A beach on Sri Lanka William Wright Beling 1894

tharakaf

Well-known member
  • Oct 19, 2020
    35,266
    72,004
    113
    මෙන්න පට්ට ලස්සන චිත්‍රයක් වර්ෂ 1890 ගනන් වල අදින ලද, මේ කොහෙද කියල හිතම්මේ උඹල????

    A-beach-on-Sri-Lanka-William-Wright-Beling-1894.jpg
    අඩෝ මේවා දකිද්දි ඉස්සර කාලේ ජීවත් උනානම් කියලා හිතෙනවා බන් :( :(
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    wow sahenna ruwal naw thibila e kale :love2:
    colombo port ekada ?

    අනිවා කොළඹ වෙන්න ඕනේ :love2: (y)
    එතකොට අර ඈතින් පේනේ පොර්ට් සිටියද
    කොළඹ හාබර් එක :love2:
    Harbour ekk penawa...mokak hri building ekakut thiyenw wage
    galle wage wenna one ne? e eunata sail ships?
    ඔය ඇතින් පෙන්නේ කොලබ පරණ පෘතුගීසි බලකොටුව. ඔය රවුන් ගොඩ නැගිල්ල තමයි කොළඹ හදපු පලවෙනි ලයිට් හවුස් එක.

    මේ ඒ ලයිට් හවුස් එකේ පාට කරපු චයාරුපයක්. මේ පහල පින්තුර ලංකාවේ පළවෙනියටම ගත්තු චයාරුප වලින් එකක්.
    පස්සේ ඕක පාට කරලා තියෙන්නේ එංගලන්තේදී.

    oldcolombo-02.jpg
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,259
    22,746

    අඩෝ පට්ට ඒකනන්. මම හෙන වෙලාවක් හිතුව ඒ චිත්‍රෙ තියෙන අමුතු ගොඩනැගිල්ල මොකක්ද කියල. මේ ෆොටෝ එක මොන අවුරුද්දෙ වෙන්න ඇති ද?
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420

    සෑර් ඕවා පාට කර කර ඉන්නවා. අපි මෙහෙ ටයර් ටික පිලිකන්නේ ලැට් එකේ දොර මුල තියාගෙන ඉන්නවා ගෑනුන්ගෙන් බලු බැනුම් අහගෙන.

    ලැට් යන්නෙත් ටයර් 88/89 භීෂණ සමයේ සමයේ එළියකන්ද (K Point) වගේ උඩින් පැන පැන.
     
    • Haha
    Reactions: Kalegana

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,008
    113
    Kuwait-Galle
    අඩෝ පට්ට ඒකනන්. මම හෙන වෙලාවක් හිතුව ඒ චිත්‍රෙ තියෙන අමුතු ගොඩනැගිල්ල මොකක්ද කියල. මේ ෆොටෝ එක මොන අවුරුද්දෙ වෙන්න ඇති ද?
    මේ පොටෝ එක අරණ තියෙන්නේ වර්ෂ 1851-52 අතර කාලේදී. ඔය පොටෝ සිරිස් එකක තියනව මම දාන්නම් වෙලාවක. මේ පොටෝ තමයි දැනට officially රෙකෝඩ් තියන ලංකාවේ පරණම පොටෝ.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    මේ පොටෝ එක අරණ තියෙන්නේ වර්ෂ 1851-52 අතර කාලේදී. ඔය පොටෝ සිරිස් එකක තියනව මම දාන්නම් වෙලාවක. මේ පොටෝ තමයි දැනට officially රෙකෝඩ් තියන ලංකාවේ පරණම පොටෝ.
    සෑර් ටයර් සෑයක පින්තුරක් දාන්නකෝ.
     
    • Haha
    Reactions: Kalegana

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,546
    14,420
    113
    ඒ පින්තුර දැම්ම ගමන් සහෝදරයෝ මට බනිනවා මේවා දාන්නේ මොකද කියල.
    සෑර් ලෑ එක්ක වැඩ කරපු අපිටත් ලැජ්ජයි නොවැ.

    අඩුම ගානේ දඟර ඩාන්ස් එක දාගෙන මැරෙන්න කාට හරි දෙමුද ඔළුවේ පිටිපස්සට සුෂුම්නා ෂොට් එකක්.
     
    • Haha
    • Like
    Reactions: NRTG and Kalegana

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,259
    22,746
    113
    මේ පොටෝ එක අරණ තියෙන්නේ වර්ෂ 1851-52 අතර කාලේදී. ඔය පොටෝ සිරිස් එකක තියනව මම දාන්නම් වෙලාවක. මේ පොටෝ තමයි දැනට officially රෙකෝඩ් තියන ලංකාවේ පරණම පොටෝ.
    සුපිරි. අනිව දාපන්. :love: