්නේ
     
    Last edited:

    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මල හුට්ටයි
    එතකොට මේ විඩියෝ එකේ මෙතන කියනව වැරදි
    ස්ටාට් එක ගන්නෙ ඩෙල්ට වලින්, ඊට පස්සෙ දිගටම දුවන්නෙ ස්ටා වලින්

    --https://youtu.be/L1vbOhIVf1o?t=293

    @pmmali
    සමහරවිට Confuse වෙන්න ඇති ලියනකොට
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    මේක වැරදිනේ. කිසිම මෝටරයක් ඩෙල්ටා වලින් ස්ටාට් කරන්නෙ නෑ මමනම් දන්න තරමින්. ස්ටාර් වලින් ස්ටාට් කරල RPM ටිකක් එක වැඩි වෙනකොට ඩෙල්ටා වලට මාරු කරනව මිසක්. අඩු පවර් අවුට්පුට් එකක් අවශ්‍ය තනකදි දිගටම ස්ටාර් වල දුවවන්න පුලුවන්. හැබැයි මෝටරේ උපරිම කාර්‍යක්ෂමතාවෙන් නෙමේ වැඩ කරන්නේ

    හැබැයි ඉතිං තියරි වල හැටියට ඩෙල්ට වලින් තමා කරන්ට් එක අඩු කරගන්න පුලුවන්
    මොකද ඩෙල්ට වලදි කොයිල්වලට කෙලින්ම වෝල්ට් 400 ක් දෙන නිසා

    eP2PPQV.jpg

    Full Load Current (FLC)
     
    Last edited:
    • Like
    Reactions: thedigit2s

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    හැබැයි ඉතිං තියරි වල හැටියට ඩෙල්ට වලින් තමා කරන්ට් එක අඩු කරගන්න පුලුවන්
    මොකද කොයිල්වලට කෙලින්ම වෝල්ට් 400 ක් දෙන නිසා
    ඩෙල්ටා වල තමා මෝටරේ උපරිම කාර්‍යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ. මේකෙ කතන්දරේ තියෙන්නෙ මෝටරයක් කියන්නෙ නිකන්ම කැරකෙන ඩිවයිස් එකක් නෙමෙයි. මේක ඇතුලෙ අපිට පේන්නෙ නැති මැග්නටික් ෆ්ලක්ස් එකක් තියෙනව. මේ ෆ්ලක්ස් එක බිල්ඩප් උනාම තමා මෝටරේ කැරකෙන්න ගන්නේ. මෝටරේට මුලින්ම සප්ලයි එක ආව මොහොතේ මේ ටික වෙලා මෝටරේ කැරකෙන්න ගන්නකොට පට්ට ලොකු කරන්ට් එකක් අදිනවා. අන්න ඒක සීමා කරන්නයි ස්ටාර් කරන්නේ. ස්ටා එකේ පේස් දෙකක් අතර රෙසිස්ටන්ස් එක වැඩිවෙන නිසා අදින ඇම්පියර් ගාන අඩු වෙනව. මෝටරේ වැඩ කරන්නෙ අඩු කාර්‍යක්ෂමතාවයකින්. මෝටරෙ මත යෙදිල තියෙන මැකැනිකල් ලෝඩ් එකට වඩා මෙන්න මේ කරුනයි මෙතනදි බලන්නේ. ස්ටාර් එකෙන් ස්ටාට් කරල තත්පර කීපෙකින් ඩෙල්ටා වලට මාරු කලාම අර අධික ඇම්පියර් ගාණක් අදින වෙලාව ඉවරයි. එතකොට අවුට්පුට් ලෝඩ් එකේ බර අරන් දුවන්න පුළුවන් මෝටරේට.
     
    මටත් පැටලිලා වගෙයි
     
    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,773
    3,178
    113
    37
    @ katubedda
    මේක වැරදිනේ. කිසිම මෝටරයක් ඩෙල්ටා වලින් ස්ටාට් කරන්නෙ නෑ මමනම් දන්න තරමින්. ස්ටාර් වලින් ස්ටාට් කරල RPM ටිකක් එක වැඩි වෙනකොට ඩෙල්ටා වලට මාරු කරනව මිසක්. අඩු පවර් අවුට්පුට් එකක් අවශ්‍ය තනකදි දිගටම ස්ටාර් වල දුවවන්න පුලුවන්. හැබැයි මෝටරේ උපරිම කාර්‍යක්ෂමතාවෙන් නෙමේ වැඩ කරන්නේ
    poddak petalila machan. mama hithanne mage reply eke samahara points weradiy. Thanks for the correction.
     
    Last edited:
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    ඩෙල්ටා වල තමා මෝටරේ උපරිම කාර්‍යක්ෂමතාවයෙන් වැඩ කරන්නේ. මේකෙ කතන්දරේ තියෙන්නෙ මෝටරයක් කියන්නෙ නිකන්ම කැරකෙන ඩිවයිස් එකක් නෙමෙයි. මේක ඇතුලෙ අපිට පේන්නෙ නැති මැග්නටික් ෆ්ලක්ස් එකක් තියෙනව. මේ ෆ්ලක්ස් එක බිල්ඩප් උනාම තමා මෝටරේ කැරකෙන්න ගන්නේ. මෝටරේට මුලින්ම සප්ලයි එක ආව මොහොතේ මේ ටික වෙලා මෝටරේ කැරකෙන්න ගන්නකොට පට්ට ලොකු කරන්ට් එකක් අදිනවා. අන්න ඒක සීමා කරන්නයි ස්ටාර් කරන්නේ. ස්ටා එකේ පේස් දෙකක් අතර රෙසිස්ටන්ස් එක වැඩිවෙන නිසා අදින ඇම්පියර් ගාන අඩු වෙනව. මෝටරේ වැඩ කරන්නෙ අඩු කාර්‍යක්ෂමතාවයකින්. මෝටරෙ මත යෙදිල තියෙන මැකැනිකල් ලෝඩ් එකට වඩා මෙන්න මේ කරුනයි මෙතනදි බලන්නේ. ස්ටාර් එකෙන් ස්ටාට් කරල තත්පර කීපෙකින් ඩෙල්ටා වලට මාරු කලාම අර අධික ඇම්පියර් ගාණක් අදින වෙලාව ඉවරයි. එතකොට අවුට්පුට් ලෝඩ් එකේ බර අරන් දුවන්න පුළුවන් මෝටරේට.
    ඔව් නේද දිගටම 400v ක් දුන්නට
    රනින් ඉම්පිඩන්ස් එක වැඩි නිසා අවුලක් නැතුව ඇති
    ස්ටා වෝල්ටේජ් එක මදිවෙනව එතකොට

    හරි එතකොට ස්ටාටිං එක ස්ටා වලින්
    රනින් එක ඩෙල්ට වලින්
     
    ම‌ේක තමයි හරිම කාරන‌ේ. මම motor controlling course ඒක කරේ දැනට අවුරුදු 17 කට කලින්. ඒ මතක‌ෙන් තමයි රිප්ලයි කරේ. ආසා ෆිල්ඩ් ඒකක් රැද‌ෙන්න ලැබුන‌ෙ නැ..
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    poddak petalila machan. mama hithanne mage reply eke samahara points weradiy. Thanks for the correction.
    වෙන වරදක් නම් නෑ. ඔය ස්ටා ඩෙල්ටා කේස් එක බහුතරයක් බලපාන්නෙ පවර් අවුට්පුට් එක ගොඩක් වැඩි මෝටර් වලට. සමහර පොඩි මෝටර් කෙලින්ම ඩෙල්ටා වලින් ස්ටාට් කරන්න පුළුවන් ඒවත් තිය්නව. තව VFD, automatic starter තියෙන ඒවගෙ ස්ටාටප් එකේදි වෝල්ටේජ් එක අඩු කරල මේ තත්වෙ එක්ක ගණුදෙනු කරන අවස්ථා තියෙනව. මෝටරේ ස්ටාට් කරාට පස්සෙ මැකැනිකල් ලෝඩ් එක දෙන අවස්ථා තියෙනව.

    ඔව් නේද දිගටම 400v ක් දුන්නට
    රනින් ඉම්පිඩන්ස් එක වැඩි නිසා අවුලක් නැතුව ඇති
    ස්ටා වෝල්ටේජ් එක මදිවෙනව එතකොට

    හරි එතකොට ස්ටාටිං එක ස්ටා වලින්
    රනින් එක ඩෙල්ට වලින්
    ඉන්ඩක්ටිව් ලෝඩ් හැසිරෙන විදිය සාමාන්‍ය රෙසිස්ටිව් ලෝඩ් එකකට වඩා වෙනස් වෙනවා. අපිට ඔතන පේන්නෙ මෝටරේ මත යෙදෙන මැකැනිකල් ලෝඩ් එක විතරයි. මෝටරේ ස්ටාට් වෙද්දි ඇතුලෙ වෙන ඇහැට නොපෙනෙන කෙලිය අපේ ඔලුවට යන්නෙ නෑනෙ. ඒකයි මම පලවෙනි රිප්ලයි එකේ කිව්වෙ කලින් කැපෑසිටර් ත්‍රෙඩ් එකේ කිව්ව කතන්දර මෙතනට අදාල වෙනව කියල.
    ------ Post added on Oct 1, 2024 at 12:48 PM

    ම‌ේක තමයි හරිම කාරන‌ේ. මම motor controlling course ඒක කරේ දැනට අවුරුදු 17 කට කලින්. ඒ මතක‌ෙන් තමයි රිප්ලයි කරේ. ආසා ෆිල්ඩ් ඒකක් රැද‌ෙන්න ලැබුන‌ෙ නැ..
    මටත් එහෙම සීන් එකක් තමා උනේ. ආසාවෙන් වැඩ කරන්න බැරිව මොන සැප සම්පත තිබ්බත් මටනම් වැඩක් නෑ :(
    ------ Post added on Oct 1, 2024 at 12:49 PM
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    වෙන වරදක් නම් නෑ. ඔය ස්ටා ඩෙල්ටා කේස් එක බහුතරයක් බලපාන්නෙ පවර් අවුට්පුට් එක ගොඩක් වැඩි මෝටර් වලට. සමහර පොඩි මෝටර් කෙලින්ම ඩෙල්ටා වලින් ස්ටාට් කරන්න පුළුවන් ඒවත් තිය්නව. තව VFD, automatic starter තියෙන ඒවගෙ ස්ටාටප් එකේදි වෝල්ටේජ් එක අඩු කරල මේ තත්වෙ එක්ක ගණුදෙනු කරන අවස්ථා තියෙනව. මෝටරේ ස්ටාට් කරාට පස්සෙ මැකැනිකල් ලෝඩ් එක දෙන අවස්ථා තියෙනව.

    ඉන්ඩක්ටිව් ලෝඩ් හැසිරෙන විදිය සාමාන්‍ය රෙසිස්ටිව් ලෝඩ් එකකට වඩා වෙනස් වෙනවා. අපිට ඔතන පේන්නෙ මෝටරේ මත යෙදෙන මැකැනිකල් ලෝඩ් එක විතරයි. මෝටරේ ස්ටාට් වෙද්දි ඇතුලෙ වෙන ඇහැට නොපෙනෙන කෙලිය අපේ ඔලුවට යන්නෙ නෑනෙ. ඒකයි මම පලවෙනි රිප්ලයි එකේ කිව්වෙ කලින් කැපෑසිටර් ත්‍රෙඩ් එකේ කිව්ව කතන්දර මෙතනට අදාල වෙනව කියල.
    ------ Post added on Oct 1, 2024 at 12:48 PM

    මේ එතකොට ස්ටා වලින් දෙනකොට ස්ටාටිං ටෝක් එකත් අඩු වෙනව නේද :P

    උඹනං ෆීල්ඩ් එකේ ඉන්න පොරක් වගේ :love: (y)
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    :yes:

    me field ekema nemei danata inne.
    ලොකු කන්ඩෙන්සර් නිකම් ගබඩා කරල තියෙනකොටත් චාජ් වෙනව කියල දැනගත්තෙත් ඔයාගෙන් මම

    @pmmali ඒක මාරයි නේද
     
    pmmali

    Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    ලොකු කන්ඩෙන්සර් නිකම් ගබඩා කරල තියෙනකොටත් චාජ් වෙනව කියල දැනගත්තෙත් ඔයාගෙන් මම

    @pmmali ඒක මාරයි නේද
    Really!! :rolleyes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,981
    1
    43,344
    113
    eP2PPQV.jpg

    --https://youtu.be/L1vbOhIVf1o?t=349

    ස්ටා වයින්ඩිං වලින් දිගටම වැඩ කරන මෝටරේකට කවදාවත් ඩෙල්ට වලින් සප්ලයි දෙන්න හොද නෑලු

    --https://youtu.be/L1vbOhIVf1o?t=412

    පහළ තියෙන්නෙ මෝටරේ පවර් ෆැක්ටර් එක
    Cos Φ = 0.85

    k5cnkPa.jpg
     
    Last edited:

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,062
    19,579
    113
    Miami
    ලොකු කන්ඩෙන්සර් නිකම් ගබඩා කරල තියෙනකොටත් චාජ් වෙනව කියල දැනගත්තෙත් ඔයාගෙන් මම
    ලොකු ප්‍රමාණෙකින් චාජ් වෙන්නෙ නෑ සාමාන්‍යෙන්. කැප් එකේ සයිස් එක මතත් බලපානව. එහෙම නිකන් තිබ්බ කැප් එකකට අත තියන්න ඉස්සෙල්ල ලෝඩ් එකක් හරහා ෂෝට් කරල බලන එක වටිනව
     
    • Love
    Reactions: AnuradhaRa