පාන්දර 4ට පටන් ගත්තෙ. උදේ 10 වෙනකන් එක දිගට වැස්සා. ආයෙ හවස 4ට පටන් ගත්තා. දැන් හවස 5යි. තාම වහිනව. බොලාටත් වහිනවද? 
මෙහෙට දවල් පොඩි වැස්සක් ගියා උදේ 9ට විතර. දැන් වැහි අදුර තියනවා. ඒත් වැස්ස නම් නැහැපාන්දර 4ට පටන් ගත්තෙ. උදේ 10 වෙනකන් එක දිගට වැස්සා. ආයෙ හවස 4ට පටන් ගත්තා. දැන් හවස 5යි. තාම වහිනව. බොලාටත් වහිනවද?![]()
ඇන්ටිලා නානවා බලන්න විදියක් නැතුව අවුල් වෙල ඉන්නෙ කොල්ලාකට්ටිය වැස්ස ගැන තොරතුරු දීගෙන යමන්.
ado thanks, rata light yai kiyala motare gahala thiyanna kiwwa wahinna kalin amma, dn mathak wuneපාන්දර 4ට පටන් ගත්තෙ. උදේ 10 වෙනකන් එක දිගට වැස්සා. ආයෙ හවස 4ට පටන් ගත්තා. දැන් හවස 5යි. තාම වහිනව. බොලාටත් වහිනවද?![]()

පාන්දර 4ට පටන් ගත්තෙ. උදේ 10 වෙනකන් එක දිගට වැස්සා. ආයෙ හවස 4ට පටන් ගත්තා. දැන් හවස 5යි. තාම වහිනව. බොලාටත් වහිනවද?![]()
ගැනුන්ගේ රත්තරං බඩු ටික දුන්නහම මදිද ?කලුතරම ඕනද ?
Honda weleta uba wahinna kalin wathura damme.ඊයේ රෑ 9 විතර මල් පැල ඔක්කොටම වතුර දැම්මා ..
ඊට පස්සේ කුඩු වෙන්න වැස්සා ..
බලු වැඩ ඕවා නම්![]()