ලොතරැයි අදුනම මිනිස්සුන්ට

Dr.Sheldon_Suprakata

Well-known member
  • Feb 7, 2018
    5,709
    1
    14,263
    113
    ඕකේ තියනවා එක එක කතන්දර ගොඩක්..
    හොඳ self worth එකක් තියන කෙනෙක්ට ඕක ලැබුනොත් ගේමක් ගහගන්න පුළුවන්..

    අදුරන uncle කෙනෙක් ඉන්නව පොරට දැන් අවු , 4,5කට විතර කලින් ලක්ෂ 50ක් ද කොහෙද සෙට් වුනා. පොර වගා කරන එක කරේ, හම්බ උන සල්ලි invest කරලා දැන් export level එකටම build up කරගත්තා . දැන් multimillionaire! හරි පොරකට සෙට් උනොත් ගොඩ නැත්නම්, නාස්ති වෙලා ආපහු පරණ level එකටම වැටෙනවා.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලෝකෙ ධනවතුන් ගොඩක් එහෙම උන් ....
    මේ කතාවට නම් මම එකඟ නෑ. ලෝකෙ ගොඩක් ධනවතුන්ට පරම්පරාවෙන්ම සල්ලි බිස්නස් අයිති වෙච්චි එවුන්. හැබැයි උන් එව්වා නාස්ති කරන්නෙ නැතුව මොලේ පාවිච්චි කරනවා. නැත්නම් කොච්චර නාස්ති කරත් ඉවර කරන්න බැරි තරම් වස්තුව තියෙනවා.

    මුල ඉඳන් ධනවත් වෙච්චි එවුන් අතලොස්සයි.
     
    Mr.Wijay

    Well-known member
  • Dec 27, 2023
    427
    870
    93
    ලංකාවේ නම් කොහොමද දන්නේ නෑ.. පිටරටවල් වල නම්.. Lottery ඇදුනම සල්ලි ටික waste කරගන්න එක Common ප්‍රශ්නයක් නිසා.. දිනපු මනුස්සයට දැන් අනිවාර්යයෙන් Financial Advisor කෙනෙක් දෙනවා.. එතකොට ඒ අනුව තමා වියදම් කරන්න පුළුවන්
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ලංකාවේ නම් කොහොමද දන්නේ නෑ.. පිටරටවල් වල නම්.. Lottery ඇදුනම සල්ලි ටික waste කරගන්න එක Common ප්‍රශ්නයක් නිසා.. දිනපු මනුස්සයට දැන් අනිවාර්යයෙන් Financial Advisor කෙනෙක් දෙනවා.. එතකොට ඒ අනුව තමා වියදම් කරන්න පුළුවන්
    සමහර රටවල ඌට සැලරි එකක් දෙන්නෙ. මාසෙට ගාණක් පොතට දානවා. ඔක්කොම සල්ලි එකපාර දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Mr.Wijay and NRTG

    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    ඒක සිරා බන්! මාත් දන්න ගොඩක් උන්ට මැණික් වලින් කෝටිය දෙක වාසි වෙලත් බෝම පොඩි කාලෙකින් විනාස කරගන්නවා! මෝඩ හුත්තියෙ පුතාලටම තමයි එහෙම එව්ව වදින්නෙත් බන්!

    මටනම් කෝටි 100ක් ආවත් කන්ට්‍රොල් බන්. රගන්න උවමනාවක් නෑ දැනෙන්න. මගේ අතල් එක මන් ගත්තා පාඩුවේ හිටියා! Passive Income එකක් හදන්න තමයි මම නිතරම බලන්නෙ කීයක් හරි වැඩියෙන් අතට ආවම!
    අනුයි කනුයි එකම ඇදේ කෝටියකට දුන්නත් උබ එපා කියනවද?
     
    Hankook

    Well-known member
  • Apr 4, 2022
    5,283
    8,176
    113
    kotiyak paduine ban. badu tika giyama aparade hithei.
    1728359748670.jpeg
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    අනුයි කනුයි එකම ඇදේ කෝටියකට දුන්නත් උබ එපා කියනවද?
    pissuda hutto!

    Anui kanui awit huththa mage muune athiluwat kootiyak nam denne nehe! :no: uparima 5000i oya bore huththawal walata denne!

    kotiyak paduine ban. badu tika giyama aparade hithei.
    ow ban muuta pissu!!!
    ------ Post added on Oct 10, 2024 at 2:10 PM
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    අපේ අම්මා පැරණි ගුරුවරියක්.... එයා එකතු කල සල්ලි ප්‍රමාණය, ගත්ත ඉඩම් ප්‍රමාණය ඊට වඩා ගොඩක් හම්බ කරපු traders,skill workers, land loards, commertial vehicle owners....ත් බැරිවුණා.

    මම හිතන්නේ මුල්‍ය විනය කියන එක හරිම අමාරු දෙයක්.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    Oita wada patta lassana kali Micro bikini gahagena innawa mam live dakala, un ekka katha karala thiyenawa. Heluwen nam dakala na. :( :(

    ubalage thaththage padiyen jwwath wela amma mulu guru padiyama ithuru kalath ehema karanne kohomada?
    ------ Post added on Oct 10, 2024 at 2:27 PM
     
    පාරම්පරික දේපලත් තිබ්බා
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,891
    113
    Fantasy
    අපේ අම්මා පැරණි ගුරුවරියක්.... එයා එකතු කල සල්ලි ප්‍රමාණය, ගත්ත ඉඩම් ප්‍රමාණය ඊට වඩා ගොඩක් හම්බ කරපු traders,skill workers, land loards, commertial vehicle owners....ත් බැරිවුණා.

    මම හිතන්නේ මුල්‍ය විනය කියන එක හරිම අමාරු දෙයක්.
    තාත්තා බැංකුවෙ නේද වැඩ කරේ. මෙයා කියන්නෑ එවා 😜
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,554
    25,898
    113
    තාත්තා බැංකුවෙ නේද වැඩ කරේ. මෙයා කියන්නෑ එවා 😜
    ඔව් බන්, තාත්තා සල්ලි නාස්ති කළා නෑයන් වෙනුවෙන්. තාත්තගේ මරණෙන් පස්සේ උන් අපිව හැලුවා, දත් ගලවන්න බැරි හින්දා
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,366
    6,785
    113
    හෙල බිමේ
    ලොතරැයි, මැණික්, සංගීතය, ක්‍රීඩා වගේ දේවල් වලින් ලොකු ධනවතුන් වෙන එවුන් බහුතරයක් පස්සෙ කාලෙකදී ඒ සල්ලි විනාශ කරගන්නවා
    හැබැයි. ලොතරැයි කෙසේ වෙතත් අනිත් ඒවගෙන් තමයි සල්ලි හොයන්න පුළුවන් සැප විඳින level එකටම. Job කරලා ඕක හොයන්න අමාරුයි
    ඒකපාරටම සල්ලි ගොඩක් මිනිහෙක්ට හම්බ උනාම උමතු වෙනව, උඬ.ඟු වෙනව ... They feel entitled.. බහුතරයක් මූල්‍ය සාක්ෂරතාව තිබ්බෙ නැතොත් කෙටි කාලෙකින් සේරම නාස්ති කර ගන්නව ... ජීවිතේ අත් දැකල නැති උංගෙ ලෝකෙ සැප යැයි සලකන භෞතික සැප වෙනුවෙන් වියදම් කරනව ... අන්තිමට බංකොලොත් තත්වෙටම යනව

    රුපියලෙන් රුපියල එකතු කරල මැච් එකක් ගහන මිනිහ great වෙන්නෙ එකයි ... උන් දන්නව සල්ලි මැච් එක ගහන්න .... ලෝකෙ ධනවතුන් ගොඩක් එහෙම උන් .... එක රැයින් ලොකු ධනයක් හම්බ වෙලා එක manage කරන් ලස්සනට මූල්‍යමය දියුණුව දීර්ඝකාලීනව අයත් කරගත් මිනිස්සු ඉන්නෙ ටිකයි .....
    ඔය කියන මූල්‍ය සාක්ෂරතාවය මොකක්ද බං. කොහොමද ඒක ඉගෙන ගන්නේ?
     
    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,255
    1
    2,931
    113
    අපේ අම්මා පැරණි ගුරුවරියක්.... එයා එකතු කල සල්ලි ප්‍රමාණය, ගත්ත ඉඩම් ප්‍රමාණය ඊට වඩා ගොඩක් හම්බ කරපු traders,skill workers, land loards, commertial vehicle owners....ත් බැරිවුණා.

    මම හිතන්නේ මුල්‍ය විනය කියන එක හරිම අමාරු දෙයක්.
    Kochchara විතර depala hewwda
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    හැබැයි. ලොතරැයි කෙසේ වෙතත් අනිත් ඒවගෙන් තමයි සල්ලි හොයන්න පුළුවන් සැප විඳින level එකටම. Job කරලා ඕක හොයන්න අමාරුයි

    ඔය කියන මූල්‍ය සාක්ෂරතාවය මොකක්ද බං. කොහොමද ඒක ඉගෙන ගන්නේ?
    පොත්පත් වලින්, අත්දැකීම් වලින්, යාලුවන්ගෙන් , තමුන් ආශ්‍රය කරන උන්ගෙන්, තාත්තගෙන්, පවුලෙන්
     
    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    හැබැයි. ලොතරැයි කෙසේ වෙතත් අනිත් ඒවගෙන් තමයි සල්ලි හොයන්න පුළුවන් සැප විඳින level එකටම. Job කරලා ඕක හොයන්න අමාරුයි

    ඔය කියන මූල්‍ය සාක්ෂරතාවය මොකක්ද බං. කොහොමද ඒක ඉගෙන ගන්නේ?
    ලොකු සල්ලියක් අතගාද්දි කෝමද පරිස්සන් වෙන්නෙ, සල්ලි ආයොජනය ගැන, tax කෝමද පන්නන්නෙ ඒ වගෙ තියනව නෙ සල්ලි handle කරණ විදියක්
    එව කරලම තමා ඉගෙන ගන්න ඕනි බන්... අත්දැකීමෙන් ... ඒකය් කියන්නෙ තමං මහන්සි වෙලා රුපියලෙන් රුපියල එකතු කරගන්න එකාව වට්ටන්න අමාරුය් කියල ඌ දන්නව මැච් එක ගහන විදිය 😴😴