ඉස්සර මම ටිකට් එකක් දෙකක් ගත්ත
පස්සෙ ගත්තෙම නෑ
ඊයෙ කඩේ ඉස්සර කොලේලෙක් පුට්සයිකලේක තියාගෙන එකක් ගන්න කියල කිව්ව, එකක් ගත්තම ඌ කෙදිරි ගානව තව එකක් ගන්න කියල
එක ටිකට් එකකට
රුපියල් 200 ක් ඇදිල
අකුරයි ඉලක්කමකුයි හරි
ගොවිසෙත
අඩේ එයාලගෙ සයිට් එකේ අපේ ලොතරැයියෙ නම්බර්ස් ටික ගැහුවම ලස්සනට විස්තරේ පෙන්නනව, NLB සයිට් එක
දැං ලොතරැයියක් රුපියල් 40 ක්