හර්ෂ ද සිල්වා කුලප්පුවෙයි

snm1990

Well-known member
  • Jun 4, 2015
    11,531
    8,747
    113
    Piyanoge adi paare yanawa kiyala elipitama kiyala thiyenawane ithin
    ------ Post added on Oct 5, 2024 at 3:07 PM
    :lol:

    අනුර ඉක්මනටම චන්දෙකට යන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්... මුන්ට සංවිධානේ වෙලා එන්න අමරුයිනේ... ඒ කිවේ ලොකුම අවුල දිස්ත්‍රික්කේ ලිස්ට් එක හදාගන්න එක..
    එදා ඉදල හිටපු උන්, චන්දෙට පැනපු එවුන් ඔක්කොම දාලා අච්චාරුවක් වගේ හදන්න ඕනිනේ... කොහොමත් චන්දෙදි මුන් මුන්ම මරගන්නකොට මිනිස්සුන්ට උනත් එපා වෙනවා..

    මම කලින් කිව වගේ, මිනිස්සුන්ට අරගලෙන් පස්සේ ඉස්සර තිබ්බ දේශපාලන සංස්කෘතිය එපා වෙලා තියෙන්නේ... නාගරිකව ලොකුවටම මේක තියෙනවා..
     
    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා

    සජියා ඒ වුනාට කරන්නෙ 80 බඩු බෙදන දේශපාලනේ
     
    • Like
    Reactions: haunte

    Kalana_65

    Well-known member
  • ගොන් පුතාණෝ තමයි පහුගිය අවුරුදු කීපය ඇතුලත ගොටාබයට පස්සේ ලංකාවේ මම දැකපු මෝඩම ගුපියා. Political situation එකක් තේරෙන්නේ නැති මරි මෝඩ ගුපියෙක්.

    1. අරගලය වෙලාවේ මිනිස්සු 225ම එපා කියද්දී මෝඩ වුකන්නෙක් වගේ ගිහින් ගුටි කාල එනවා (NPP එක මුලින්ම අරගලයට අත ගැහුවේ නැති උනාට අනුරයියා ගිහිං ඒක ගානට balance කර ගත්තා)

    2. පොහොට්ටු බිජ්ජෝ ටික අරගලයේ credit එක NPP එකට හරවද්දී උයි උගේ පක්ෂෙයි එලෝ මෙලෝ නැතුව ඒ bandwagon එකේම පාට් එකක් වෙනවා

    3. ප්‍රධාන විපක්ෂ නායකයා වෙලා ඉද්දී විපක්ෂයේ අනිත් පක්ෂ වලට නැගිටින්න ඉඩ දෙනවා. seat එකක් තිබ්බ රනිලව PM වෙන්න ඉඩ තියෙනවා. 3% තිබ්බ NPP එකේ base එක 42% කරලා අනුරයියව president කරනවා.

    4. හැම වුත්තම රෙද්ද අස්සේ දාගෙන Presidential election එකේ UNP voting base එක දෙකට කඩනවා. (උට රනිල් එක්ක එකතු වෙලා UNP එක revive කරන narrative එකේ ගියානම් රනිල් president උනත් පක්ෂේ ඇතුලේ හොඳ gravity එකක් හැදෙනවා. election එකේ PM වෙලා 2030 president candidate වෙන්න තිබ්බා)

    5. මිනිස්සු දිගින් දිගටම පවුල් වාදය එපා කියද්දී right wing political narrative එකක් හදන්නේ නැතුව පියානොගේ කෙරුවාවල් කිය කිය ඒකම promote කිරීම. මේ නිසා Millennial, GenZ vote බර ප්‍රමාණයක් කඩා ගැනීම (Even Ranil talks about GenZ votes) ලොකුම damage එක Right wing narrative එකක් නොසැදීම. මේකෙන් වෙන්නේ උතුරේ පක්ෂ වලට ලොකු Bargain power එකක් යෑම, NPP එකට 2/3 යෑම සහ GE එකේ මුට එන චන්ද කිසිම තැනක Position නොවීම කොටින්ම උට දෙන චන්ද උට වැඩකුත් නෑ දෙන මිනිස්සුන්ට වැඩකුත් නෑ.

    6. උගේ පවුද්ගලික ඕනෑ එපාකම් වලට තවමත් සන්ධානයක් නොසැදීම. මේකෙන් වෙන හොඳ දේ Old houses කඩා වැටෙන එක. හැබැයි ඉතිම් ලංකා ඉතිහාසයේ වම දකුණ මාක් කරන්න තියෙන, ධනවාදී grand vision එකක් පෙන්නන්න තියෙන chance එක නැති කර ගැනීම (මේකනම් ඉතිං බුරු පුතාණෝ parallel universe version එකෙන් තාම බලාපොරොත්තු වෙන්න පුළුවන්)

    :lol:

    අනුර ඉක්මනටම චන්දෙකට යන්නත් මේක හේතුවක් වෙන්න පුළුවන්... මුන්ට සංවිධානේ වෙලා එන්න අමරුයිනේ... ඒ කිවේ ලොකුම අවුල දිස්ත්‍රික්කේ ලිස්ට් එක හදාගන්න එක..
    එදා ඉදල හිටපු උන්, චන්දෙට පැනපු එවුන් ඔක්කොම දාලා අච්චාරුවක් වගේ හදන්න ඕනිනේ... කොහොමත් චන්දෙදි මුන් මුන්ම මරගන්නකොට මිනිස්සුන්ට උනත් එපා වෙනවා..

    මම කලින් කිව වගේ, මිනිස්සුන්ට අරගලෙන් පස්සේ ඉස්සර තිබ්බ දේශපාලන සංස්කෘතිය එපා වෙලා තියෙන්නේ... නාගරිකව ලොකුවටම මේක තියෙනවා..
    අනුරයියට රැල්ල ගහන වෙලාවට බෝට්ටුව වතුරට දාගන්න එක වාසි. ඒ නිසා බොහෝ විට පොල්ලෙලි campaign එකක් කරන්න ඉඩ තියෙනවා. පොල්ලෙලි campaign වලින් 2/3 ගත්තොත් හොඳ විපක්ෂයක් නැති වෙනවා. වැඩි ප්‍රමාණයක් ගන්න බැරි උනොත් උතුරේ පක්ෂයක් එක්ක සංධානයක් දාවී. so basically end of sinhalese
    ------ Post added on Oct 6, 2024 at 10:12 AM
     
    Last edited:

    ErangaJaY

    Well-known member
  • Jun 14, 2015
    691
    1,051
    93
    වැටෙන් එහා
    ගොන් පුතාණෝ තමයි පහුගිය අවුරුදු කීපය ඇතුලත ගොටාබයට පස්සේ ලංකාවේ මම දැකපු මෝඩම ගුපියා. Political situation එකක් තේරෙන්නේ නැති මරි මෝඩ ගුපියෙක්.

    1. අරගලය වෙලාවේ මිනිස්සු 225ම එපා කියද්දී මෝඩ වුකන්නෙක් වගේ ගිහින් ගුටි කාල එනවා (NPP එක මුලින්ම අරගලයට අත ගැහුවේ නැති උනාට අනුරයියා ගිහිං ඒක ගානට balance කර ගත්තා)

    2. පොහොට්ටු බිජ්ජෝ ටික අරගලයේ credit එක NPP එකට හරවද්දී උයි උගේ පක්ෂෙයි එලෝ මෙලෝ නැතුව ඒ bandwagon එකේම පාට් එකක් වෙනවා

    3. ප්‍රධාන විපක්ෂ නායකයා වෙලා ඉද්දී විපක්ෂයේ අනිත් පක්ෂ වලට නැගිටින්න ඉඩ දෙනවා. seat එකක් තිබ්බ රනිලව PM වෙන්න ඉඩ තියෙනවා. 3% තිබ්බ NPP එකේ base එක 42% කරලා අනුරයියව president කරනවා.

    4. හැම වුත්තම රෙද්ද අස්සේ දාගෙන Presidential election එකේ UNP voting base එක දෙකට කඩනවා. (උට රනිල් එක්ක එකතු වෙලා UNP එක revive කරන narrative එකේ ගියානම් රනිල් president උනත් පක්ෂේ ඇතුලේ හොඳ gravity එකක් හැදෙනවා. election එකේ PM වෙලා 2030 president candidate වෙන්න තිබ්බා)

    5. මිනිස්සු දිගින් දිගටම පවුල් වාදය එපා කියද්දී right wing political narrative එකක් හදන්නේ නැතුව පියානොගේ කෙරුවාවල් කිය කිය ඒකම promote කිරීම. මේ නිසා Millennial, GenZ vote බර ප්‍රමාණයක් කඩා ගැනීම (Even Ranil talks about GenZ votes) ලොකුම damage එක Right wing narrative එකක් නොසැදීම. මේකෙන් වෙන්නේ උතුරේ පක්ෂ වලට ලොකු Bargain power එකක් යෑම, NPP එකට 2/3 යෑම සහ GE එකේ මුට එන චන්ද කිසිම තැනක Position නොවීම කොටින්ම උට දෙන චන්ද උට වැඩකුත් නෑ දෙන මිනිස්සුන්ට වැඩකුත් නෑ.

    6. උගේ පවුද්ගලික ඕනෑ එපාකම් වලට තවමත් සන්ධානයක් නොසැදීම. මේකෙන් වෙන හොඳ දේ Old houses කඩා වැටෙන එක. හැබැයි ඉතිම් ලංකා ඉතිහාසයේ වම දකුණ මාක් කරන්න තියෙන, ධනවාදී grand vision එකක් පෙන්නන්න තියෙන chance එක නැති කර ගැනීම (මේකනම් ඉතිං බුරු පුතාණෝ parallel universe version එකෙන් තාම බලාපොරොත්තු වෙන්න පුළුවන්)

    අනුරයියට රැල්ල ගහන වෙලාවට බෝට්ටුව වතුරට දාගන්න එක වාසි. ඒ නිසා බොහෝ විට පොල්ලෙලි campaign එකක් කරන්න ඉඩ තියෙනවා. පොල්ලෙලි campaign වලින් 2/3 ගත්තොත් හොඳ විපක්ෂයක් නැති වෙනවා. වැඩි ප්‍රමාණයක් ගන්න බැරි උනොත් උතුරේ පක්ෂයක් එක්ක සංධානයක් දාවී. so basically end of sinhalese
    ------ Post added on Oct 6, 2024 at 10:12 AM
    ඇයි පොල්ලෙලි කැම්පේන් කරන්නෙ වැඩිය ප්‍රසිද්ධ නැති හොඳ සෙට් එකක් එනවා
     
    • Like
    Reactions: haunte

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    4. හැම වුත්තම රෙද්ද අස්සේ දාගෙන Presidential election එකේ UNP voting base එක දෙකට කඩනවා. (උට රනිල් එක්ක එකතු වෙලා UNP එක revive කරන narrative එකේ ගියානම් රනිල් president උනත් පක්ෂේ ඇතුලේ හොඳ gravity එකක් හැදෙනවා. election එකේ PM වෙලා 2030 president candidate වෙන්න තිබ්බා)
    පක්ශෙ කැඩුන නිසයි මූගේ වටේ ග්‍රහයො ටික කැරකෙන්න ගත්තෙ. එකතු උනොත් සජබයේ චන්ද කුට්ටිය බන්දේසියක තියලා රනිල්ට පූජා කරා වගේ වෙනවා. ඊට පස්සෙ අනාත සෙට් එකම කැරකෙන්නෙ රනිල්ගෙ වටේ. අන්තිමේදි මූට නොමිනේශන් වත් ලැබෙන එකක් නෑ. ලැබුනත් පක්ශෙ ඇතුලෙන්ම සජිත්ව කපන්න ගනී. දැන් හර්ශට වෙලා තියෙන්නෙ. 2030 ගේමක් ගහන්න නම් ලැබෙන එකක් නෑ.
     
    • Like
    Reactions: haunte

    mesua90

    Well-known member
  • Feb 12, 2011
    928
    1,426
    93
    Degree තිබ්බට කුහක නුගත් හැසිරීමක් තියන කටෙන් වැඩ කරන gobbayek තමයී හර්ෂ කියන්නේ.

    අන්තිම දවස් වල dementia වගේ අනුර ට මඩ ගැහුවා ගහගෙන යද්දී මතක නෑ කියන්න ආපු බොරුව.
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    ඕක කරොත් ටීම් එක හින්ද පුටානෝට ඡන්දෙ දෙනව කියපු උන්ට කියන්න අලුතෙන් දෙයක් හොයාගන්න වෙයි 😂
    Team eka nisa sajiyata dunna kiyana godak un hitha yatin sajiyata kiyala hithagena chande dunne. Eka nikan Astrology wiswasa karanne naa kiyala passe horen kendare balanawa wage wedak.

    Monawa unat den scene eka tiyenne mun 3dena nisa Sajiya gona kiyala highlight wela tiyenawa. Ekat ekka mun 3dena sajiyawa kapawi kiyala uta baya eti.
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    Degree තිබ්බට කුහක නුගත් හැසිරීමක් තියන කටෙන් වැඩ කරන gobbayek තමයී හර්ෂ කියන්නේ.

    අන්තිම දවස් වල dementia වගේ අනුර ට මඩ ගැහුවා ගහගෙන යද්දී මතක නෑ කියන්න ආපු බොරුව.
    whiskey gahala brain cells merila
     
    Thiefx

    Well-known member
  • Aug 27, 2021
    1,874
    3,378
    113
    exactly me election eken passe puthano elawala leadership eka harshata denna kattiyak dangalanawa.
    Sajiyata dunne team eka nisa kiyala gonekta dunna lajjawa wahaganna hadana godak aya kiyanne Harsha leader karanna kiyala tamai. Et eka wenne naa. UNP eka atule harshaya mokak hari karagattat sajiyat ekka innakam oka wenne naa. Telephone eka kiyanne sajiya sajiyata leader wenna hadagattu pakshe. Eke leadership eka wena unta denawa kiyanne uge purpose ekama etana naa. Monawa unat oya gon thadiya nisa Harshayage career ekat iwara wenna puluwan. Koitaram educated wunath digin digatama gonekwa defend karaddi uuth e gonage level ekatama watenawa. Antimata okata gahapu PHD ekat ballata daannda wenne.
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    Art, Commerce කරලා ආචාර්ය පට්ටම් ගත්තු මූට වඩා AL Maths ෆේල් එකෙක්ට මොළේ තියෙනවා.
    ගැලරිය චූන් කරන්න ගිහින් තිබ්බ චන්දත් කැඩුනා. මුගේ නම ගහපු bus halts තියෙනවා කෝට්ටේ හැම තැනම

    Oya archarya pattama aran thiyenneth hena low ranking university ekakin kiyala ahala tiyenawa. Salli valata gattu ekak venna athi.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,281
    32,010
    113
    සජබෙන් කැපිල්ලක්

    @dxx
    @nevermindNevergiveup ko uththara deepan
    ------ Post added on Oct 5, 2024 at 2:26 PM

    Puthanota kade yana eka danwath nawaththa ganna barida harsha? Ehema una nam profession eken wadak gaththaki wei grow your own way

    මහමතිවරනේදී තමා මනාප පොරය එක්ක සබැ සත්තු ටික බලාගන්න පුළුවන් වෙන්නේ :yes:
    NPP ekata lakuna witharak danna barida anik unge manapa poraya athu gawilama yanna?
    ------ Post added on Oct 6, 2024 at 7:55 PM
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,646
    2,430
    113
    Puthanota kade yana eka danwath nawaththa ganna barida harsha? Ehema una nam profession eken wadak gaththaki wei grow your own way

    NPP ekata lakuna witharak danna barida anik unge manapa poraya athu gawilama yanna?
    ------ Post added on Oct 6, 2024 at 7:55 PM
    npp eka ehema thamai karanne, manapa anka promote karanne na. paksen dena salli hut witharai use karanna puluwan. thamange office eke witharak manape gahaganna puluwan. me para mewa wenas weida danne na
     
    Kalana_65

    Well-known member
  • ඇයි පොල්ලෙලි කැම්පේන් කරන්නෙ වැඩිය ප්‍රසිද්ධ නැති හොඳ සෙට් එකක් එනවා
    මේ වෙනකල් දැකපු ඔක්කොම posters වල දැක්කේ "මුළු මහරම මලිමාවට" කියන slogan එක. ඔච්චර හැඳි ගෑවිලා තියෙද්දිත් ප්‍රසන්න රණවීර, හර්ෂණ රාජකරුණා එහෙම උන්ගේ posters ගහල තිබ්බා. nomination දුන්නට පස්සේ කොහොම වෙයිද දන්නේ නෑ. දැනටනම් පෙන්න තියෙන්නේ පොල් ලෙලි තමයි. කවුරුත් දන්නේ නැති අලුත් එවුන් යවන එකනම් ටිකක් විතර risky වැඩක්. අලුත් එවුන්ට grow වෙන්න හරි හමන් පළාත් පාලන දේශපාලනයක් ලංකාවේ නැති නිසා ඒක තවත් අවුල්. (ක්‍රිකට් වලට වෙලා තියෙන්නෙත් ඔයවගේම වැඩක්)

    පක්ශෙ කැඩුන නිසයි මූගේ වටේ ග්‍රහයො ටික කැරකෙන්න ගත්තෙ. එකතු උනොත් සජබයේ චන්ද කුට්ටිය බන්දේසියක තියලා රනිල්ට පූජා කරා වගේ වෙනවා. ඊට පස්සෙ අනාත සෙට් එකම කැරකෙන්නෙ රනිල්ගෙ වටේ. අන්තිමේදි මූට නොමිනේශන් වත් ලැබෙන එකක් නෑ. ලැබුනත් පක්ශෙ ඇතුලෙන්ම සජිත්ව කපන්න ගනී. දැන් හර්ශට වෙලා තියෙන්නෙ. 2030 ගේමක් ගහන්න නම් ලැබෙන එකක් නෑ.
    power එක take over කරන එක සජියගේ වැඩක්. හරියට මහින්ද චන්ද්‍රිකාගෙන් PM ගත්තා වගේ. ඔය වගේ mindset එකක ඉඳලා ඒවා කරන්න බෑ. GE එකේ සෝදාපාලුවට ලක් උනොත් ග්‍රහයෝ ටිකට ගෙදර යන්න තමයි තියෙන්නේ. සජියට හරිහමන් narrative එකක්වත් නැති නිසා ලඟම තියෙන chance එක අරගෙන ඔය ග්‍රහයෝ ටිකට play කරන්න pitch එකක් හදන එක තමයි ඌ කරන්න ඕනේ. හැබැයි ඉතීම් කල්ලතොනියෝ ටික නැති වෙලා යන එකත් එක අතකට හොඳයි
    ------ Post added on Oct 7, 2024 at 7:23 PM
     
    • Like
    Reactions: ruchira55

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    මේ වෙනකල් දැකපු ඔක්කොම posters වල දැක්කේ "මුළු මහරම මලිමාවට" කියන slogan එක. ඔච්චර හැඳි ගෑවිලා තියෙද්දිත් ප්‍රසන්න රණවීර, හර්ෂණ රාජකරුණා එහෙම උන්ගේ posters ගහල තිබ්බා. nomination දුන්නට පස්සේ කොහොම වෙයිද දන්නේ නෑ.
    එහෙම සීන් එකක් නම් මටත් හිතෙනවා. ගම්පහ ඔයිට වඩා ප්‍රසිද්ධ චරිත ඉන්නවා NPP එකේ. මේකේ ඉන්න එවුන්ගෙන් මහින්ද ජයසිංහ විතරයි දැකල තියෙන කෙනෙක්ට ඉන්නේ. ඔය පොස්ට් එක දාපු සුධරිත් ඔයිට වඩා ප්‍රසිද්ධයි මම හිතන්නේ.

    ඔච්චර හැඳි ගෑවිලා තියෙද්දිත් ප්‍රසන්න රණවීර, හර්ෂණ රාජකරුණා එහෙම උන්ගේ posters ගහල තිබ්බා.
    අපේ පැත්තේ තාම එක පෝස්ටර් එකක් වත් ගහල නෑ NPP එකෙන්.
    ස්ජ්බ් & Gas දෙකෙන්ම 5-6 දෙනෙක්ගේ පෝස්ටර් දැක්කා අද ටවුන් ගිහින් ආපු වෙලේ.
    ------ Post added on Oct 7, 2024 at 7:46 PM
     
    Last edited: