ඔය තුන් දෙනා ඉන්නෙත් වෙන යන්න තැනක් නැති නිසා මන්ත්‍රී පට්ටම ආරක්ෂා කරගන්න.ඕක කරොත් ටීම් එක හින්ද පුටානෝට ඡන්දෙ දෙනව කියපු උන්ට කියන්න අලුතෙන් දෙයක් හොයාගන්න වෙයි![]()

බයියන්ට හරියන්නෙ කාක්කගෙ අර්තසාස්තර විතරයි.මු තවත් සිරසෙන් පුම්බපු බැලුමක්. හැමදාම කියනවා.. අවුරුදු ගානක් දේසපාලනේ. මු කරපු වැඩක් නැ. ආර්තසාස්තරයක් ගැන කිය කිය ලපන් ගහනවා. කයිවරුකාරයෝ ගෙදර ඉන්න එකම තමා හොද.
Y
එරාන් හර්ශ පාටලි තුනම කැපෙයි

Me giya paara preferential vote counts:Y
එරාන් හර්ශ පාටලි තුනම කැපෙයි
මුජිබර් ශුවර් එකටම එයි
සජිත් මරික්කාර් වගේ අපතයො එන එක නම් ශුවර්
කුනු බයියෝ ගාවගන්න එපා බොල. නුලම ඉවරයි.බයියන්ට හරියන්නෙ කාක්කගෙ අර්තසාස්තර විතරයි.
සජිත් පාර්ලිමේන්තු එන්නේ නැද්ද එතකොට...Sjb 6k ei da
Okkoma 18
Npp 10 awoth unp 2 sjb 4 slfp 1 others 1 wage da
Sjb
Rahuman
Hirunika
Marikka
Harsha
Unp
Ranil
Susil
Unp ekata colombo wasi Ranil demmoth nattan sorry.Ranil nodemmot okkoma SJB ta unp 0
සම්බන්ධන් මළා නේද??සජබයියො රෙද්දක් ඇඳගෙන කොහොම දේශපාලනෙ කරනවද මන්දා. වෙනදා ආන්ඩු පෙරලෙනකොට බලේ ගියෙ විපක්ෂෙට මේ පාර විපක්ෂෙත් පරාදයි. ඔය විපක්ෂනායකකමත් ගලවල සම්බන්දන්ටවත් දෙන්න තියෙන්නෙ
සජිත් කොලඹ නැතුව සුපුරුදු ගමට යයි.සජිත් පාර්ලිමේන්තු එන්නේ නැද්ද එතකොට...
Ranil enne ne kiyanne, UNP sanskruthiya bera ganna one kiyalaUnp ekata colombo wasi Ranil demmoth nattan sorry.Ranil nodemmot okkoma SJB ta unp 0
කවදාවත් වෙන්නෙ නැහැ. ප්රේමෙගෙ කොලඹ චන්දවලින් එන්න් හදන්නෙසජිත් කොලඹ නැතුව සුපුරුදු ගමට යයි.
ඔතනින් මරික්කාර් කැපෙන්න චාන්ස් එක වැඩි හිරුණිකා එන්න චාන්ස් එක වැඩි, මනෝ ගනේෂන් & මුජිබර් අනිවා එනවා, රනිල් ඉල්ලුවොත් රනිල් අනිවාර්යයෙන්ම එනවා. NPP එකටත් දෙමළ මුස්ලිම් ප්‍රසිද්ධ කවුරුහරි දාන්න වෙනවා මේ පාර කොලඹට නැත්නම් 18 න් 10 කට යන්න අමාරුයිMe giya paara preferential vote counts:
SJB – 06
Sajith Premadasa - 305,744
S.M. Marikkar - 96,916
Mujibur Rahuman - 87,589
Harsha De Silva - 82,845
Patali Champika Ranawaka - 65,574
Mano Ganeshan - 62,091

මම හිතන්නේ නෑ... ඕකා මැද කොළඹ ඡන්ද ගන්න කියලා කොළඹින් එයි...සජිත් කොලඹ නැතුව සුපුරුදු ගමට යයි.
GON SAJIYA BAYANAKI RANILTA WADA
+
නායකත්වයට අභියෝගයක් වෙන හැම එකාටම සජිත් කෙලෙව්වා
මුස්ලිම් චන්ද මුලින්ම සජිත්ට දීලා ඉතිරි දෙක අරුන් දෙන්නට කොහොමත් දෙනවාඔතනින් මරික්කාර් කැපෙන්න චාන්ස් එක වැඩි හිරුණිකා එන්න චාන්ස් එක වැඩි, මනෝ ගනේෂන් & මුජිබර් අනිවා එනවා, රනිල් ඉල්ලුවොත් රනිල් අනිවාර්යයෙන්ම එනවා. NPP එකටත් දෙමළ මුස්ලිම් ප්‍රසිද්ධ කවුරුහරි දාන්න වෙනවා මේ පාර කොලඹට නැත්නම් 18 න් 10 කට යන්න අමාරුයි![]()