කොහොමද වැස්ස?

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,599
    3,472
    113
    පාන්දර 4ට පටන් ගත්තෙ. උදේ 10 වෙනකන් එක දිගට වැස්සා. ආයෙ හවස 4ට පටන් ගත්තා. දැන් හවස 5යි. තාම වහිනව. බොලාටත් වහිනවද? 🥴
    මෙහෙට දවල් පොඩි වැස්සක් ගියා උදේ 9ට විතර. දැන් වැහි අදුර තියනවා. ඒත් වැස්ස නම් නැහැ
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,822
    152,455
    113
    උදේ නම් පොඩ්ඩක් වැස්සා. දැන්නම් පොද වැස්සක් වගේ තියෙනවා, අහස වළාකුලින් බරව තියෙන්නෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,195
    164,279
    113
    එකමත් එක රටක
    කොම්පියුටරේ ප්‍රශ්නයක් නැත්නම් උබට කොහෙන් හරි ප්‍රශ්නයක් ඕනේ .
    දැන් ඉර පායන තැන ප්‍රශ්නයක් , වැස්සත් ප්‍රශ්නයක් . 🥱
    ජෙප්පෙක් වගේ උබත් .
     

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,590
    113
    Colombo
    පාන්දර 4ට පටන් ගත්තෙ. උදේ 10 වෙනකන් එක දිගට වැස්සා. ආයෙ හවස 4ට පටන් ගත්තා. දැන් හවස 5යි. තාම වහිනව. බොලාටත් වහිනවද? 🥴
    ado thanks, rata light yai kiyala motare gahala thiyanna kiwwa wahinna kalin amma, dn mathak wune :lol:
     
    • Haha
    Reactions: Heshan Daminda

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,818
    113
    පාන්දර 4ට පටන් ගත්තෙ. උදේ 10 වෙනකන් එක දිගට වැස්සා. ආයෙ හවස 4ට පටන් ගත්තා. දැන් හවස 5යි. තාම වහිනව. බොලාටත් වහිනවද? 🥴
    AcZ36Mq.jpeg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,537
    14,465
    113
    හේසාං, උඹ ඔය මොකාටද එන්ඩ හදන්නෙ කියල අපිට තේරෙනෙව...
    තව ටිකකින් ත්‍රෙඩ් එකක් දායි අනුමත වෙන ගමන් ඉන්නෙ ප්‍රෙන්ස් කියල